APEX AURA Food Supplement
new business
14/03/2026
අභිමානවත් ආයෝජනයක කොටස්කරුවෙකු වන්න! 🏆🌿
විශ්වාසනීයත්වයේ සහ විශිෂ්ටත්වයේ සහතිකය සමඟින් ඔබේ ආයෝජනයට ඉහළ වටිනාකමක්! 💰✨
People Excellency Awards - 2025 සම්මානයෙන් පිදුම් ලැබූ කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් (Kasagala Green Plantation) අපගේ සාර්ථකත්වයේ කොටස්කරුවෙකු වීමට ඔබටත් ආරාධනා! 🤝💎
ශීඝ්‍රයෙන් වර්ධනය වන කෘෂිකාර්මික අපනයන වෙළෙඳපොළ තුළ, වගකීමක් සහිතව ඔබේ ආයෝජනය කළමනාකරණය කරමින් ස්ථාවර ප්‍රතිලාභ ලබා දීමට අප සැමවිටම කැපවී සිටින්නෙමු. හරිත ආයෝජනයක නිරත වී ඔබේ අනාගතය අදම සුරක්ෂිත කරගන්න! 📈🌱
අප සමඟ එක්විය යුත්තේ ඇයි?
✅ සම්මානනීය සේවාව
🏆 ( Golden Feather Awards - 2025)
🏆 ( People Excellency Awards - 2025)
✅ පළපුරුදු කළමනාකාරීත්වය 👨🌾
✅ සුරක්ෂිත සහ විනිවිදභාවයෙන් යුතු ගනුදෙනු 🛡️
✅ සහතික ලද ( Guarenteed Return) ඉහළ මූල්‍ය ප්‍රතිලාභ 💵
✅ ඔබ වගාව සදහා යෙදවු මුදලද නැවත ඔබ අතට
වැඩි විස්තර
0757291777
Wp 071211649
14/03/2026
ඔබේ මුදලට... අපේ විශ්වාසය... ☘️
ගෞරවනීය ශ්‍රී ලාංකිකයනි... වෙහෙස මහන්සියෙන් ඔබ උපයාගත් මුදල්, වඩාත් ලාභදායී මෙන්ම වඩාත් ආරක්ෂාකාරී ලෙස වර්ධනය කර ගැනීමට අවස්ථාවක් සොයනවාද?
එසේනම් මේ අවස්ථාව ඔබ සදහාමයි...
නැගී එන සුපිරි වෙළද සැල් ජාලයක් ඇතුලු සෙසු ආයතන සමූහයක හිමිකරුවන් වන....
Kasagala Green Plantation අපෙන් ඔබට දිගු කාලීන සහ කෙටි කාලීන වගා සැලසුම් රැසක්,
අපගේ කෘෂි වගා ව්‍යාපෘති සඳහා
🔹දායකත්ව මුදල රු500,000 (ලක්ෂ 5)
🔹සැලසුම් කාල සීමාව - අවුරුදු 3
වගාව වර්ධනය වන විට ඔබට ලැබෙන අස්වැන්නේ ප්‍රතිලාභ
🔹රු 20,000/- බැගින් මාස 36ක්
♦️ 100% නීත්‍යානුකූල ගිවිසුමක්.
♦️ වගා බිම් සියසින් දැකබලාගැනීමේ හැකියාව.
♦️ මාසිකව ප්‍රතිලාභය ගැනීමේ හැකියාව.
යන සියල්ල සමගින් ඉතා ආරක්ෂාකාරී සහ විශ්වාසනීය සැලසුම් රැසක්..
දැන්ම අප හා එක්වන්න. 🌱
Contact : 075 7291777
Wp 0712116495
14/01/2026
EverFish
OMEGA-3.
E Vitamin, DHA හා EPA
අන්තර්ගතයි.
Dietary Supplement
Softgel
1000mg x 30
දිනපතා භාවිතය තුළින් ලැබෙන ප්‍රයෝජන:
√ අැසේ පෙනීම වර්ධනය කරයි
√ මොළයේ ක්‍රියාකාරිත්වය රැකදෙයි
√ හෘදයේ නිරෝගිමත්ව පවත්වාගන්න
√ වියපත්වීම ප්‍රමාද කරයි
√ නිරෝගි හා පැහැපත් සමක් ලබාදෙයි
√ නිරෝගි හා ශක්තිමත් කෙස් කළඹක් ලබාදෙයි
√ අස්ථි පද්ධතියේ ශක්තිමත්භාවයට
√ සන්ධි අාශ්‍රිත වේදනා අවම කරයි
√ ඔසප් කාලයේ අැතිවන අපහසුතා අවම කරයි
√ ශුක්‍රාණුවල සරුභාවය හා ප්‍රමාණය වැඩිකරයි
√ ශරීරයේ හෝර්මෝන ක්‍රියාකාරිත්වය සමබර කරයි
√ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරයි
දිනපතා උදෑසන
භාවිතා කරන්න
බ්‍රිතාන්‍ය නිෂ්පාදනයකි
උ.සි. මිළ: රු.2950/-
0757291777
0712116495
12/01/2026
HERBAL LIFE Hair Oil
-----------------------------------
මෙය හුදෙක් සාමාන්‍ය හිසකෙස් සඳහා ගල්වන තෙල් එකක් පමණක් නොවෙයි.
HERBAL LIFE Hair Oil,
හිස්කබලට හා කෙස්වලට හොඳ පෝෂණීය සත්කාරයක්ද ලබාදෙන්න සමත්.
කෙස් වියළිභාවයට පත්වීම නතර කොට, හිසට අවශ්‍ය තෙතමනය හා ඖෂධීය ගුණය ලබාදී, හිසකෙස් වර්ධනයද උපාකාරි වෙයි.
එසේම, අලුත් කෙස් වර්ධනයටද ඉතා යෝග්‍යයි.
හිස්හොරි දුරුකිරීමද මෙමගින් සිදුකෙරේ.
හිසේ බර ගතිය නිසා අැතිවන අපහසුතා මගහරවයි.
කෙස් අග පැලීම නතර කොට, හිසකෙස් අසාමාන්‍ය ලෙස ගැලවීයාම වලක්වයි.
එ් සඳහා සති දෙකක් පමණ දිනපතා භාවිතාකල යුතුයි.
තවද, හිස කෙස් අකලට පැසීමද අවම කරයි.
කොණ්ඩය කලර් (Hair Colour),
ස්ට්‍රේට් (Straight),
ප්ර්ම් (Perm) හා
ක්ර්ල් (Curl)
කිරීම වැනි දේ නිසා හානි වූ, දුර්වල වූ කොන්ඩයට, නැවත පෝෂණයක් ලබාදී යතාතත්වයට පත්කිරීමට HERBAL LIFE Hair Oil සමත්ය.
මෙවැනි හිස හා හිස කෙස්වල ඇතිවන ගැටලු රැසකට ඉතාමත් යෝග්‍ය වන මෙම ඔෟෂධීය තෙල් නිෂ්පාදනයේ දී,
🌿 පිරිසිදු පොල් තෙල්
🌿 කීකිරිඳිය
🌿 ගොටුකොළ
🌿 කුඹුක්
🌿 සුදු හඳුන්
🌿 රත් හදුන්
🌿 කළුදුරු
🌿 උලුහාල්
🌿 නෙල්ලි
🌿 කුරුඳු
🌿 තුල්සි
🌿 සැවැන්දරා
🌿 ඕලු
🌿 නෙලුම්
🌿 වැටකෙයියා
🌿 වද
🌿 බෙලි
🌿 කෝමාරිකා
🌿 හීන් බෝවිටියා
🌿 හාතාවාරිය
🌿 වෙරළු
🌿 මුරුංගා
🌿 අරූද
🌿 නිල් අවරිය
🌿 කරදමුංඟු
🌿 රෝස්මරි
වැනි වටිනා ඖෂධීය ශාඛ වර්ගවල කොල, පොතු, මල්, මුල්, ගෙඩි, ඇට වැනි ඹෟෂධ වර්ග අසූවකටත් (80) වැඩි ප්‍රමාණයක් අන්තර්ගතයි.
මෙම කොටස් සියල්ල එකට මුසුකොට, පෝෂණ ගුණය රැකෙන පරිදි, ඉතා පිරිසිදුව HERBAL LIFE Hair Oil ඔබ අතට පත්වෙයි.
මෙහි කිසිදු රසායනික ද්‍රව්‍යක්, කෘතීම වර්ණකාරකයක්, කෘතීම ලෙස සුවඳක් මුසුනොකොට නිෂ්පාදනය කර අැත.
HERBAL LIFE Hair Oil
ඔබත් භාවිතා කරන්න.
වෙනත් Hair Oil වර්ග සමග ඇති වෙනස අත්විඳින්න.
HERBAL LIFE Hair Oil
100% ක් ස්වභාවික ඖෂධීය ශාඛ ගුණයන්ගෙන් සමන්විතයි.
සුවඳ, පාට, ගුණාත්මක තත්තවය යන සියල්ලම, ස්වභාවික ශාඛයන් හී ඇති ඖෂධ ගුණයම පමණි.
ඔබත් භාවිතා කර එහි ඇති පෝෂණ ගුණය අත්විඳින්න.
HERBAL LIFE
Hair Oil
MyOne අපේ
තිළිණයක්...!
0754769143
Wp0712116497
කොලිජන් එක ගෙදරට ගෙන්වා ගැනීමට. මට කතා කරන්න
0712116495
0757291777
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Meegahawaththa
Delgoda
11700
