Harshi with herbline

Harshi with herbline

Share

හර්බ්ලයින් ප්‍රොඩක්ට්

Photos from Harshi with herbline's post 22/05/2023

Cinnamon capsules (කුරුඳු)

මෙය ආහාර අතීරේකයක් පමණී😍😍

අපි බෙහෙත් ගන්නේ ලෙඩක් හැදුනොත් නේ ❤️
කැප්සියුල් එකක් ගන්නේ ඇගට අවශ්‍ය පෝශනය අරං
ලෙඩක් හැදෙන්නේ නැතුව ජීවත් වෙන්න....
ඕකයි වෙනස 😘❤

කුරුඳු ප්‍රබල ඔක්සිහරණයකි. සාම්ප්‍රදානුකූලව ආහාර දිරවීමට,ආමාෂයීය චලනය පහසු කරවන බඩ,පපුව දැවිල්ලනැති කරන ඔක්සිකාරය සහ ආමාශගත වේදනා ,බඩ පිපුම,ආහාර නොදිරවීම නැති කරයි. 100%ක් ලංකා කුරුඳු යොදා සාදා ඇත.

❤️ බාහිර පරිසරයේ විෂ දුම,වායුව,ආහාර,ජලය මේවා ගත්තම අපේ ඇගේ ෆ්‍රී රෙඩිකල්ස් කියලා දෙයක් ඇති වෙනවා ඒකට විරුද්ධව සටන් කරන්න පුලුවන් ප්‍රතිඔක්සිකාරකයක් තමයි කුරුඳු කියන්නෙ.

❤️ ඩයබිටික් වලට
❤️ හම තරුණව තියාගන්න
❤️ හමේ ප්‍රිග්මන්ටේශන් වලට
❤️ දිදුලන සමකට
❤️හමේ තුවාල සුවපත්
කරවීමට
❤️ අපේ ඇගේ ඇති වෙන වෛරස් රෝග වලට සටන් කරනවා
❤️ පිළිකා තත්වයන් වලට මූලික වන සෛල නැති කිරීමට උපකාරී වෙනවා
❤️ ශරීරයේ නියමිත බර පවත්වා ගන්න කුරුඳු උදව් වෙනවා
❤️ ඒ වගේම අපේ මොළය ඉන්ෆෙක්ෂන් වලින් ආරක්ශා කරනවා

භාවිතයට උපදෙස් : දිනපතා උදේ සහ රාත්‍රී කෑමට පසු (පැය භාගයකට පසු) කැප්සියුල් එක බැගින් බොන්න.

මිල රු. 990 යි
කුරියර් ගාස්තු 300යි
5000ට වැඩි ඇනවුම් වලට කුරියර් ගාස්තු නැත.

07/07/2022
Photos from Harshi with herbline's post 07/07/2022
Want your business to be the top-listed Beauty Salon in Embilipitiya?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Pallebedda
Embilipitiya