Cosmetics Lanka

Cosmetics Lanka

Share

Original brand name cosmetics, Make-ups and beauty supplies the biggest variety in Sri Lanka. And the cheapest price. We make you beautiful

26/05/2026

ICE ROLLER ❤️
1299 Free Delivery❤️

වස විස නැතිව ලස්සනට සමේ පැහැපත් බව රැකගන්න. තරුණ සමක් ඇති කරගන්න ඔයාගේ Daily skin routine එකට
අයිස් මසාජ් සත්කාරය කරන එකත් එකතු කරගන්න..

ඔයාලට අයිස් මසාජ් සත්කාරය හරියට කරලා මෙන්න මේ හොද ප්‍රතිඵල අත්විදින්න පුලුවන්

ඔයාගේ මුහුණේ සම වේලිලානම් ඒක නැති කරලා තෙතමනය ඇති කරගන්න පුලුවන්..

ඇස් යට සම එල්ලිලා වැටෙනවානම් ඒකත් අඩු කරගන්න පුලුවන්..

ඇස් යට කලු වෙලානම් ඒකත් අඩු කරගන්න පුලුවන්..

මුහුණේ සමේ රළු බවක් ඇති වෙලානම් සමේ සුමුදු සිනිදු බව තව ටිකක් වැඩි කරගන්න පුලුවන්..

වයසට වඩා වැඩි වයසක පෙනුමක් ඇවිල්ලනම් ඒකත් අඩු කරලා සමේ තරුණ පෙනුම රැකගන්නත් පුලුවන්..

ඒ නිසා ඔයත් අදම අයිස් සත්කාරය කරන්න පටන්ගන්න.

ඔරිජිනල් නිෂ්පාදන අඩුම මිලට අපෙන් .අනුකරණ වලට නොරැවටෙන්න.

💯 Original & Best Products 🧚‍♂🧚‍
⭕ඇණවුම් කිරීම සඳහා

Islandwide Delivery Available 🚚

Delivery within 2 or 3 working days 📦
( ලංකාව පුරා වැඩකරන දින 2-3 කාලයේදී බෙදාහරිනු ලැබේ )

Thank you for contacting COSMETICS LANKA LK PVT LTD!

Contact Us : +94771397518

𝐏𝐚𝐲𝐦𝐞𝐧𝐭 𝐌𝐞𝐭𝐡𝐨𝐝

ONLINE PAYMENT & CASH ON DELIVERY AVAILABLE

#ɪᴄᴇʀᴏʟʟᴇʀ ❄️

26/05/2026

Rs.3500 Free Delivery❤️❤️

💯 ඔරිජිනල් The Ordinary Glycolic Acid Exfoliating Toner එකෙ අලුත් ම Stock ආවා ළමයි😍

🌸 මේකෙන් ඔයාගෙ මූණෙ තියෙන වලවල්, Pigmantation, Sunburns, Dark Spots වගේ ම සමේ අව පැහැය ත් නැත්තට ම නැති කර ගන්න පුළුවන්

🌸 ඒ වගේ ම ඔයා ගෙ දණිස්ස, වැලමිට , කිහිලි, ඉකිලි වගේ තැන් වල Colour එක වැඩි කර ගන්න ත් පුළුවන්

🌸 ඔයා ට තියෙන්නේ Dull Skin එකක් නම් මේකෙන් ඔයාගෙ Skin එකේ Dull ගතිය නැති කරගෙන Brightening Glow එකක් ගන්න පුළුවන්

🌸 ඔයාගෙ අත් කකුල් වල, පිටේ , බඩේ ඇගේ ඕනෙම තැනක Razer Bumps තියෙනව නම් ඒවත් නැති කර ගන්න පුළුවන්. අපි Strawberry Skin කියන්නෙ අන්න ඒව ට 😊

ඔයාල ට මේකෙ 100ml වගේ ම 240ml එකත් අපෙන් ගන්න පුළුවන් 🥰

Thank you for contacting COSMETICS LANKA LK PVT LTD!

Contact Us : +94771397518

𝐏𝐚𝐲𝐦𝐞𝐧𝐭 𝐌𝐞𝐭𝐡𝐨𝐝

ONLINE PAYMENT & CASH ON DELIVERY AVAILABLE

Facebook https://www.facebook.com/Cosmeticslankalkofficial?mibextid=ZbWKwL

Instagram: https://instagram.com/cosmeticslankalk_pvtltd?igshid=NTc4MTIwNjQ2YQ==

Wholesale & Resale

https://www.facebook.com/groups/136388865204684/?ref=share

゚viralシ

Photos from Cosmetics Lanka's post 24/05/2026

22/05/2026

The Ordinary Peeling Solution

The ordinary වෙතින් හදුන්වා දෙන peeling solution AHA 30% + BHA 2% අඩංගු එනම් ඇල්ෆා හා බිටා - හයිඩ්‍රොක්සි අම්ල අඩංගු රාත්‍රී පෝශන සත්කාරය කී

ඇල්ෆා සහ BHA යනු සම පැහැපත් කිරීමේ ක්‍රියාවලියේ ඉහලින් ම වැජබෙන අමුද්‍රව්‍ය 2කී.
එම අමුද්‍රව්‍ය දෙකෙහිම එකතුවකින් නිපදවුනු ordinary peeling solution හි health skin benifits ඔබටද මටද සිතා ගත නොහැකි තරම්ය .

අදුරු කලු ලප සදහා peeling solution හොදම සත්කාරයකි .

💋 Darck skin
💋 Darck spots
💋 Wrinkles
💋 Dullness
💋 Uneven skin tone
💋 Pores
💋 Scars

We provide FREE CONSULTATION for you to select right products for your skin & Body needs....

Contact Us : 0771397518
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

Website: Cosmeticslanka.lk
Facebook: https://www.facebook.com/cosmeticslanka.lk/
Instagram: https://instagram.com/cosmeticslanka.lk?igshid=YmMyMTA2M2Y=

Photos from Cosmetics Lanka's post 13/05/2026

මොනවද මේ Alpha Arbutin Serum කියන්නෙ ❓

Rs.2800ක් පමණයි❤️❤️

හැමෝම දන්න Ordinary Brand එකේ එන සීරම් එකක් තමයි මේ Alpha arbutin කියලා කියන්නේ. මෙහි අඩංගු වන ingredients තමයි
Alpha + Hyaluronic acid. ❕

මොනවද මේ serum එකෙන් ලැබෙන ප්‍රතිපල ❓

• කුරුලෑ ලප කැලැල් , pigmentation ,Dark spots ,black marks වගේ පැල්ලම් ඉවත් වෙනවා
•හිරු එලියට අවපැහැ වීම් ඉවත් වෙනවා
•සම පැහැපත් වීමට
•Glow ,clear skin ලබා ගැනීමට මේ alpha arbutin උදව් වෙනවා

කොහොමද මේ serum එක භාවිතා කරන්නෙ ❓

🔗උදේට සහ රාත්‍රී කාලයට මේ serum එක බාවිතා කරන්න පුලුවන් . පිරිසිදු කරගන්නා මුහුනේ සීරම් එකෙන් බිංදු 3-4ක් ආලේප කරන්න .

Ordinary Skincare 💯

Thank you for contacting COSMETICS LANKA LK PVT LTD!

Contact Us : +94771397518

𝐏𝐚𝐲𝐦𝐞𝐧𝐭 𝐌𝐞𝐭𝐡𝐨𝐝

ONLINE PAYMENT & CASH ON DELIVERY AVAILABLE

Facebook https://www.facebook.com/Cosmeticslankalkofficial?mibextid=ZbWKwL

Instagram: https://instagram.com/cosmeticslankalk_pvtltd?igshid=NTc4MTIwNjQ2YQ==

Wholesale & Resale

https://www.facebook.com/groups/136388865204684/?ref=share

04/05/2026

💦Silicone Ice Facial Roller💦 Rs.990 Delivery Free ❤️

වෙළෙඳපොළේ ලොකු මුදලකට විකුණන Silicon Ice Facial Roller එකක් රු.990/=Delivery Free වගේ පුංචි මුදලකට ඔයාලට දැන් අපෙන් මිලදී ගන්න පුලුවන්.

ලස්සනට ඉන්න කැමති, ඔයාගෙ සම ගැන හිතන හැම කෙනෙක්ම මේ ICE Cube සත්කාරය එක වතාවක් කරලා බලන්නකෝ ඔයාට හොදටම ඒක ගැලපෙනවා.

හැබැයි මේක ඔයාගෙ මූණට බොහොම ක්‍රමානුකූලව, ආරක්ශිතව කරන්න නම් ඔයා පාවිච්චි කරන්න ඕන හොඳම උපකරණය තමයි මේ Silicon ICE Roller එක.

මුහුණේ සම එල්ලාවැටීම,රැලිවැටීම පාලනය කරලා ඔයාගෙ ඇස් යට කලු වීම වලක්වන්නත් මේ ice cube සත්කාරයට පුලුවන්. ඒවගේම මුහුනේ රෝමකූප ඉවත් කරාට පස්සෙ මූණ සම්බාහනය කරගන්න,

මූණට අවශ්‍ය මනා රුධිර ගමනාගමනයක් පවත්වාගන්නත් මේ ICE Cube සත්කාරය පාවිච්චි කරනවා. ඉතිං මේ හැමදේකටම උදව් වෙන silicon ice facial roller එකක් ඔයත් මිලදී ගන්න ❤️

ඔරිජිනල් නිෂ්පාදන අඩුම මිලට අපෙන් .අනුකරණ වලට නොරැවටෙන්න.

💯 Original & Best Products 🧚‍♂🧚‍
⭕ඇණවුම් කිරීම සඳහා

Islandwide Delivery Available 🚚

Delivery within 2 or 3 working days 📦
( ලංකාව පුරා වැඩකරන දින 2-3 කාලයේදී බෙදාහරිනු ලැබේ )

Thank you for contacting COSMETICS LANKA LK PVT LTD!

Contact Us : +94771397518

𝐏𝐚𝐲𝐦𝐞𝐧𝐭 𝐌𝐞𝐭𝐡𝐨𝐝

ONLINE PAYMENT & CASH ON DELIVERY AVAILABLE

07/03/2026

අවුරුදු වාසි ❤️❤️ DELIVERY FREE ❤️❤️❤️

තොග සීමිතයි🥺

ඉක්මන් කරන්න ORIGINAL LUMI CAPSULE + VITAMIN C 1000MG Rs.6000 DELIVERY FREE ❤️

LUMI CAPSULE Rs.4500 DELIVERY FREE ❤️

VITAMIN C Rs.2200 ❤️

Get a FREE CONSULTATION & BEAUTY TIPS....

Contact Us : +94771397518

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

Facebook https://www.facebook.com/Cosmeticslankalkofficial?mibextid=ZbWKwL

Instagram: https://instagram.com/cosmeticslankalk_pvtltd?igshid=NTc4MTIwNjQ2YQ==

Wholesale & Resale

https://www.facebook.com/groups/136388865204684/?ref=share

Photos from Cosmetics Lanka's post 24/02/2026

අවුරුදු වාසි ❤️❤️

තොග සීමිතයි🥺

- Derma Collagen Whitening Face Cream-

Face cream - Rs.3300 Free Delivery

සුදුවන් සමක් පැතු සියලුම යුවතියන්ට සහ තරුණයන්ට තායිලන්තයේ නිශ්පාදිත ස්වාභාවික සත්කාරකයක් ❤️

ලොව හොඳම Skin Care නිපැයුම් සදහා උපයෝගී කරගන්නා ස්වාභාවික ශාකසාර වන කුංකුම, සුදු හදුන්, මී පැණි, කහ, අලිගැටපේර Almond කිරි වලින් අණුනව නිපදවන අතිශය දුර්ලභ අංක 1 Skin Care නිශ්පාදනයකි

Derma Collagen Whitening Cream මගින් ඔබේ මුහුනේ තිබෙන කුරුලෑ, ලප කැලැල්, බ්ලීච්න් ආසාදන නිසා හටගත් ආසාදත්මිකතාවන සහ අදුරු ලප කැලැල් දුරුකර ස්වාභාවික පැහැපත් කිරිමක් සිදුවේ

Get a FREE CONSULTATION & BEAUTY TIPS....

Contact Us : +94771397518

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

Facebook https://www.facebook.com/Cosmeticslankalkofficial?mibextid=ZbWKwL

Instagram: https://instagram.com/cosmeticslankalk_pvtltd?igshid=NTc4MTIwNjQ2YQ==

Wholesale & Resale

https://www.facebook.com/groups/136388865204684/?ref=share

06/02/2026

🌸 Gluta Collagen Pink
Rs.3499/= Free Delivery 🚚

✨ ඔබේ දිදුලන රූපය ආරක්ෂා කරගන්න ✨

💎 Why Choose Gluta Collagen Pink? 💎
✔ සමේ දීප්තිමත් හා දිදුලන පෙනුමක් ලබාදීම
✔ සමේ රැලි, අඳුරු ලප අඩු කරයි
✔ UVA / UVB ආරක්ෂාව
✔ නිය, කෙස්, අස්ථි හා සන්ධි ශක්තිමත් කරයි
✔ කොලජන් නිෂ්පාදනය වැඩි කරයි
✔ කුරුලෑ ඇති වීම අවම කරයි
✔ සිරුරටම Natural Healthy Glow එකක් ලබා දෙයි 🌟
👉 ඔබේ සුන්දරත්වය සුරැකීමට,අදම ඔබ තීරණය ගන්න!

ඔරිජිනල් නිෂ්පාදන අඩුම මිලට අපෙන් .අනුකරණ වලට නොරැවටෙන්න.

💯 Original & Best Products 🧚‍♂🧚‍
⭕ඇණවුම් කිරීම සඳහා

Islandwide Delivery Available 🚚

Delivery within 2 or 3 working days 📦
( ලංකාව පුරා වැඩකරන දින 2-3 කාලයේදී බෙදාහරිනු ලැබේ )

Thank you for contacting COSMETICS LANKA LK PVT LTD!

Contact Us : +94771397518

𝐏𝐚𝐲𝐦𝐞𝐧𝐭 𝐌𝐞𝐭𝐡𝐨𝐝

ONLINE PAYMENT & CASH ON DELIVERY AVAILABLE

🔥 අඩුම මිලට – Limited Offer Only! 🔥

Photos from Cosmetics Lanka's post 25/11/2025

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Colombo

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00