RUU CEYLON

RUU CEYLON

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RUU CEYLON, Health/Beauty, Delgoda.

🍀🍀❤️❤️හොදම දේ අපෙන් ඔබට.🍀🍀❤️❤️.

නිරෝගිව පැහැපත් විමේ දේශිය ආයුර්වේද සන්නාමය

💚💚RUU CEYLON💚💚

Ruu ceylon orginal page

Ruu ceylon Markrting pvt ltd
297/3 kanduboda
Delgoda
Gampaha


🌸Whatsapp 0705048115🌸

21/07/2026

✨ දිදුලන පැහැපත් සමකට රහස Glutathione Face & Body Serum ✨

ඔබේ සමට අවශ්‍ය පෝෂණය සහ ස්වාභාවික දීප්තිය ලබාදෙමින්, ඔබ භාවිතා කරන Cream එකෙහි උපරිම ප්‍රතිඵල ලබාගැනීමට හොඳම විසඳුම! 🌼

🌿 **භාවිතා කරන ආකාරය (Directions for Use)**

1️⃣ පලමුව ඔබේ මුහුණ හොඳින් පිරිසිදු කරගන්න (Cleanse).

2️⃣ Face Serum බිංදු 3ක් නළල සහ කම්මුල් දෙපස තබා, ඇඟිලි තුඩුවලින් මෘදුව සම්බාහනය (Massage) කරන්න.

3️⃣ Serum එක සමට හොඳින් උරාගත් පසු (විනාඩි 15කට පමණ පසු) ඔබේ VIP Glutathione Cream එක ආලේප කරන්න.

💡 *Serum එක භාවිතයෙන් ඔබ පසුව තවරන Cream එක සමට ඉතා හොඳින් උරාගැනීමට උපකාරී වේ.*

💎 **විශේෂ සංඝටක (Key Ingredients)**
Kojic Acid | Collagen | Vitamin C | Carrot Oil | Jojoba Oil | Lanolin | CMC | EDTA | Stearic Acid

📌 **විශේෂ උපදෙස් (Important Notes)**

✔️ **ගැහැණු / පිරිමි ඕනෑම අයෙකුට** භාවිතයට සුදුසුයි.

🚫 **කිසිම Herbal Cream එකක් සමඟ** මෙය ආලේප කිරීමෙන් වළකින්න.

🚫 Cream එක සමඟ **කලවම් කර ගෑමෙන් වළකින්න.**

⚠️ Bleaching ආසාදන ඇති වී තිබේ නම්, එම නිෂ්පාදන භාවිතය නවතා **මාස 06කට පසුව** අපගේ නිෂ්පාදන භාවිතා කරන්න.

✨ වටිනාකම සහ ප්‍රමාණය ✨️

මිල: Rs. 1,300/=
ප්‍රමාණය: 30ml

🚛 ඇණවුම් කර නිවසටම ගෙන්වා ගැනීමට පහත තොරතුරු අප වෙත යොමු කරන්න:

⭕️ නම:

⭕️ ලිපිනය:

⭕️ නගරය:

⭕️ දිස්ත්‍රික්කය:

⭕️ දුරකථන අංක 02ක්:

📲 අදම ඔබගේ ඇණවුම Inbox කරන්න!

06/07/2026
06/07/2026

🌻Feminine wash 🌻

⭐නිර්මාණය කර ඇත්තේ කිසිදු රළු බවක් හෝ වියලි බවක් ඇති නොකර මෘදු නමුත් ඵලදායී පිරිසිදු කිරීමක් ලබා දීම සඳහා.

⭐මොකද කාන්තාවක් විදියට ශරීරය සෞඛ්‍ය නිසියාකාරව පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කොටසක් නිසා.

⭐ස්වාභාවික තෙතමනය ඉවත් නොකර අපිරිසිදු,
දහඩිය සහ බැක්ටීරියා ඉවත් කිරීමට උපකාරී වේ.

⭐කාන්තාවක් විදියට විවිධ අභියෝග එනවා.

⭐ඉතින් ඒ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍යයි.

⭐ඉතින් ඒ වගේම කාන්තාවක් විදියට සනීපාරක්ෂාව ගැනත් සැලකිලිමත් විය යුතුයි.

⭐ඉතින් අපි ඒ සඳහා ඔන්න ⁣ලංකාවේ අඩුම මිලට හොදම නිෂ්පාදනයක් හදුන්වලා දීලා තියෙනවා.

🍑ස්වාභාවික දෙළුම් සාරය
🫒ස්වාභාවික ලෙමන් සාරය
⭐මුලික කරගත්💐 feminine wash 💐එකක් දැන් ruuceylon නිවසින් ඔබට හදුන්වා දී ඇත.

👉 අඳුරු වර්ණ සහ දුර්ගන්ධය අඩු කරයි

👉 100% ආරක්ෂිතයි

👉 මෘදු ලෙස පිරිසිදු කර නැවුම් කරයි.

👉 යෝනි මාර්ගය පැහැපත් කරයි.

▪️භාවිතා කරන්නේ කෙසේද 👇👇

1. ඔබේ අතේ කුඩා ප්‍රමාණයක් තබා ස්නානය කරන විට බාහිර යෝනි ප්‍රදේශයේ ආලේප කරන්න.
(දවසට දෙවරක් භාවිතා කල හැකිය )

2. පිරිසිදු ජලයෙන් සෝදන්න

අඩංගු දේ -
▪️ස්වාභාවික දෙළුම් සාරය
▪️ස්වාභාවික ලෙමන් සාරය

🔸මිල රු 1400/= 200ml

වැඩි විස්තර සදහා whatsapp or inbox message එකක් දෙන්න

06/07/2026

Office එකේ වැඩ කරන වෙලාවට කොණ්ඩේ මූණට වැටෙනවා... ඒත් තෙල් ගාන්නත් බෑ! 😓

*Ruu Ceylon Hair Cream!** 🥳

කොණ්ඩෙට තෙල් ගාන්න අකමැති, ඒත් තමන්ගේ කෙස් කළඹ පිළිවෙලට සහ පෝෂණීයව තියාගන්න කැමති හැමෝටම ගැළපෙනම නිපැයුම.

**Ruu Ceylon අපෙන් ඔයාට:**
✅ හිසකෙස් අග පැලීම පාලනය කිරීම.
✅ වියළි බව නැති කර ස්වභාවික තෙතමනය රැකදීම.
✅ ඇලෙන සුළු බවින් තොර දීප්තිය.
✅ Curls තියෙන අයට තමන්ගේ Hair Style එක දවස පුරාම රැකගැනීමේ හැකියාව.

🏷️ **විශේෂ මිල:** රු. 1190/-

අදම ඇණවුම් කර වෙනස වටහාගන්න. ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම Inbox කරන්න. 🚚💨

06/07/2026

අකලට හිසකෙස් ගැලවී ගොස් තට්ටය පෑදීම සම්පූර්ණයෙන්ම නවතා වේගයෙන් කොණ්ඩය වර්ධනය කරගන්න

බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්මයි මේ සුවිශේෂී Hair Oil එක හදුන්වාදෙන්නේ.

✅අකලෙට,පීනසට, වයසටයෑමීදී , ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිද සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය නිසා කොණ්ඩෙ යන්න පටන් අරන්නම් මෙමගින් එය නවතාලන්න පුළුවන්

✅ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් මෙමගින් වේගවත් කරයි.

✅කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.

(සති 2/4 ත් ඇතුලත ඔබටම මේ වෙනස බලන්න පුළුවන්)
100% දේශීය හෙළ ඔසු වට්ටෝරුවක් අණුව හිදින ලද තෙලකි.

➡️➡️ *Ingredient* ➡️➡️
01. පිරිසිදු පොල්තෙල්
02.කීකිරිඳිය
03.මුකුනුවැන්න
04.කෙහෙඹ
05.කෝමාරික
06.සුදු හදුන්
07.එඩේරු
08.විටමින් E
ඇතුළු තවත් හෙළ රහස් වට්ටෝරුවක් අණුව නිපදවා ඇත.

➡️➡️ *භාවිතය* ➡️➡️

✔️තමන්ට කැමති පහසු වෙලාවක භාවිතා කළ හැක.
✔️Hair oil එක හිස් මුදුනෙන් ගල්වා පොඩි වෙලාවක් ඇගිලි තුඩු වලින් පිරිමදින්න.
✔️අවම පැය 05ක් පමණ වත් කාලයක් සිට සොදා හැරිම් සිදු කරන්න.
✔️සොදා හැරිම් සඳහා baby shampoo , baby saban හෝ herbal shampoo එකක් භාවිතා කරන්න.
ඕනෑම වයස් මට්ටමේ කාන්තා පිරිමි දේපාර්ශයටම භාවිතා කළ හැක.

COD Available

මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.
දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

🛑 Product Price - රු. 890 + Delivery

වැඩි විස්තර සදහා අපගේ දුරකතන අංකය අමතන්න.

06/07/2026

💢 Ruu Ceylon අම්ල පිත්ත වටී ( *ගුලී* )

➡️අරළු,
➡️වැල්මී ,
➡️ඉගුරු,
➡️බිංකොහොඹ,
➡️කටුකරෝසන,
➡️කොල්ලං කොල,
➡️නාමල් රේණු,
➡️කරාබුනැටි,
➡️තිප්පිලි ඇතුලු දුර්ලභ ඖෂධීය ශාකසාර වලින් නිෂ්පාදිත Ruuceylon අම්ල පිත්ත වටී. ( *ගුලී* )

💢 කෘතිම රසායනික කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.

💢 ප්‍රතිඵල සහතිකයි. (සති තුනක් ඇතුලත සාර්ථකතම ප්‍රතිඵල)

💢 අතුරු ආබාධ රහිතයි. (ආයුර්වේද ලියාපදිංචි ⁣ඖෂධ පමණි)

💢 වෙනත් ඖෂධ සමඟ සංකූලතා ඇති නොකරයි.

➡️ උදරයේ දැවිල්ල
➡️ උගුර සහ පපුවේ ඇතිවන දැවිල්ල
➡️ බඩ පුරවා දැමීම
➡️ ඇඹුල් රසය උගුරට ඒම
➡️ සමහර අවස්තා වලදී පපුවේ ඇතිවන වේදනාව සහ වමනය සුව කරයි.

⭕ කෑමට පෙර එක බැගින් දවසට තුන් වේලක් හෝ වෛද්‍ය උපදෙස් පරිදි ලබාගත හැක.

⭕ 90 pcs ➡️ 1380/= ( ඩිලිවරි ගාස්තු එකතු වේ )

⭕ අවශ්‍යනම් දැන්ම ඇනවුම් කරන්න,

⭕ ඔබගේ, නම, ලිපිනය , දිස්ත්‍රික්කය , දුරකථන අංක 2ක් අප වෙත එවන්න.

06/07/2026

අභිමානවත් මොහොතක්!

අද දවස අපිට ඉතාමත් විශේෂ දවසක්. Asia Miracle Awards 2026 සම්මාන උළෙලේදී "Best Herbal Cosmetics Brand of the Year 2026" (වසරේ හොඳම ඖෂධීය රූපලාවන්‍ය සන්නාමය) ලෙස Ruuceylon Marketing (Pvt) Ltd සම්මානයෙන් පිදුම් ලැබුවා! 🏆🌿

මේ ජයග්‍රහණය අපේ සියලුම පාරිභෝගිකයින්ට සහ අපගේ කණ්ඩායමට හිමිවන ගෞරවයක්. අපේ නිෂ්පාදන කෙරෙහි ඔබ තැබූ විශ්වාසයට සහ ලබා දුන් සහයෝගයට බොහොම ස්තූතියි. ඉදිරියටත් හොඳම දේ ඔබට ලබා දෙන්න අපි කැප වෙනවා.

✨ A moment of pure pride! ✨

Today is an incredibly special day for us. Ruuceylon Marketing (Pvt) Ltd has been honoured with the prestigious "Best Herbal Cosmetics Brand of the Year 2026" award at the Asia Miracle Awards 2026! 🏆🌿

This achievement belongs to all of our incredible customers and our dedicated team. Thank you so much for your trust in our products and for your continued support. We remain committed to bringing you the very best.

✨ மிகுந்த பெருமிதத்துடன் பகிர்கிறோம்! ✨

இன்று எங்களுக்கு ஒரு மிகச் சிறப்பான நாள். Asia Miracle Awards 2026 விருது வழங்கும் விழாவில், Ruuceylon Marketing (Pvt) Ltd நிறுவனம் "Best Herbal Cosmetics Brand of the Year 2026" (ஆண்டின் சிறந்த மூலிகை அழகுசாதன பிராண்ட்) என்ற விருதைப் பெற்றுள்ளது! 🏆🌿

இந்த வெற்றி எங்கள் அன்பான வாடிக்கையாளர்கள் மற்றும் அர்ப்பணிப்புள்ள குழு உறுப்பினர்களுக்குச் சமர்ப்பணம். எங்கள் தயாரிப்புகள் மீது நீங்கள் வைத்த நம்பிக்கைக்கும் ஆதரவிற்கும் மிக்க நன்றி. தொடர்ந்து சிறந்தவற்றை வழங்க நாங்கள் கடமைப்பட்டுள்ளோம்.

" " " " " " " " " "

06/07/2026

Ruuceylon මස්බැද්ද capsule.

☣️ දියවැඩියාවට එක එක බෙහෙත් ජාති බීල එපා වෙලාද?

☣️ රෝගය යටපත් කිරීම පමණක් සිදු කෙරෙන ඉංග්රීසි බෙහෙත් බිව්වා කියලා කිසිම වෙන්සක් නෑ නේද?

🚫 බයවෙන්න එපා දැන්.
අපි ඉතාමත් කෙටි කාලයක් තුළදි දියවැඩියාව , සීනි පාලනය කරවලා ඉතා ඉක්මනින් ඉවර කරලා දෙන්නම්.

☣️ ruuceylon මස්බැද්ද කැප්සුයෙල් එක භාවිතයෙන් නිට්ටාවටම දියවැඩියාව තුරන් කරගත හැකි අතර වේ.

ඊට අමතරව

🔆මුත්ර රෝග,
🔆අක්මාවේ රෝග, හා හදවත් රෝග,
🔆ක්ෂය රෝගය සහ ඇදුම රෝගය
🔆ඇස් රෝග
🔆අධි රුධිර පීඩනය සහ ආහාර ජීර්ණ ආබාධ
🔆ලිංගික බෙලහීනතාවය සහ දරුවන් නොමැති වීම
🔆මළබද්දය,
🔆ශ්වසන ආබාධ:
🔆මුඛ සෞඛ්යය පිරිහීම
ආදී රෝග රැසකට වඩාත් ගුණදායක වේ.

Ruuceylon මස්බැද්ද capsule එක සඳහා මේ වන විටත්
➡️ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත

GMP තත්ව සහතිකය
FSCC 2000
USDA
වගේ විශාල තත්ව සහතික වලින් පිදුම් ලත්

100% අන්තර්ජාතික ප්රමිතියෙන් නිෂ්පාදිත නිෂ්පාදිතයකි.

Capsule 30 = 1250/= පමණි.

දිවයින පුරා බෙදා හැරීම🚛🚛🚛

බෙදාහැරීමේ ගාස්තු Rs-400/= පමණි.

06/07/2026

✨ කුරුලෑවලින් තොර, රන්වන් පැහැපත් සමක් සදහාම විශේෂිත වූ "Ayurvedic Combo Pack" ✨

ඔන්න ඔයාලට හැමදාමත් ලස්සනට ඉන්න, කුරුලෑ සහිත සමකට සරිලනම සුපිරිම රහසක් අරන් ආවා!

🎁 **ඔයාලා වෙනුවෙන්ම වෙන්වූ සුවිශේෂී දීමනාව!** 🎁
🎀 **SPECIAL OFFER** 🎀

එකම පැකේජ් එකකින් ඔබේ සමේ සියලුම ගැටලුවලට ස්වභාවික ආයුර්වේද විසඳුම් රැසක්... 😍👇

# # # 📦 මේ සියල්ලම එකම Pack එකකින්:

* 🧴 **Ayurvedic Fairness Day Cream** (දවස පුරා සම ආරක්ෂා කිරීමට)
* 🌙 **Ayurvedic Fairness Night Cream** (රාත්‍රී කාලයේදී සම පෝෂණය කිරීමට)
* 🧴 **Ayurvedic Fairness Body Lotion** (මුළු සිරුරම එක ලෙස පැහැපත් කිරීමට)
* 🧼 **Acne Face Wash** (කුරුලෑ පාලනය කර සම පිරිසිදු කිරීමට)

---

# # # ලැබෙන විශ්මිත ප්‍රතිඵල:

* **කුරුලෑ සහ ලප කැළැල්** සාර්ථකව මකා දමයි.
* නැවත කුරුලෑ ඇතිවීම සම්පූර්ණයෙන්ම වළක්වයි.
* සම ගැඹුරින් පිරිසිදු කර, **ඒකාකාරී රන්වන් (Golden) පැහැයක්** ලබා දෙයි.
* සමෙහි ඇති **තද පැල්ලම්, ඇස් වටා සහ බෙල්ල වටා කළු වීම්** නැති කරයි.
* හිරු කිරණින් සම ආරක්ෂා කර, සමේ තෙතමනය හා පෝෂණය සුරකියි.
* සමෙහි රැලි ගතිය සහ කොරල නැති කර තරුණ පෙනුමක් ලබා දෙයි.

06/07/2026

🌿 **ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කර නිරෝගී වන්න!** 🌿
# # # **Ruuceylon Ceylon Cinnamon Capsules**

ඔබත් ශරීරය **අනවශ්‍ය ලෙස මහත් වීම** සහ **ඉදිරියට නෙරා ආ බඩ** නිසා පීඩා විඳිනවාද? රසායනික ද්‍රව්‍යවලින් තොරව, ස්වභාවිකව හැඩවෙන්න මෙන්න ලංකාවේ සාර්ථකම විසඳුම!

**ඇයි Ruuceylon කුරුඳු කරල් තෝරාගත යුත්තේ?**

අපගේ කරල් නිෂ්පාදනය කර ඇත්තේ **100% ක් පිරිසිදු කාබනික කුරුඳු කුඩු (Pure Organic Cinnamon Powder)** භාවිතයෙන් පමණි.

* **මේදය දහනය:** ශරීරයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය කාර්යක්ෂමව දහනය කරයි.
* **බඩ අඩු කිරීම:** උදරය අවට ඇති මේද තට්ටු ඉවත් කර නිසි හැඩයක් ලබා දෙයි.
* **නිරෝගී බව:** රුධිරයේ සීනි මට්ටම පාලනයට සහ පරිවෘත්තීය ක්‍රියාවලිය විධිමත් කිරීමට උදවු වේ.
* **උසස් ප්‍රමිතිය:** ආයුර්වේද නිෂ්පාදනාගාර තුළ නියමිත ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇත.

*550mg - කරල් 60 | **රු. 1620/-*

*Special offer price 1400/=*

*🚚 දිවයින පුරා බෙදාහැරීමේ ගාස්තුව: රු. 400/- පමණි.*

Want your business to be the top-listed Beauty Salon in Delgoda?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Delgoda