Gleaming looks

Gleaming looks

Share

පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට එක්වන්න
gleming looks හර්බ්ලයින් නිශ්පාදන

28/03/2023

මෙහෙම වාසනාවක්❤❤👇👇

28/03/2023

මෙන්න යාලුවෝ❤❤👇👇

28/03/2023

මරු බාස්👇👇

27/03/2023

විනීනම් ඉතින් ආතල් විතරමයි

Photos from Gleaming looks's post 18/11/2022

❤❤හර්බ් ලයින් වැල් මී පැක් එක ❤❤
🌻මේ 4 ම රුපියල් 2220/=
🌹🌹පමණයි දිවයින පුරා බෙදාහැරීම🌹🌹
❤❤❤❤ නොමිලේ ❤❤❤❤
තොග අවසන් වන තුරු පමණයි
රු 1000/= ඉතුරුවක්
අපෙන් පමණයි

05/11/2022

🔥🔥රුපියල් 897/=

05/11/2022

🌻🌻මිල අඩු කරා

Photos from Gleaming looks's post 05/11/2022

නොමිලේ🌹🌹
Herbline
🔥වැල්මී ඩේ සහ නයිට් ක්‍රීම්
🔥ලැවැන්ඩර් බොඩි ලෝශන්
🔥 වයිට් ලෝටස් ෆේශ් වොශ් එකක් ලබගන්නා ඔබට
❤❤Gluta pigmentation night cream එකක් නොමිලේ ❤❤
මේ සියල්ල රුපියල් 2999/= පමණයි 🌹🌹

Photos from Gleaming looks's post 24/10/2022

රෝස පැහැ දෙතොලකට උරුමකම් කියන්න දැන් ඔබටත් පුලුවන්

සති 3 කින් රෝස පැහැ දෙතොලක් ලබාගන්න ඔබටත් දැන් පුලුවන්

රසායනාගාර වල පරීක්ෂණ පවත්වා ශරීරයට ඉතාම හිතකර අමුද්‍රව්‍ය පමණක් භාවිතා කර නිශ්පාදන කර ඇති SCRU LIP CREAM එක මේ වෙනකොට ලොව වටා බොහෝ කාන්තාවන්ගේ පිරිමින්ගේ ආකර්ශනය දිනාගෙන තියෙනවා

ඒකට හේතුව තමයි මේ LIP CREAM එකට එකතු කරලා තියෙනවා අමුද්‍රව්‍ය

ජලය,ග්ලිසරින්,ස්වභාවික ධාන්‍ය කුඩු ,ජොජෝබා ඔයිල් මගින් ඔබගේ දෙතොල් වල අවපැහැවීම් දුරලා සුන්දර දෙතොලක් ඔබට ලබා දෙනවා

ගොඩක් කාන්තාවන්ගේ තියෙනව ගැටලු කිපයක් තමා

තොල් වියලීම
තොල් පොතු ආකාරයෙන් ගැලවී යාම
තොල් පැලීම
තොල් වල දැඩි අදුරු ස්වභාවය

ඉතිං කොච්චර ලස්සන තොල් ආලේපන භාවිතා කලත් ඔබගේ තොල් වල මේ රෝග ලක්ශයක් තියෙනවා නම් තොල් ආලේපනයේ වටිනාකමත් නැති වෙනවා

ඒ වගේම තමයි දුම් පානය කරන ඔබගේ තොල් දැඩි ලෙස අදුරු වෙලා තියෙනවා නම් එක් වරක් භාවිතා කර බලන්න

සති තුනෙන් ඔබට අදහාගත නොහැකි ප්‍රතිඵල දැකබලාගන්න පුලුවන්

SCRU LIP CREAM භාවිතයෙන් වාසි

* තොල් මෘදු වීම
*තොල් වල වියලි බව නැති කර තොල් වල තෙතමනය රැක ගැනීම
*අවර්ණ වූ දෙතොල් රෝස පැහැයට පත් කීරීම
*තොල් සුමුදු කර සරාගී බව ඇති කිරීම

ඉතිං තවත් බල.බල ඉන්න එපා ..අදම ඔබගේ ඇනවුම අපට ලබා දෙන්න

ගෙදරටම අපි ඩිලිවරි කරනවා

24/10/2022

ඔන්න ගෙනාවා ටික්ටොක් කරන නංගිලා මල්ලිලාට වගේම පොඩිවට ක්‍රාෆ්ට් අයිටම් හදල බිස්නස් කරන නංගිලා මල්ලිලාටත් ගොඩක්ම වැදගත් වෙන දෙයක්

ඒ විතරක් නෙමේ සුදුවට ලස්සනට ෆොටෝ එකක් පුංචි වීඩියෝ එකක් කරන්න කවුද අකමැති ❤

ඉතිං මේ Ring fill light stand එක දැන් මිල අඩු කලා (මාස තුනක වගකීම් සහතිකයකුත් අපි දෙනවා 😍❤)

Rs. 2900/= වෙන්නෙ
ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි කරනවා
කොලබ අවට නම් 200/=
කොලබින් පිට නම් 300/=
කෑශ් ඔන් ඩිලිවරි කරනවා ❤
භාන්ඩ ලැබුනම ඔයාට මුදල් ගෙවන්න පුලුවන්
ඔයාගේ නම ,ටෙලිෆෝන් අංක දෙකක් එක්ක මට ලිපිනය කමෙන්ට් එකක් විදියට හරි ඉන්බොක්ස් හරි දාන්න 😍

මේක ගැන පොඩි විස්තරයක් මම කියන්නම් කෝ 😎😎

🌷ඔයාට අවශ්‍ය පරිදි LED රාමුව උස් පහත් කරගන්න පුලුවන්
🌷LED bulbs 240 ක් තියෙනවා මේ රාමුවේ
🌷ඔබගේ දුරකතනය සම්බන්ද කරන්න පුලුවන් විදියට විශේශයෙන් මේක හදලා තියෙන්නෙ
🌷ඔයාට මේක සමග නොමිලයේම මේ දේවලුත් අපි දෙනවා

📌️AC power cable 1
📌️Ring Light Body
📌️Carry bag
📌️Instruction book
📌️Smart phone mount
📌️hot shoe mount

ඉතාම සැහැල්ලු අතේ අරගෙන යන්න් පුලුවන් විදියට හදලා තියෙන්නෙ

අමතක කරන්න එපා මේකට මාස තුනක වගකීම් කාලයක් තියෙනවා 😎❤️

ගෙදරටම ගෙන්වා ගැනිමට 0770860152 Whatsapp හෝ ඉන්බොක්ස් ඔබට මිලදී ගැනීමට අවශ්‍ය භාන්ඩයේ නම , ඔබගේ නම,ඔබගේ ලිපිනය දුරකතන අංක දෙකක් සමග එවන්න

Photos from Gleaming looks's post 24/10/2022

ඔන්න ගෙනාවා අලුත්ම වාසි පැක් දෙක 😎❤️
කේක් හදනකොට නැතුවම බැරි මේ සෙට් එක මෙච්චර අඩුවට ගන්න පුලුවන් කියලා ඔයාලා හිතුවද 😎😎

ඔව් ඔව් ඔව්📌️📌️📌️

විශේශ මිල අඩු කිරීමක්

ෆොන්ඩන්ට් කටර්
ෆොන්ඩන්ට් ටූල්සෙට් එක
ෆොන්ඩන්ට් රෝලර් එක
තවත් ෆොන්ඩන්ට් කටර් සෙට් එකක්
ස්මූතර් එක ඇතුලුව කෑලි 68 ක් ම දැන් විශේශ මිල අඩු කිරීමක් සහිතව ඔබට මිලදී ගන්න පුලුවන්

තොග සීමිතයි .ඩිලිවරි ගාස්තු

කොලබ අවට 200/=
කොලබින් පිට 300/=

භාන්ඩ ලැබුන පසුව මුදල් ගෙවීමේ හැකියාව තියෙනවා

Category

Telephone

Website

Address


Embilipitiya
70200

Alerts

Be the first to know and let us send you an email when Gleaming looks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Embilipitiya.