Herb Line
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line, Health/Beauty, Eheliyagoda.
13/07/2023
☕ HERBLINE FAT BURNER GREEN TEA☕
⭕️250g - Rs.1680/=▪️ඔබත් තරබාරු බව නිසා පිඩා විදිනවාද?
▪️දියවැඩියාව එන්න කලින් ඒය පාලනය කර ගැනිමට අවශ්‍ය අයෙක් ද?
▪️ අධික මේදය නිසා යටි බඩ ඉදිරියට නෙරා ආ කෙනෙක් ද?
එහෙනම් මෙන්න විසදුම 100% ප්‍රතිඵල ලබා දෙන
Herbline Fat Burner Green Tea
🇱🇰100% ශ්‍රී ලාංකික අපේම දෙයක්!!!!!🇱🇰
🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත
🌿නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
⭕භාවිතය -
✅දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
✅සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
👉ඇනවුම් කිරීමට Inbox හෝ Whatsapp 0772914389 ට මැසේජ් එකක් දාන්න...
13/07/2023
💛Gluta Gold Natural Glow Bodylotion 😍
💛Glta Gold Natural Glow Night cream
ඉක්මනින්ම සම සුදු වන ලොව මිල අධික ingredients වන
Glutathion / Glycolic / Arbuteen / vitamin c & B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වාභාවික නිශ්පාදනයකි....
ප්‍රතිඵල සදහා වගකීම අපෙන්....
🌻 Bleaching or රසදිය අඩංගු නොවේ.
🌻 100%ක් ස්වාභාවික , දේශීය නිශ්පාදනක් වේ.
🌻 අතුරු ආබාධ නැත.
මෙම Body Lotion එකෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ,
🌕 රන්වන් පැහැ සමක් ඇති කරයි.
🌕 බිලිචින් නොමැති නිසා සමට හිතකරයි.
🌕 අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.
🌕 දුර්වරණ සම ඉවත්කරයි.
🌕 තෙල් අධික සමේ තෙල් පාලනය කරයි.
🌕 තද කැලැල් ඉවත්කරයි.
🌕 සමට තෙතමනය ලබාදෙයි.
🌕 ස්නායු ප්‍රබෝධමත් කරයි.
🌕 සමට සිසලස ගෙනදෙයි. ,1
🌕 වියපත්වීම අවම කරයි.
🌕 සමට යොවුන් තරැණ බවක් ගෙන දෙයි.
කෙලින්ම කියන්නම්කෝ මූණ කොච්චර පැහැපත් උනත් ඇඟ ඊට සාපේක්ෂව අවර්ණයි හුඟක් අයගේ.. මේ බොඩි ලෝශන් එකෙන් ගොඩක් හොඳ results තියෙනව.
ඔබත් මේ වගේ ගැටලු වලින් පීඩා විදිනවද ❗️අත් යට කලු වීම ❗️බෙල්ල කලු වීම ❗️මුහුනේ අදුරු ලප කැලැල් තිබීම
❗️stretch marks තිබීම ❗️අදුරු දනහිස් ,වැලමිට ආදී සමෙහි ඇති සියලුම ලප කැලැල් තිබීම
තවදුරටත් ඔබ පීඩාවිදීමට අවශ්‍ය නැත
Herb line ආයතනය මගින් නිෂ්පාදනය කර ඇති PIGMENTATION NIGHT CREAM එක ක්‍රමානුකූලව මාස 2/3ක් අතර කාලයක් තුල පාවිච්චි කර වෙනස අත්විදින්න
🍀ගෙදරටම ගෙන්වා ගැනිමට👉
Whatsapp 0772914389
👉නම
👉ලිපිනය
👉 දුරකථන අංක 2
👉 ලගම නගරය whatsapp කරන්න
Cash on delivery 💕
13/07/2023
🌿 වෙතින් දැන් ඔබට සැෆ්රන් සාරයෙන් අනූන පැහැපත් කාන්තිමත් සමක් ලබා ගැනීමට විශේෂයෙන් සැකසූ ,
🌼𝑆𝑎𝑓𝑓𝑟𝑜𝑛 𝑁𝑎𝑡𝑢𝑟𝑎𝑙 𝐹𝑎𝑖𝑟𝑛𝑒𝑠𝑠 𝐷𝑎𝑦 𝐶𝑟𝑒𝑎𝑚
🌼𝑆𝑎𝑓𝑓𝑟𝑜𝑛 𝑁𝑎𝑡𝑢𝑟𝑎𝑙 𝐹𝑎𝑖𝑟𝑛𝑒𝑠𝑠 𝑁𝑖𝑔ℎ𝑡 𝐶𝑟𝑒𝑎𝑚
🌸සැෆ්‍රන්
🌸විටමින් B3 හා C
🌸ආබියුටීන්
🌸කෝජික් අන්තර්ගත මෙම නිෂ්පාදන භාවිතා කිරීමෙන්,
👉සමෙහි තද පැල්ලම් මකා දමයි.
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
👉සමෙහි රැලි ගතිය නැති කරයි.
👉සමට ඒකාකාරී පැහයක් ලබා දෙයි.
💐Gluta Saffron Natural Fairness Day Cream ( 50gm -
👉දිවා කලයේදී ඔබේ සමට හානි කරන අහිතකර හිරු කිරණ වලින් ඔබව ආරක්ෂා කරයි.
💐Gluta Saffron Natural Fairness Night Cream ( 50gm -
👉රාත්‍රී කාලයේදී විඩාබර වූ ඔබේ සම පෝෂණය කරයි.
🌼Place Your Order whatsapp
🌼Cash on delivery available🚚
🌼100%herbal with best results💯
🌼can use men and women👩🏻🧑🦱
🌼can buy these products separately 🌸separetly 🌸
🌿ඇනවුම් කිරීමට whatsapp 0772914389 මගින් මැසේජ් එකක් යොමු කරන්න...
13/07/2023
♦️ කොණ්ඩෙට තෙල් ගාල සාත්තු කරලා කොන්ඩය දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද?
♦️ මෙන්න ඒ සදහා නොවරදින විසදුම...
🔹Keshawardhani Hair Oil - Rs760
🔹Keshawardhani Shampoo - Rs,650
🔹Keshawardhani Conditioner - Rs,650
♦️ 100%ක් ප්‍රතිපල සහිතයි.
🔸කට්ටලයම Rs,2060/= පමණයි.
♦️ Keshawardhani Hair Oil - 100ml
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herb Line කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,
🔹අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි
🔹අකලට හිසකෙස් පැසීම වලකාලයි
🔹කෙස් අග පැලීම වලකාලයි
🔹හිසකෙස් වර්ධනය කරයි
🔹හිසකෙස් ඝන කරයි
🔹හිස්සොරි ඉවත්කරයි
🔹හිස කැක්කුම නවතාලයි.
🔹ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🔸සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
♦️ Keshawardhani Shampoo - 200ml
🔸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක
තෛලයක් වන නීල්‍යාදී තෛලය
අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
♦️ Keshawardhani Conditioner - 200ml
🔸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
🔸පාවිච්චි කරලම වෙනස වටහාගන්න.
🔸කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
♦️ ඇණවුම් සදහා,
🔹නම
🔹ලිපිනය
🔹දුරකථන අංකය 2
🔹නගරය
🔹Inbox කරන්න.
♦️ Cash on deliver Available
🔸දින 4-7 ක් ඇතුලත ලංකාවේ ඕනම තැනකට ගෙනැවිත් බාර දෙනු ලැබේ.
Whatsapp 0772914389
Herbline Beauty product
13/07/2023
27/09/2021
✍️මගේ herbline group එකට සම්බන්ධ වෙන්න ඔයාලත් කැමතිද?
✍️බාධක කම්කටොළු මැද්දේ තමයි ජීවිතයේ සාර්ථකත්වයට මග පෑදෙන්නේ......
😍ජීවිතය ජය ගන්න සාර්ථක ව්‍යාපාරිකයකු වන්න අපිත් සමග එකතු වෙන්න. ❤️
❣️ඔබ පතන ඔබ සිතන ඔබ කියන හැමදේම සිහිනයක් නොවී යතාර්ථයක් කරන්න අපි සූදානම් 💕❣️
👉👉 විස්තරය දිග උනාට කම්මැලි නොවී කියවන්න , මට පුළුවන් නම් ඔයාට බැරි ඇයි ???
😖අපෝ herbline ද?
😖 herbline නම් එපා..
😖අප්පෝ pyramid......
😖ඔන්ලයින් බිස්නස් ෂුවර් නෑ....
😖ඇත්තටම ඔය කියන විදියට සල්ලි එනවද ?
ඔයාලා ඕනි තරම් සමාජ මාධ්‍ය ජාල හරහා group වල ඔෆිස් වල personal ගොඩක් අයගෙන් මේ වචන ටික අහලා ඇති නේද..?
ඇයි ගොඩක් අය මෙහෙම කියන්නේ..... ඔයාලා ඇත්ත ඇහුවොත් පුදුම හිතෙයි.. 😮😮
👉 ගොඩක් අයට herbline එපා වෙන්න හේතුව නියම leader කෙනෙක් නැතිකම..
👉හරි මග පෙන්වීමක් guidance එකක් නැතිකම
👉රැල්ලට වගේ herbline join වෙලා බිස්නස් එක ගැන විස්තර දන්නේ නැතුව අතහැරීම
👉එහෙම අය තමයි herbline එපා කියන්නෙ..
👉ඒක දකින සමහර අයත් රැල්ලට වගේ දැන් කියන්න අරන් herbline එපා කියලා..
ඒත්......
ඔයාලා හොයලා බැලුවද herbline කියන්නෙ මොකද්ද කියලා..
😍 හරි මගපෙන්වීමක් guidance එකක් ඕනි මුල් කාලෙ business එක අල්ලගන්න..
😍ඒක තමයි සාර්ථකත්වයට නියම යතුර
😍ඔයාලා කැමතිද හොඳ income එකක් හැදෙනකන්ම ඔයාලා එක්ක ඉන්න leader කෙනෙක් එක්ක වැඩ කරන්න..
😍අපිට පුළුවන් ඔයාට උදව් කරන්න
💰 ඔයාලා කවදාවත් job එකක් දැකලා තියනවද salary එක ඔයාට ඕනි ගානට හදාගන්න පුළුවන් job එකක්.. ඒක තව තවත් හිතනවටත් වඩා වැඩි කරගන්න පුළුවන් job එකක්.. දවසින් දවස වැඩි වෙන income එකක් ගන්න පුළුවන් ජොබ් එකක්
💰මම අභියෝග කරනවා herbline කරලා හිතේ හැටියට සල්ලි හොයන්න පුළුවන් කියලා..
💰ඒවගේම බැහැ කිව්වොත් මම පුළුවන් කියලා ඔප්පු කරනවා
🤗🤗🤗🤗🤗🤗
හරී එහෙනම් ආරාධනා කරනවා මගේ කණ්ඩායමට එකතු වෙලා නිවැරදිම මගපෙන්වීම හා සහයෝගීත්වය යටතේ හොඳ ආදායමක් හදාගන්න..
නිවසේ සිට හෝ රැකියාවක් කරන අතරතුර part time ලෙස ද සම්බන්ධ වී වැඩ කළ හැකියි. ( විවාහක අවිවාහක ඔයාලා ඔක්කොටම පුළුවන් ගැහැණු පිරිමි භේදයක් නෑ )
😄😄😄Products sale කරන්න පුළුවන් ඔයාට ඔයාගෙම page එකක් හරහා ඕනෑම සමාජ මාධ්‍ය ජාලාවක් හරහා ඒ වගේම ඔයා දන්න කියන අදුනන අයට සැලුන් වලට නෑදෑයින්ට යාලුවන්ට පෙන්වන්න විතරයි ඕනි..ඔයාට ඕනිම ගානක බඩු ඕඩර් කරන්න පුලුවන් .. රු 4000 ට වඩා ඕඩර් එකක් දාන්න පුලුවන් නම්,
😄😄😄තවත් ප්‍රතිලාභ රැසක්
💞💞💞 direct commission අපිට ලැබෙනවා..ඊට අමතරව කම්පැනි එකේ carrier path එක අනුව ගියොත් අපිට මාසෙ අන්තිමට ඒ වෙනුවෙන් වෙනම බෝනස් ලබා ගන්න ..ඒ වගේම අඩුම මිලට භාණ්ඩ ලබා ගැනීමේ වාසියත් අපට ලැබෙනව..
ඔයා join වෙන්න කැමති නම් inbox msg එකක් දාන්න.
👉අපි දන්න දේ තව කාට හරි උගන්වමු.
👉ඔක්කොම එක්ක එකට සාර්ථක වෙමු
👉අපේ ජීවිත කතාව අපිම ලියාගෙන ඉදිරියට යමු.
❤️❤️ඔබත් අදම එකතු වෙන්න ❤️❤️
27/09/2021
27/09/2021
*100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤❤
තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.🌴🌴🌴🌴
ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
4. Pimple control moisturizer 120 ml - 499/සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
කාන්තා පිරිමි දෙපාර්ෂවයටම සුදුසුයි.
ඇනවුම් කිරීමට ඔබගේ
👉නම
👉ලිපිනය
👉දුරකථන අංකය
👉නගරය
Inbox කරන්න.
Cash on delivery 🚚
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Eheliyagoda
