Dili craft
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dili craft, Health/Beauty, Delgoda.
01/11/2023
small business කරන ඔයාලගේ බිස්නස් එක promote කරන්න ඔයාලගේ logo එකක් add කරල නිර්මාණය වන අලුත්ම Dream catcher සමාජිකයව Dili craft වෙතින් අදම මිල දී ගන්න.
ඔබට අවශ පරිදි සකසා ගැනීමේ හැකියාව මෙන්ම ඔබ කැමති ම වර්ණ යොදා ගනිමින් මෙය සාදා ගැනීමේ හැකියාව පවතී.
Delivary පහසුකම නිසාම ඔබ ළඟට පහසුවෙන්ම ලබා ගත හැකියි.
ඔබගේ ආදරණීයන්ගේ
💐 Birthday
💐 Anniversary
💐 Graduate
💐 Function
ඕනෑම අවස්ථාවක් සඳහා ඔවුන්ගේ ජායාරූපයක් සමඟින් ලස්සන මතක සැමරුමක් ලබා දී ඔවුන්ව සතුටු කිරීමටත් හැක
0752959316 WhatsApp massage එකක් යොමු කර අදම ඇනවුම් කරන්න
23/10/2023
🤔🤔🤔 Delivery ගාස්තු වැඩි නිසා ඔන්ලයින් ඕඩර් කරන්න අකමැති ද...???????
මේ පොස්ට් එක දිගටම කියවලා බලන්න. ඉස්සර ඉදන් ඔයාගේ ඔලුවේ තිබුන අදහසක් අනිවාරෙන්ම වෙනස් වෙයි✌ ......
ඇත්තටම ඩිලිවරි ගාස්තු එක්ක ඔන්ලයින් ඕඩර් කරන එක අනිවාරෙන්ම ඔයාට වාසියක්...
(Delivery Charges (ඩිලිවරි ගාස්තු) යනු ගනුදෙනුකරුවන්ගෙන් ඔවුන්ගේ ඇණවුම් ලබා දීමට/ භාරදීමට අය කරන මුදල් ප්‍රමාණයයි. )
ඔයා ඔන්ලයින් යම්කිසි භාන්ඩයක් මිලදී ගන්න ගියාම ඩිලිවරි ගාස්තු කීයද අහනවා නේද.. 🥲
රු. 200යි කීවම අපෝ වැඩියිනේ කියලා ගන්න ආස බඩු ටිකත් එපා කියල කියවුන/ ඇහුන අවස්ථා ඔනි තරම් ඇති.....
ඔන්ලයින් විකුනන කෙනෙක් නම්.... මේ අත්දැකීම් ඇති... ඔයාගේ සමහර කස්ටමර්ස්ල ඩිලිවරි ගාස්තු ඇහුවම ආයෙ මැසෙජ් කරන්නෙත් නැ නේද...
ගොඩක් අය හිතන්නෙ ඩිලිවරි ගාස්තු කියන්නෙ ලොකූ වියදමක් කියලා. එ නිසා අඩුවට තියෙන බඩුවක් වත් මිලදී ගන්න අකමැතියි.
ඔයාල ඇත්තටම හිතුවද ඩිලිවරි ගාස්තු ගෙවලා ඔන්ලයින් බඩු ගෙන්නගන්න එක ඇත්තටම ගනන් හදලා බැලුවම ලොකුම ලොකු වාසියක් කියලා.... 😍💗
- ඇත්ත ද....
+ ම්ම්.... ඔව්...
උදාහරණයක් විදියට ඔයා fb පෙජ් එකකින් scrunchies ගන්න උත්සහ කරනවා කියල හිතන්න. පේජ් එකේ එක scrunchie එකක් රු. 80/= යි. ඔයා කැමති පාටින් කැමති ඩිසයින් එකෙන් ඔයා ආසම විදියකට ඒ scrunchies හදගන්න පුළුවන් ඒ fb පේජ් එකෙන් ඕඩර් කලොත්.
ඒත් ඩිලිවරි ගාස්තු ව රු. 200/= යි...
ඒ කියන්නේ ඔයා ඒ scrunchies ගන්නව නම් ඔයාට වැඩිපුර රු. 200/= ක් ගෙවන්න වෙනවා ගෙන්නගන්න.
- Scrunchie මිල අඩු උනාට ඩිලිවරි ගාස්තුව විදියට රු. 200/= ක් දෙන එක අපරාදේ නේ කියලා හිතුනා ද..
🤔
- හරි. එහෙනම් ඔයා norml shop එකකට ගිහින් scrunchies ගන්න...
ආ..... එතකොට ඔයාට රු. 80/= කට මේ වගේ ලස්සන scrunchies ගන්න තියෙනවා ද..? නෝමල් shop වල මේ වගේ scrunchies ගන්න නැ... තිබුනත් රු. 150 - 180 වගේ මිලකට තමයි ඒවා විකුනන්නේ... අනික ඔයා කැමති පාටින් කැමති ඩිසයින් එකකින් scrunchies හදාගන්න පුළුවන් ද කඩේ අයිති කෙනාට කියලා.... එහෙම බෑ නේද... අනික ඒ විදියට scrunchies ගන්න නම් ඔයා ටවුන් එකකට/ කඩ වීදියකට යන්න ඔනි නේද.. scrunchies තියෙන shop හොය හොය ඇවිදින්න ඔනි නේද... ? එහෙම ගිහින් ඔයාගේ ගවුමට, ඇදුමට ගැලපෙන්න පාටක්, ඩිසයින් එකක් නොතිබුනොත් mk??? ආපහු හැරිල එන්න වෙනවා නේද... ?? ඒ shop එකේ අනිවාරෙන්ම ඔයාට ඔනි පාට තියෙයි කියලා ගෙදරින් පිටත් වෙද්දි ඔයා දන්නවා ද... ? නිවාඩු දවසක් වෙලා අද ඒ shop එක වහලා තියෙන්න පුළුවන් නේද...?? අනික ටවුන් එකකට ගිහින් එන්න ඔයාට රු. 200/= ට වඩා යනවා නේද...
( මට නම් රු. 200/=ට වඩා යනවා ටවුන් එකට යන්නයි එන්නයි.... ඒ නිසා මං නම් ගොඩක්ම පොඩි පොඩි දේවල් ඕඩර් කරන්න්නෙ ඔන්ලයින් තමයි. රු. 400ක් ගත්තත් කමක් නැ බස් වල ටවුන් එකට ගිහින් රස්තියාදු වෙනවට වඩා ගෙදරට ම ගෙන්නගන්න එක ඇත්තටම ලේසියි..)
- ම්ම්... ප්‍රශ්න ගොඩයි...
+ ඊට වඩා හොද නැද ඔන්ලයින් ඕඩර් එක දාල ගෙදරට වෙලා බලන් ඉන්න එක...
+ ආ තව දෙයක් කියන්නම්...
ඔයා scrunchies 20 ක් ඕඩර් කරනවා කියල හිතමු. ඩිලිවරි ගාස්තු රු. 200යි. එතකොට මුලු ගාන රු. 1600+200 = 1800/=
Scrunchies ටික කිසි වෙහෙසක් නැතිව ගෙදරටම ගෙන්නගන්න ඔයාට යන්නෙ රු. 1800/= ක්. මේක 20 න් බෙදුවොත් ඔයාට එක scrunchie එකක් රු. 90ක් වෙලා. රු. 10 ක් නෙ වැඩිපුර ගෙවලා තියෙන්නේ. ඉතින් ඔයා මේ scrunchies ම shop එකකින් ගන්න අහල බලන්න.එකක් රු. 150ක් 180ක් වගේ වෙනවා. ඉතින් හැම දෙයක්ම ලේසියට පහසුවට කරන්න කැමති ඔයාට කඩේ මිලට වඩා ගෙදර ඉදන්ම අඩු මිලකට scrunchies ටිකක් ගන්න පුළුවන් නේද..
+ ඉතින් තවත් ඩිලිවරි ගාස්තු ගෙවන්න අකමැති නිසා scrunchies නොගෙන ඉන්න එපා. ඔයාට කොහොම හිතුවත් ලාබෙට අඩුවට ගන්න පුළුවන් අනිවාරෙන්ම...
තව දෙයක්..... ඔයා බඩු ගොඩක් ගන්නවා නම් ඩිලිවරි ගාස්තු වැඩි වෙන්නෙ පොඩි ප්‍රමාණයකින්. ඒ කියන්නේ gram 500 ට අඩු හැම ඕඩර් එකක්ම රු. 200/= යි charg වෙන්නෙ.
ඉතින් ඔයා ගන්න items ටිකට ඩිලිවරි ගාස්තු ගෙවන්න ලෝබ වෙන්න එපා. ඔයා වැඩිපුර හිතුවේ නැති උනාට රු. 200කට වඩා වැඩිපුර service එකක් මේ පුංචි බිස්නස් වලින් ලැබෙනවා.
අනිවාරෙන්ම නැවත ඔන්ලයින් බඩු මිලදී ගන්න විට ඩිලිවරි ගාස්තු ගැන මේ ටික මතක තියාගන්න....
පොස්ට් එක හොදින් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා හිතනවා.....
එහෙනම් හැමදාම වගේ පොස්ට් එක ලයික් කරලා පුංචි බිස්නස් කරන යාලුවන්ට share කරන්න....
තවත් ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න....
එන්න අපි එක්ක එකතු වෙලා ඔයාගේ පේජ් එක grow කරගන්න... ඔයාගේ පේජ් එකට වැදගත් ගොඩක් දෙවල් අපි කියල දෙන්න ලැස්තියි... 😉
අපේ පේජ් එකට like, follower කරලා තියාගන්න.. එ වගේම මෙ පොස්ට් එක වැදගත් කියල හිතනව නම් ඔයා වගේම පුංචි බිස්නස් කරන කෙනෙක්ට පේන්න share කරන් යන්න...💜️💚
පේජ් ලින්ක් එක
https://www.facebook.com/profile.php?id=100089713930051&mibextid=ZbWKwL
Grow your page with Bloomings🌼
23/10/2023
23/10/2023
ලස්සනට ඉන්න කැමති කෙල්ලොන්ට තමයි මේ තෑග්ග
පරක්කු නොකර දැන්ම ගන්න♥️
22/10/2023
වාව්😲
අල්ලමුද ලස්සනම ලස්සන හීනයක්🙈
එහෙනම් ඉක්මනට Dili craft එකට කතා කරන්න♥️✨
22/10/2023
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Delgoda
