Achoo Sri Lanka

Achoo Sri Lanka

Share

Natural Ayurvedic relief that helps you feel fresh, clear, and comfortable every day. An innovative blend of tradition and nature for modern lifestyles.

Gentle, effective, and trusted by families around the world. 🌿

19/06/2026

පොරකාල ගිහින්... ඇඟට අමාරුද? 😮‍💨

දිගු වේලාවක් හිටගෙන සිටීමෙන්, නිතර වාහනවල ගමන් කි‍රීමෙන් හෝ වෙහෙසකර දවසකින් පස්සේ ඇතිවෙන ඇඟේ පතේ රිදුම් සහ කේන්ඩා පෙරලීම් නිසා ඔබ තාමත් පීඩා විඳිනවාද?

ACH...OO (අචූ) Balm Plus සමඟ 2X Powerful Herbal සහනයක් ලබාගන්න. 🍀✨

✨ Fast Relief
✨ Non-Greasy Feel
✨ Herbal Active Ingredients

රු. 1,499/- පමණයි, 📞 අදම Order කරන්න
වැඩි විස්තර සදහා 077 121 6921

14/06/2026

වයසට වඩා වේගයෙන් දවස ගෙවන්න! 🏃‍♂️💨 හන්දිපත් වේදනා, කොන්දේ සහ බෙල්ලේ කැක්කුම් නිසා ජීවිතේ ආසම දේවල් මඟහැර ගන්න එපා.

💚 Ach...OO (අචූ) Pain Oil වේදනාවට ක්ෂණික ආයුර්වේදීය සහනය.

✨ ආයුර්වේදීය ගුණයන්ගෙන් පිරිපුන්
✨ Fast Dry Formula
✨ තෙල් ග්‍රීස් ගතියක් නැත
✨ දිගු කලක් භාවිතා කළ හැක
✨Mineral Oil/ LLP යොදා නැත
✨100% ස්වාභාවිකයි

වේදනාව ඇති ස්ථානයට ස්වල්පයක් ආලේප කර තත්පර 30ක් පමණ මෘදු ලෙස අතගා තබන්න.

වේදනාව ක් නැතිව නැවත නිවසේ කාර්යයන්ට සහ දෛනික වැඩ වලට පහසුවෙන් යොමු වීමට උපකාරී වේ.

දැන් රු. 2,999/- පමණයි.

📞 Order Now: 077 121 6921

06/06/2026

Laptop එක ඉස්සරහ පැය ගණන් ඉඳලා, කොන්දයි බෙල්ලයි අල්ලගෙන වැඩ කරන එක දැන් එපා වෙලාද? 💻😩

Office Deadlines වලට Focus කරන්න ඕන වෙලාවේ,Pain එකෙන් වැඩේම disturb වෙනවා නේද?

ඒ වෙලාවට Work Desk එක උඩම තියන්න ඕනේ
Ach... OO Pain Balm+ 💚

✨ බෙල්ලේ වේදනා
✨ කොන්දේ වේදනා
✨ මාංශපේශී අපහසුතා
හටගත් සැනින් ආලේප කර, ආයුර්වේදීය ඉක්මන් සහනයක් ලබා ගන්න.

✔ Non-Sticky නිසා Work කරන අතරතුරත් භාවිතා කරන්න පහසුයි
✔ Office / WFH Lifestyle එකට perfect

Pain එකට නෙවෙයි, Deadlines වලට Focus කරන්න
දැන් රු. 1,499/- පමණයි.

📱 අදම Order කරන්න

WhatsApp: 077 121 6921

03/06/2026

අස්ථි සහ පේශි වේදනා නිසා දිනපතා වැඩ කටයුතු කරගන්න අපහසුද?

වේදනාව එක්ක දවස ගෙවන එකට වඩා, ඉක්මන් සහනයක් ලබාගෙන නැවත සාමාන්‍ය ජීවිතයට යොමු වෙන්න.

20කට අධික රටවල් වල විශ්වාසය දිනාගත්
Ach... OO Pain Oil දැන් ශ්‍රී ලංකාවට

✨ ආයුර්වේදීය ගුණයන්ගෙන් පිරිපුන්
✨ Fast Dry Formula
✨ තෙල් ග්‍රීස් ගතියක් නැත
✨ දිගු කලක් භාවිතා කළ හැක
✨Mineral Oil/ LLP යොදා නැත
✨100% ස්වාභාවිකයි

වේදනාව ඇති ස්ථානයට ස්වල්පයක් ආලේප කර තත්පර 30ක් පමණ මෘදු ලෙස අතගා තබන්න.

🏡 වේදනාව ක් නැතිව නැවත නිවසේ කාර්යයන්ට සහ දෛනික වැඩ වලට පහසුවෙන් යොමු වීමට උපකාරී වේ.

දැන් රු. 2,999/- පමණයි.

📱 WhatsApp හරහා අදම Order කරන්න
077 121 6921

See less

30/05/2026

බුදු ගුණ අනුභාවයෙන් ලක්වාසී ඔබ සැමගේ ජීවිත ආලෝකමත් වන, පින්බර වෙසක් පෝය දිනයක් වේවා! 🙏✨

27/05/2026

the blessed occasion of Eid al-Adha

Wishing you and your loved ones peace, happiness, and good health this festive season ✨

25/05/2026

දිගු වේලාවක් Desk එකේ වැඩ කිරීමෙන් ඇතිවන
කොන්දේ වේදනාව, බෙල්ලේ වේදනාව වගේම
ගැඹුරු පේශි හා සන්ධි වේදනාවන්ට
හඳුන්වාදෙන නවතම ආයුර්වේදීය සහනය 🌿

Ach...OO Pain Balm

✅ Fast Relief Formula
✅ Non-Sticky Texture
✅ Herbal Active Ingredients

💰 රු. 1490 ක් පමණයි

📞 අදම Order කරන්න 077 121 6921

23/05/2026

Extra Rep එක ගහන්න යද්දී Deep Muscle Pain එකෙන් Workout එක නවත්තන්න වෙනවද? 🏋️‍♂️🔥

Pain එකට නෙවෙයි , ඔයාගේ Fitness Goals වලට Focus කරන්න 💪
Deep Muscle Pain වලට විශේෂිතව සැකසූ
ආයුර්වේදීය Ach... OO Pain Gel Extra 💚

✨ Fast Absorption
✨ Non-Sticky Formula
✨ Gym & Active Lifestyle එකට Ideal

Workout එකෙන් පස්සේ හෝ Pain එක දැනුන සැනින් ආලේප කර, ඉක්මන් සහනයක් ලබා ගන්න.

🎒 Gym Bag එකට අනිවාර්යයෙන්ම දාගන්න ඕන Ach...OO Pain Gel Extra

දැන් රු. 1,500/- පමණයි.
📱 අදම Order කරන්න

WhatsApp: 077 121 6921

21/05/2026

Pain එක නැතුව Reps ටික Complete කරන්න, හදුන්වා දෙන Ach... OO Pain Gel Extra

ව්‍යායාම් වලින් පසු ඇතිවන
✔️ මස්පිඩු වේදනා
✔️ ඉදිමුම්
✔️ උළුක්කුවීම්

සදහා විශේෂයෙන් සැකසූ ආයුර්වේදීය solution එක — Ach... OO Pain Gel Extra 🌿

⚡ කිසිදු ඇලීමක් නැතුව
⚡ ඉක්මන් සහනයක්
⚡ Active lifestyle එකට perfect match එකක්

දැන් රු. 1599/- ක් පමණයි 💥

📞 අදම Order කරන්න : 077 121 6921

19/05/2026

පීනස නිසා Exam Focus එක තියාගන්න දගලන ඔයාට 👀📚
හිසේ කැක්කුමයි නාස් අවහිරතාවයි එකටම සහනයක් දෙන,
ලංකාවේ ප්‍රථම හා එකම Ach... OO 2-in-1 💚

✨ Inhaler කොටස නාස් අවහිරතා ඇති විට අග්‍රහණය කරන්න.

✨ Applicator කොටස හිසේ කැක්කුම් ඇති විට නළල මත ආලේප කරන්න.

⏱️ මිනිත්තු කිහිපයකින් සහනයක්
🌱 ආයුර්වේදීයව සහතික කළ සුවපහසුව
💼 Class, Exam, Work ඕනෑම වෙලාවක භාවිතයට පහසුයි

රු. 499ක් පමණයි.
6ක් සහිත Family Pack රු. 2900ක් පමණයි.

📱 අදම Order කරන්න

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


419A-2/1, Galle Road, Colombo03 (00300)
Colombo
10116