Bloomie

Bloomie

Share

Bloomie 💐
Where every flower tells a story of freshness and love.
🌸🌸Fresh flowers for every special

Photos from Bloomie's post 11/10/2026

💐❤️ තමන්ගේ ආදරණීය අක්කගේ Birthday එක වෙනුවෙන් මල්ලි Bloomie අපෙන් හදවාගෙන ගිය ලස්සනම මල් පොකුරක් 🥹🌹🎁
අක්කගේ මූණට ලස්සන හිනාවක් ගේන්න මල්ලි තෝරගත්ත ආදරණීය තෑග්ගක් ❤️💐
ආදරේ පිරුණු මේ වගේ ලස්සන මතක නිර්මාණය කරන්න Bloomie අපිත් එක්ක එකතු වෙන්න 🌸✨

📍 Bloomie Fresh Flower Shop 🌷

🌹💖

Photos from Bloomie's post 10/10/2026

🎂💐 අද Birthday එකක් ලස්සන කරන්න Bloomie වෙතින් ගිය තවත් ලස්සනම මල් පොකුරක්! 🌹❤️✨

ආදරය පිරුණු සුබ පැතුමකට ලස්සනම හැඩයක් එකතු කරන්න මල්වලට පුළුවන් 🥹💖

ඔයාලගෙ ආදරණීයයන්ගේ විශේෂ දවස තවත් ලස්සන කරන්න ඔයාලත් එන්න Bloomie වෙත 🌷🎁
🌸 ඔයාලා කැමති විදිහට ලස්සන මල් පොකුරක් හදාගන්න අදම අපිට කතා කරන්න! 💕

🌹🎂

Photos from Bloomie's post 09/10/2026

මල් වලට ආසයි නම් ඔයාලත්… 🌷🥹❤️
ඔයාලත් මේ වගේ ලස්සන මල් පොකුරක් ආදරේ කරන කෙනෙක්ට අරන් දෙන්න කැමති ඇති නේද? 🥰💐
කියන්න බැරි ආදරය වචනවලට වඩා ලස්සනට මල් වලින් කියා දෙන්න… 🌹❤️
ඔයාගේ ආදරණීය කෙනාගේ මූණට ලස්සන හිනාවක් ගේන්න අදම එන්න Bloomie වෙත! 🌸🎁

📍 Bloomie – Kurudugaha

💐 ඔයා කැමති විදිහට ලස්සන මල් පොකුරක් හදාගන්න අපිට කතා කරන්න!

🌷❤️

Photos from Bloomie's post 07/10/2026

🎂💐 අදත් Bloomie අපෙන් ගිය තවත් ලස්සනම Birthday Bouquet එකක්! 🌷❤️
ඔයා ආදරේ කරන කෙනෙක්ගේ Birthday එකත් ලස්සනම මල් පොකුරකින් surprise කරන්න 😍🌸
ඔයා කැමති විදිහට, ඔයා කැමති පාටින් ලස්සනට හදලා දෙන්න Bloomie අපි සූදානම්! 💕✨
📍 Bloomie – Kurudugaha
🌸 අදම ඔයාගේ order එක අපිට කියන්න!

Photos from Bloomie's post 07/10/2026

🎂🌸 Birthday එකක් වෙනුවෙන් අද Bloomie අපෙන් අරගෙන ගිය තවත් ලස්සනම මල් පොකුරක් 💐❤️
ආදරණීය කෙනෙකුගේ උපන්දිනය තවත් ලස්සන මතකයක් කරන්න Bloomie එක්ක එකතු වෙන්න 🌷✨

Photos from Bloomie's post 06/10/2026

🌸 අද දවස අමතක වෙන්නේ කොහොමද ඉතින්… ❤️
අපි හැමෝගෙම ජීවිතේ ලස්සන කරන්න, අපිට මඟ පෙන්වපු ආදරණීය ගුරුවරුන් වෙනුවෙන් අද දවස වෙන්වෙලා තියෙනවා. 👩‍🏫👨‍🏫💐

ගුරු දිනය වෙනුවෙන් Bloomie අපෙන් හදපු තවත් පුංචි ලස්සන මල් පොකුරු කිහිපයක් 🌷🥰

Happy Teacher’s Day! ❤️🌸

Photos from Bloomie's post 06/10/2026

🌸 අද ගුරු දිනය වෙනුවෙන් Bloomie අපෙන් හදපු තවත් පුංචි, ලස්සන මල් පොකුරු ටිකක් 💐🥰
පුංචි මල් පොකුරක් වුණත්, ආදරය නම් මහ ගොඩක් ❤️🌷
ඔබේ ආදරණීය ගුරුවරයාටත් මේ වගේ ලස්සන මතකයක් තෑගි කරන්න 🌸✨

Photos from Bloomie's post 06/10/2026

🌸 ගුරු දිනය වෙනුවෙන් අද අපෙන් අරන් ගිය තවත් ලස්සන මල් එකක් 💐❤️
ගුරුවරයෙකුට පුංචි මල් පොකුරක්… ඒත් ඒ තුළ තියෙන ආදරය නම් ගොඩක් ලොකුයි! 🥰🌷
Teacher’s Day එකට ඔබේ ආදරණීය ගුරුවරයා වෙනුවෙන් ලස්සන තෑග්ගක් තෝරගන්න Bloomie වෙත එන්න 🌸✨

Photos from Bloomie's post 05/10/2026

Teacher’s Day වෙනුවෙන් Bloomie වෙතින් ගිය ලස්සනම 🌹❤️ Roses පොකුරක්.
ආදරණීය ගුරුවරුන් හට පුංචි තෑග්ගකින් ලොකු සතුටක් දෙන්න… 🌹🎁✨

💐🌹

Photos from Bloomie's post 05/10/2026

🌸🎓 Teacher’s Day එකට Bloomie අපි Ready! 🎁💐
ඔයාලත් Ready ද? 😍
එහෙනම් තවත් පරක්කු වෙන්න එපා! ❤️

🌷 ඔයාලා ආසම මල් වලින්
💐 ඔයාලා කැමතිම විදිහට
🎁 ලස්සනම Gift එකක් හෝ මල් පොකුරක් හදවාගෙන

Bloomie අපේ Shop එකට එන්න! 🥰
ඔයාගේ ආදරණීය Teacherට පුංචි Gift එකකින් ලොකු සතුටක් දෙමු! ❤️🌸

📍 Bloomie – Kurudugaha
✨ Your love, wrapped in flowers 🌷

Telephone

Website

Address


Elpitiya Road, Kurudugaha
Elpitiya
80400

Alerts

Be the first to know and let us send you an email when Bloomie posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Elpitiya.