Aurelia

Aurelia

Share

Trendy T-Shirts | Fashion Essentials ✨
Islandwide Delivery 🚚
DM to Order 📩
Cash on Delivery Available

Photos from Aurelia's post 09/05/2026

🌼💛 Salon look එකක් දැන් ගෙදරින්ම 💅
Cute, classy & trendy press on nails collection එක දැන් available 😍
Yellow flower design එකෙන් ඉඳලා elegant n**e shades, glitter, chrome, pastel colours වෙනකන් ගොඩාක් designs තියෙනවා ✨

✔️ Reusable
✔️ Super quality finish
✔️ Easy to apply
✔️ Comfortable fit
✔️ Short / Medium lengths available
✔️ Everyday use + functions + photoshoots වලට perfect 📸

⏳ Salon යන්න time නැති girls ලාට best choice එකක් 💖
Minutes කිහිපයකින් aesthetic nail look එකක් 😍

📦 Islandwide delivery
💌 Inbox now & choose your favourite colour/design 🌈

09/05/2026

✨👗 ඇදුම් ලස්සනට තියාගන්න Easy Hacks ටිකක් 👗✨

අපි කැමතිම dress එකක් තියෙනවා නේද…

ඒක දිගටම අලුත් වගේ තියාගන්න මේ tips ටික try කරලා බලන්න 😍👇

🌸 1. Washing එක smart විදිහට කරන්න
➡️ Color clothes හැමදාම reverse කරලා (inside-out) wash කරන්න

➡️ Cold water use කරන එක colors fade වෙන්න දායක වෙන්නේ නෑ

🌸 2. Sun එකට direct දාන්න එපා
➡️ Direct sunlight එකෙන් colors fade වෙනවා ☀️

➡️ Shade එකක sukhanna daanna – especially black & dark colors

🌸 3. Iron කරනකොට careful වෙන්න
➡️ Print තියෙන T-shirts reverse කරලා iron කරන්න

➡️ Heat ekak wedi nam fabric damage wenna puluwan 😬

🌸 4. Storage hacks 🧺
➡️ Clothes overcrowd කරලා hang කරන්න එපා
➡️ Fold කරනකොට neat lines තියෙන්න බලන්න (wrinkles adu wenawa)
🌸 5. Perfume directly spray කරන්න එපා

➡️ Perfume ඇදුම් වල පාට වෙනස් කරනවා
➡️ Body එකේ spray කරලා ඇදුම් අදින්න. 💁‍♀️

🌸 6. Quick fresh look hack ✨
➡️ Wear karanna issara light steam ekak denna
➡️ Immediately fresh & classy look ekak 😍

💬 Oya ge favorite hack eka mokakda?
Comment karanna!
📌 Save karaganna – later use karanna puluwan 😉

Photos from Aurelia's post 07/05/2026
07/05/2026
Photos from Aurelia's post 05/05/2026

✨ Instant Beauty Upgrade එකක් ඔයාට! 💅😍

Salon යන්න වෙලාවක් නැද්ද? 😩
👉 දැන් Press On Nails එක්ක seconds වලින් perfect nails look එකක් ගන්න පුළුවන්!

💎 Premium Quality Press On Nails
✔️ Trendy colours (Red ❤️ | N**e 🤎 | Pink 🌸 | Black 🖤 | Glitter ✨)
✔️ 24pcs set (all sizes included)
✔️ Reusable & Strong 💪
✔️ Easy apply – Glue/Sticker use කරලා දාන්න පුළුවන්

👑 Party, Wedding, Daily use – හැම අවස්ථාවකටම perfect!

💰 Affordable price එකට Luxury look එකක්!
🚚 Islandwide delivery available

⚠️ Stock limited – ඉක්මන්ට order කරන්න!

📩 DM කරන්න දැන්ම! 🔥

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo