Yashodara dananjani

Yashodara dananjani

Share

මනසට සුව ගෙනෙන ඔසුව ~සංගීතයයි 🎼 🎵

❤️ යසෝදරා ❤️

06/10/2026

මගේ දෙමාපියන්ටත්,
කුඩා කල සිට මේ දක්වාම මා හට සිප්සතර ලබාදී
ගුරුහරුකම් ලබාදුන්,
යහමග පෙන්වා ජීවිතය කියාදුන්
සියලුම ආදරණීය ගුරු මව්පියවරුන්ට
උපහාරයක්ම වේවා.... 🙏❤️
ඒ සැමට බොහොම පින්... බොහොම ස්තුතියි.. 🙏❤️

Happy Teacher's Day.. 💐🙏❤️

03/10/2026

Bookfiar යනකොට තමන්ගෙ බඩු පරිස්සම් කරගන්න.... අද මගෙ පර්ස් එක නැතිවුණා... 😢

28/09/2026

😭😭😭

27/09/2026

❤️👌

23/09/2026

🙏🙏❤️

නිරෝගී හෙට දවසක් වෙනුවෙන් ආයුර්වේදය! 🌱✨
ලෝක ආයුර්වේද දිනය සමරමින්, අපේ දේශීය වෛද්‍ය උරුමය සුරකිමු. සැමට නිරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා!

Photos from Yashodara dananjani's post 22/09/2026

අද උදෑසන සියත TV - " ආදරණීය ජීවිතයක්" සජීවී වැඩසටසනට සම්බන්ධ වුනා, නස්න ප්‍රතිකාර පිළිබඳ ව සාකච්ඡා කිරීමට..

පහත ලින්ක් එකෙන් ඔබටත් එය නැරඹීමට හැකියාව ඇත.

https://youtu.be/Yld4zqZ995U?si=txBtkEvIo7rV8oPR

''නස්න'' ප්‍රතිකාර ක්‍රම වේදය පිළිබඳ දැනුවත් වෙමු | Yasodara Dunumala | Adaraneeya Jeewithaya 22/09/2026

Siyatha TV morning "Adaraneeya jeewitgayak" programme

''නස්න'' ප්‍රතිකාර ක්‍රම වේදය පිළිබඳ දැනුවත් වෙමු | Yasodara Dunumala | Adaraneeya Jeewithaya ''නස්න'' ප්‍රතිකාර ක්‍රම වේදය පිළිබඳ දැනුවත් වෙමු | Yasodara Dunuma...

21/09/2026

🎉 I earned the emerging talent badge this week, recognising me for creating engaging content that sparks an interest among my fans!

21/09/2026

🙏❤️💐💐💐💐💐

Category

Website

Address


Colombo

Alerts

Be the first to know and let us send you an email when Yashodara dananjani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.