LumiNysa
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LumiNysa, Health/Beauty, Colombo.
LumiNysa – Glow Naturally 🌿
Premium Herbal Facepacks | 100% Natural | Chemical-Free
✨ Reveal your inner glow with every touch
📍Islandwide Delivery | DM to Order
📦 COD Available
07/09/2025
ඔබගේ සමෙහි දීප්තිය වැඩි කර ලපකැලැල් නැති දීප්තිමත් සමක් ලබා ගැනීමට ඔබත් කැමතිද?
එහෙනම් ඉක්මන් කරන්න..දැන්ම ඔබේ ඇනවුම් අපට කියා වෙන් කරගන්න...Bleaching නැතුව පැහැපත් වෙන්න කැමති ඔයාලා වෙනුවෙන්මයි...
Order Now:🤍🫶
0712113294-Whatsapp
LumiNysa Ayurvedic Facepack 🤍ඔබේ මුහුනත් අව්වට කලු වෙලාද..මුහුනේ ලප කැලැල්ද..මුහුනේ කුරුලෑ,බිබිලි ආදිය දාලාද.. මෙන්න ඒයට එකම විසදුම..
පලමු භාවිතයෙන්ම සමෙහි දීප්තිය වැඩි කරන මුල්තානි මිට්ටි හා තවත් ඖෂධීය ද්‍රව්‍ය රැසක් යොදා ගනිමින් නිශ්පාදනය කර ඇති මෙය භාවිතය මගින් ඔබට,
*කුරුලෑ,කුරුලෑ කැලැල් අවම කරයි.
*මුහුනෙහි අදුරු ගතිය ඉවත් කරයි.
*මුහුනට නව පෙනුමක් ලබා දෙයි.
*හිරු එලියෙන් අදුරු වූ ඔබගේ සමට නව දීප්තියක් ලබා දෙයි.
*සමෙහි අනවශ්‍යය තෙල් ඉවත් කරයි*සම වයසට යාම පාලනය කරයි.
භාවිතා කරන ආකාරය
1. මුහුණ සෝදා පිරිසිදු කර ගන්න.
2. මුහුණ තෙත් තත්ත්වයෙන්ම මෙම පැක් මෘදු ලෙස සම මත තැබිය යුතුය.
3. විනාඩි 15-20ක් පමණ තබා සාමාන්‍ය ජලයෙන් සෝදා ගන්න.
4. සතියට 2-3 වතාවක් භාවිතා කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැක.ඔබගේ සමෙහි ස්වභාවය අනුව රෝස වතුර,නැවුම් කිරි,මීපැනි ආදිය සමගද මෙම පැක් එක මිශ්‍ර කර ආලේප කල හැක...
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo
