Sri Lanka Spa
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Spa, Beauty, cosmetic & personal care, Gall Road, Dehiwala.
01/06/2026
26/05/2026
Daily Skin Care Tips
1. Face එක Clean කරන්න
දිනකට දෙවරක් mild face wash එකකින් මුහුණ සෝදන්න.
මෙය oil, dust සහ pimples අඩු කරයි.
2. Water ගොඩක් බොන්න
දවසකට වතුර ලීටර් 2–3ක් බොනවා නම් skin එක fresh සහ glowing වෙයි.
3. Sunscreen Use කරන්න
ඉරට යන විට sunscreen භාවිතා කිරීමෙන් skin damage සහ black spots අඩු වෙයි.
4. Natural Face Packs
කහ + මී පැණි
Aloe vera gel
Curd + lemon
මේවා natural glow එකක් ලබාදෙයි.
5. Healthy Food කන්න
Fruits, vegetables සහ vitamin foods skin එක ලස්සන කරයි.
Best Night Routine
Makeup remove කරන්න
Face wash කරන්න
Aloe vera / moisturizer apply කරන්න
හොඳ නින්දක් ගන්න
Avoid These Habits
Too much junk food
Late night sleep
Cheap cosmetics
Face touch කිරීම වැඩියෙන්
Final Tip
Natural skin care routine එකක් දිනපතා follow කළොත් මාස කිහිපයකින් healthy glowing skin එකක් ලබාගන්න පුළුවන්
Health is the greatest wealth ����
� Do you want genuine ayurwedic massge
� Please note that this is not a spa
� Our service
� full body massage with steam bath
� Head and sholder massage
� Acne treatment
� Skin polishing and whitening treatment
� Yoga treatment
� Back pain treatmen
� ඔබට ආයුර්වේද සම්බාහනයක් අවශ්�යද..
අප හා සම්බන්ධ වන්න
� අපගේ සේවාව
� ස්ටීම් බාත් සමග සම්පූර්ණ සිරුර සම්බාහනය
� හිස සහ උරහිස් සම්බාහනය
� ආහාර සම්බාහනය
� කුරුලෑ ප්�රතිකාර
� සම ඔප දැමීම සහ සුදු කිරීමේ ප්�රතිකාර
� යෝග ප්�රතිකාර
� කොන්දේ වේදනා ප්�රතිකාර
�ප්�රතිශක්තිකරණය වැඩි දියුණු කරන ප්�රතිකාර ..
� මෙය ස්පා එකක් නොවන බව කරුණාවෙන් සලකන්න
16/02/2024
https://shinegirls-matara.blogspot.com/p/italy-seasonal-work-visa-2024-guide-to.html?m=1
Italy Seasonal Work Visa 2024 Applications for the Decreto Flussi 2024 can be submitted by Italian employers from January 1, 2024, to March 31, 2024. Applications from ...
28/01/2024
https://youtu.be/fOTuT-C6W7g?si=AcPFinJbwvMAvo7N
Roller Coasters You Must Try In UAE #RollerCoasters #CurlyTales , , , kawuluwa wahuwe karaoke without voicenew sinh...
10/07/2023
https://pendledrop.com/?ref=574ab327
Free usd100
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Gall Road
Dehiwala
10350
