Herb Line Online

Herb Line  Online

Share

Buy cosmetics & beauty products For Women's and Men's online from Herbline Online. Herb line is registered under ayurvedic department of Sri Lanka.

Call or Msg : 0784224010 Herb line is a multi-level marketing beauty and health company selling ... of Sri Lanka as an ayurvedic products manufacturing organization in 2020.

Photos from Heluwa Collections's post 23/03/2022
14/12/2021

ඔයාගේ Hair එක නිසා තාමත් ඔයා කනස්සල්ලෙන් ද.......
___________________________________•
ඒකට හොඳම විසඳුම Herb line වෙතින් දැන් ඔබට නීරෝගී කෙස් කළඹක් ලබා ගන්න අපූරූ යාලුවෝ තිදෙනෙක් හදුන්වලා දීලා තියෙනවා.....

💚 කේෂ වර්ධනී Hair Treatment Oil
💚 කේෂ වර්ධනී Shampoo
💚 කේෂ වර්ධනී Conditioner

ශරීරයට අහිතකර කිසිවක් අඩංගු නොවන අතර ම ස්වාභාවික ඖෂධීය අමුද්‍රව්‍ය එක් කොට නිෂ්පාදනය කර ඇති ආයුර්වේදයකි.
🌸 ගැහැණු / පිරිමි දෙපාර්ශවයට ම භාවිත කිරීමට හැකිය.
හිස කෙස් මුල සිට පෝෂණය කරමින් ඔබට නීරෝගී හිසකෙස් පෙළක් ලබා දෙන අතර ම ඔබ මෙතෙන් හිසකෙස් නිසා පීඩා විඳි බොහොමයක් ගැටලු වලට එකම විසඳුම Herb line Hair Care Pack.

💚 කේෂ වර්ධනී Hair Treatment Oil (100 ml) = Rs. 599/=
💚 කේෂ වර්ධනී Shampoo (200 ml) = Rs. 499/=
💚 කේෂ වර්ධනී Conditioner (200 ml ) = Rs. 499/=

ඔබේ ඇනවුමත් අද ම වෙන් කරවා ගන්න.
ඇනවුම් කිරීමට ඔබේ,
* නම
* ලිපිනය
* දුරකථන අංක දෙකක් සහ පදිංචි දිස්ත්‍රික්කය සමඟ අපගේ
078 422 4010 අංකයට වට්ස්සැප් හෝ Inbox පණිවිඩයක් යොමු කරන්න.

28/09/2021

🛑🛑 විශේෂ නිවේදනයයි 🛑🛑
🛑🛑අද දින ලබා දෙන ඇනවුම් සදහා පමනි🛑🛑

දැන් 🌱කේෂ වර්ධනී තෛයිලය🌱🌱කේෂ වර්ධනී ෂැම්පු🌱🌱කේෂ වර්ධනී කන්ඩිෂනර් 🌱 ඉල්ලුම වැඩි වීම සහ 100% ප්‍රතිඵල ලබා දෙන බැවින් 1297/- කට්ටලය ඔක්කොම්බර් 01 වනදා සිට 1597/- ක් ලෙස සංශෝධනය කර ඇත.

එම නිසා ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න.

ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම තමන්ගෙ ලස්සන, එහෙමත් නැත්නම් පෞර්ශත්වය පවත්වාගැනීමේදී විශාල වශයෙන් මුහුනපාන ගැටලුවක් තමයි හිසකෙස් සම්බන්ද ගැටලු. ඉතින් Herbline අපි තීරණය කලා ඒ වෙනුවෙන්ම අනිවාර්ය විසදුමක් ඔබට ඉදිරිපත් කරන්න.

🪨🪨කේෂ වර්ධනී තෛයිලය (Hair Treatment Oil) 🌱🌱🌱(100 ml ) 🌱🌱Rs. 450

🪨🪨කේෂ වර්ධනී ෂැම්පු (Shampoo with Neelayadi Thailam)🌱🌱🌱( 200 ml)🌱🌱. Rs. 399

🪨🪨කේෂ වර්ධනී කන්ඩිෂනර් (Conditioner with Neelayadi Thailam) 🌱🌱🌱(200 ml)🌱🌱 Rs. 399

❌සම්පූර්ණ මිල - රු 1,297/= ක් පමණයි.

🛑🛑නව මිල ගණන්🛑🛑

🪨🪨කේෂ වර්ධනී තෛයිලය (Hair Treatment Oil) 🌱🌱🌱(100 ml ) 🌱🌱Rs. 599

🪨🪨කේෂ වර්ධනී ෂැම්පු (Shampoo with Neelayadi Thailam)🌱🌱🌱( 200 ml)🌱🌱. Rs. 499

🪨🪨කේෂ වර්ධනී කන්ඩිෂනර් (Conditioner with Neelayadi Thailam) 🌱🌱🌱(200 ml)🌱🌱 Rs. 499

❌සම්පූර්ණ මිල - රු 1,597/= ක් පමණයි.

මෙම නිශ්පාදන භාවිතයෙන් ඔබගේ පහත සදහන් හිසකෙස් සම්බන්ද ගැටලු නිරාකරණය කරගත හැක.

🌵හිස කැක්කුම
🌵හිස්හොරි ඇතිවීම
🌵තරුණ වයසේදිම කොන්ඩය ගැලව්ම.
🌵අකලට හිස කෙස් මිය යාම.
🌵කෙස් අග පැලිම.
🌵තට්ටය පැදිම.
🌵හිසකෙස් සිහින් වීම.
🌵කෘතිම නිශ්පාදනයන් නිසා හිසකෙස් වලට වූ හානි.

අපගේ මෙම නිශ්පාදනය තුල තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න සහ ආයුර්වේදී රහස් වට්ටෝරු සහිතය. මෙම අමුද්‍රවය වෙන වෙනම ගත්කලද හිසකෙස් සදහා විශාල සත්කාරමය ගුණයකින් යුක්තය.

📷Island Wide Cash On Delivery📷

Colombo -200/=
Out of Colombo -300/=

ඇණවුම් කිරීම සදහා

1. ඔබගේ නම ,
2. ලිපිනය ,
3. දුරකථන අංකය
අප වෙත එවන්න.

Whatsapp හෝ inbox කරන්න.
078 422 4010

18/09/2021
15/09/2021

කැපවිමෙ උනන්දුව තියනවනම් ඔයාට දුර ගමනක් යන්න පුලුවන් තැනක්.මෙ තියන විස්තර ටික විනාඩි 05 ක් අරන් උනන්දුවෙන් බලන්න.😍😍ඔයා ගොඩ..🎖️️

👉ඔබත් රැකියාවක් කරන කෙනෙක්ද?
👉ගෙදරට වෙලා ඉන්න කාන්තාවක්ද?
👉දරුවන් සමග සිටින අයෙක්ද ?
👉අධ්‍යාපනය හදාරන කෙනෙක්ද?
👉රැකියාවක් කරන්න අකමැතිද?
👉කාටවත් බරක් නොවී ජිවත් වෙමුද?

කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව
* 8-5 වැඩ කරන්නේ නැතුව
* Office එකේ රස්තියාදු වෙන්නේ නැතුව
* කාටවත් යටත් වෙන්නෙ නැතුව
* කිසිම මහන්සියක් නැතුව
* දවසෙ කුඩා කාලයක් වැය කරල
* නිවසේම සිටින ගමන්
* ජීවිත කාලෙටම ඉතා හොද Income එකක්

මෙන්න මේකයි👌👌

01.register වෙන්න සල්ලි යන්නෙ නැත.💪

02.100% අපෙ රටෙ ආයතනයක් විම.

03.තාම ආයතනයෙ මුල් අලෙවිකරන කන්ඩායම් මට්ටමෙ පවතින්නෙ.😍

04.ලොකු මුදලක් හොයන්න (ක්‍රම 03කට අදායම)පුලුවන් system එකක් තිබිම.

05.සෑම නිශ්පන්දනයක්ටම 20% වට්ටමක්(මුදල් අඩු කිරිමක්)හිමිවිම.😍

06.අදියර step 5 කට අදායම් ගෙවනවා.😍

01.Level 15%😘
02.Level 5%😘
03.Level 5%😘
04.Level 2.5%😘
05.Level 2.5%😘

🤔🤔🤔හිත හිත ඉන්න එපා!

✅ එන්න අපිත් සමග සම්බන්ධ වී ජීවිතය ජයගන්න.

තවත් දැනගන්න ඕනනම් whatsapp
078 422 4010 වලින්ම පනිවිඩයක් එවන්න.
😍හිතන්න....හොද අවස්තාවක් 🙏

ඔබට ජයවේවා 🎖️️🏆️

13/09/2021

100% ප්‍රතිපල දෙන බිලිචින් නැති ස්වභාවික ශාක සාරයන් කැටි වු Herb Line Body Lotion නිශ්පාදනය 🌺🌺🌺
දිදුළන පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් මෙමගින් අවස්ථාවක්👇

🌹එක වරක් පාවිච්චි කර වෙනස වටහා ගන්න🌺🌺🌺🌺

මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,

🌺සම පැහැපත් කරයි
🌺සමෙහි තද පැල්ලම් මකා දමයි
🌺සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🌺සම පෝෂණය කරයි
🌺සමෙහි රැලි ගතිය නැති කරයි
🌺සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම

🌹🌹ඕනෑම සමකට ගැලපේ.💫
🌹🌹ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.💫

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

🛑වැඩ කරන දින 3-10 ඇතුලත නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ

Cash on deliver 🚗🚔 🚗
(නිවසට භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව)

078 422 4010
(WhatsApp_&_inbox)

13/09/2021

ඔයාටත් තියෙන ලොකු ප්‍රශ්නයක් නේද ?

* තට්ටය පෑදීම...
* අකලට හිස කෙස් මිය යාම..
* හිසකෙස් ගැලවීයාම...
* හිස් හොරි ඇතිවීම...
* කොණ්ඩය අග පැලීම...

මෙන්න,Herb Line ඒ සදහාම නිශ්පාදනය කරලා තියෙන ඖෂධීය නිශ්පාදනය...

" කේශ වර්ධනී "

* Shampoo with Neelayadi Thailam
* Conditioner with Neelayadi Thailam
* Hair Treatment Oil

මෙම නිශ්පාදන පෙළ භාවිතය තුළින්,

* ඔබගේ හිසකෙස් ගැලවීයාම වළකයි.
* ඝණ පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබාදයි.
* හිසේ කැක්කුම නවතාලයි.
* හිස් හොරි ඇතිවීම පාලනය කරයි.
* කොණ්ඩය අග පැලීම නවතාලයි.

100% අහිතකර රසායනික ද්‍රව්‍යයන්ගෙන් තොරව අපේම රටේ ස්වභාවික නිශ්පාදනයකි.

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
ඇණවුම් කිරීම සදහා..
ඔබගේ,
නම
ලිපිනය
දුරකථන අංකය
Massenger / Whatsapp කරන්න.
078 422 4010

06/09/2021

කුරුළෑ ප්‍රශ්නය ඉවරෙටම ඉවරයි💪💪💪💪💪
එක් වරක් පමණක් පාවිච්චි කර වෙනස වටහා ගන්න..

100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤❤

තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.

ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.💫💫💫💫💫

1. pimple control face wash 120 Ml - 345/=
🌷🌷දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
🌺🌺🌺👌👌👌👌☘️☘️☘️☘️☘️☘️☘️

2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
🌷🌷සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
🌺🌺🌺👌👌👌👌☘️☘️☘️☘️☘️☘️☘️

3. Pimple control scrub pack 120 ml - 499/=
🌷🌷ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌺🌺🌺👌👌👌👌☘️☘️☘️☘️☘️💯

4. Pimple control moisturizer 120 ml - 499/=
🌷🌷සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌺🌺🌺👌👌👌👌☘️☘️☘️☘️☘️💯

5. pimple control astringent 100 ml - 399/=
🌷🌷සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
🌺🌺🌺👌👌👌👌☘️☘️☘️☘️💯

ශ්‍රි ලාංකික සමාගමක් වන Herb Line ආයතනය , ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියපදිංචි ආයතනයක්.

Herb Line නිෂ්පාදන භාවිතා කර වෙනස අත්විඳින්න..

🔴Lockdown කර ඇති ප්‍රදේශ වලටද delivery කරනු ලැබේ..

🔴වැඩ කරන දින 3 - 5 ඇතුලත නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..🚚🚚

🔴Cash on delivery / පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

🔴මිලදී ගැනීමට Inbox හෝ Whatspp

078 422 4010

05/09/2021

✍️අපේ herbline group එකට සම්බන්ධ වෙන්න ඔයාලත් කැමතිද?

✍️බාධක කම්කටොළු මැද්දේ තමයි ජීවිතයේ සාර්ථකත්වයට මග පෑදෙන්නේ......

😍ජීවිතය ජය ගන්න සාර්ථක ව්‍යාපාරිකයකු වන්න අපිත් සමග එකතු වෙන්න. ❤️

❣️ඔබ පතන ඔබ සිතන ඔබ කියන හැමදේම සිහිනයක් නොවී යතාර්ථයක් කරන්න අපි සූදානම් 💕❣️

👉👉 විස්තරය දිග උනාට කම්මැලි නොවී කියවන්න , මට පුළුවන් නම් ඔයාට බැරි ඇයි ???

😖අපෝ herbline ද?

😖 herbline නම් එපා..

😖අප්පෝ pyramid......

😖ඔන්ලයින් බිස්නස් ෂුවර් නෑ....

😖ඇත්තටම ඔය කියන විදියට සල්ලි එනවද ?

ඔයාලා ඕනි තරම් සමාජ මාධ්‍ය ජාල හරහා group වල ඔෆිස් වල personal ගොඩක් අයගෙන් මේ වචන ටික අහලා ඇති නේද..?

ඇයි ගොඩක් අය මෙහෙම කියන්නේ..... ඔයාලා ඇත්ත ඇහුවොත් පුදුම හිතෙයි.. 😮😮

👉 ගොඩක් අයට herbline එපා වෙන්න හේතුව නියම leader කෙනෙක් නැතිකම..
👉හරි මග පෙන්වීමක් guidance එකක් නැතිකම
👉රැල්ලට වගේ herbline join වෙලා බිස්නස් එක ගැන විස්තර දන්නේ නැතුව අතහැරීම
👉එහෙම අය තමයි herbline එපා කියන්නෙ..
👉ඒක දකින සමහර අයත් රැල්ලට වගේ දැන් කියන්න අරන් herbline එපා කියලා..

ඒත්......
ඔයාලා හොයලා බැලුවද herbline කියන්නෙ මොකද්ද කියලා..

😍 හරි මගපෙන්වීමක් guidance එකක් ඕනි මුල් කාලෙ business එක අල්ලගන්න..
😍ඒක තමයි සාර්ථකත්වයට නියම යතුර
😍ඔයාලා කැමතිද හොඳ income එකක් හැදෙනකන්ම ඔයාලා එක්ක ඉන්න leader කෙනෙක් එක්ක වැඩ කරන්න..
😍අපිට පුළුවන් ඔයාට උදව් කරන්න

💰 ඔයාලා කවදාවත් job එකක් දැකලා තියනවද salary එක ඔයාට ඕනි ගානට හදාගන්න පුළුවන් job එකක්.. ඒක තව තවත් හිතනවටත් වඩා වැඩි කරගන්න පුළුවන් job එකක්.. දවසින් දවස වැඩි වෙන income එකක් ගන්න පුළුවන් ජොබ් එකක්

💰මම අභියෝග කරනවා herbline කරලා හිතේ හැටියට සල්ලි හොයන්න පුළුවන් කියලා..

💰ඒවගේම බැහැ කිව්වොත් මම පුළුවන් කියලා ඔප්පු කරනවා

🤗🤗🤗🤗🤗🤗
හරී එහෙනම් ආරාධනා කරනවා අපේ කණ්ඩායමට එකතු වෙලා නිවැරදිම මගපෙන්වීම හා සහයෝගීත්වය යටතේ හොඳ ආදායමක් හදාගන්න..

නිවසේ සිට හෝ රැකියාවක් කරන අතරතුර part time ලෙස ද සම්බන්ධ වී වැඩ කළ හැකියි. ( විවාහක අවිවාහක ඔයාලා ඔක්කොටම පුළුවන් ගැහැණු පිරිමි භේදයක් නෑ )

😄😄😄Products sale කරන්න පුළුවන් ඔයාට ඔයාගෙම page එකක් හරහා ඕනෑම සමාජ මාධ්‍ය ජාලාවක් හරහා ඒ වගේම ඔයා දන්න කියන අදුනන අයට සැලුන් වලට නෑදෑයින්ට යාලුවන්ට පෙන්වන්න විතරයි ඕනි..ඔයාට ඕනිම ගානක බඩු ඕඩර් කරන්න පුලුවන් .. රු 4000 ට වඩා ඕඩර් එකක් දාන්න පුලුවන් නම්,

😄😄😄තවත් ප්‍රතිලාභ රැසක්

💞💞💞 direct commission අපිට ලැබෙනවා..ඊට අමතරව කම්පැනි එකේ carrier path එක අනුව ගියොත් අපිට මාසෙ අන්තිමට ඒ වෙනුවෙන් වෙනම බෝනස් ලබා ගන්න ..ඒ වගේම අඩුම මිලට භාණ්ඩ ලබා ගැනීමේ වාසියත් අපට ලැබෙනවා.

පුහුණුව Inbox හෝ Whatsapp only: 078 422 4010 පැහැදිලි කිරීම් හා video මගින් ලබාදෙනු ලැබේ.

👉ඔබත් අප සමග join වෙන්න කැමති නම් page inbox හෝ whats app හරහා විමසන්න.

👉අපි දන්න දේ තව කාට හරි උගන්වමු.
👉ඔක්කොම එක්ක එකට සාර්ථක වෙමු
👉අපේ ජීවිත කතාව අපිම ලියාගෙන ඉදිරියට යමු.

❤️❤️ඔබත් අදම එකතු වෙන්න ❤️❤️

04/09/2021

කැපවිමෙ උනන්දුව තියනවනම් ඔයාට දුර ගමනක් යන්න පුලුවන් තැනක්.මෙ තියන විස්තර ටික විනාඩි 05 ක් අරන් උනන්දුවෙන් බලන්න.😍😍ඔයා ගොඩ..🎖️️

👉ඔබත් රැකියාවක් කරන කෙනෙක්ද?
👉ගෙදරට වෙලා ඉන්න කාන්තාවක්ද?
👉දරුවන් සමග සිටින අයෙක්ද ?
👉අධ්‍යාපනය හදාරන කෙනෙක්ද?
👉රැකියාවක් කරන්න අකමැතිද?
👉කාටවත් බරක් නොවී ජිවත් වෙමුද?

කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව
* 8-5 වැඩ කරන්නේ නැතුව
* Office එකේ රස්තියාදු වෙන්නේ නැතුව
* කාටවත් යටත් වෙන්නෙ නැතුව
* කිසිම මහන්සියක් නැතුව
* දවසෙ කුඩා කාලයක් වැය කරල
* නිවසේම සිටින ගමන්
* ජීවිත කාලෙටම ඉතා හොද Income එකක්

මෙන්න මේකයි👌👌

🌷🌷register වෙන්න සල්ලි යන්නෙ නැත.💪

🌷🌷100% අපෙ රටෙ ආයතනයක් විම.

🌷🌷තාම ආයතනයෙ මුල් අලෙවිකරන කන්ඩායම් මට්ටමෙ පවතින්නෙ.😍

🌷🌷ලොකු මුදලක් හොයන්න (ක්‍රම 03කට අදායම)පුලුවන් system එකක් තිබිම.

🌷🌷සෑම නිශ්පන්දනයක්ටම 20% වට්ටමක්(මුදල් අඩු කිරිමක්)හිමිවිම.😍

🌷🌷අදියර step 5 කට අදායම් ගෙවනවා.😍

01.Level 15%😘
02.Level 5%😘
03.Level 5%😘
04.Level 2.5%😘
05.Level 2.5%😘

🤔🤔🤔හිත හිත ඉන්න එපා!

✅ එන්න අපිත් සමග සම්බන්ධ වී ජීවිතය ජයගන්න.

තවත් දැනගන්න ඔනනම් whatsapp
078 422 4010 වලින්ම පනිවිඩයක් එවන්න.
😍හිතන්න....හොද අවස්තාවක් 🙏

ඔබට ජයවේවා 🎖️️

Photos from Herb Line  Online's post 04/09/2021

නිරෝගී දීප්තිමත් කෙස් කලඹක ආඩම්බර හිමිකරුවෙකු වන්න. දැන් 🌱කේෂ වර්ධනී තෛයිලය🌱🌱කේෂ වර්ධනී ෂැම්පු🌱🌱කේෂ වර්ධනී කන්ඩිෂනර් 🌱එකම ඇසුරුමක.

ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම තමන්ගෙ ලස්සන, එහෙමත් නැත්නම් පෞර්ශත්වය පවත්වාගැනීමේදී විශාල වශයෙන් මුහුනපාන ගැටලුවක් තමයි හිසකෙස් සම්බන්ද ගැටලු. ඉතින් Herbline අපි තීරණය කලා ඒ වෙනුවෙන්ම අනිවාර්ය විසදුමක් ඔබට ඉදිරිපත් කරන්න.

🪨🪨කේෂ වර්ධනී තෛයිලය (Hair Treatment Oil) 🌱🌱🌱(100 ml ) 🌱🌱Rs. 450

🪨🪨කේෂ වර්ධනී ෂැම්පු (Shampoo with Neelayadi Thailam)🌱🌱🌱( 200 ml)🌱🌱. Rs. 399

🪨🪨කේෂ වර්ධනී කන්ඩිෂනර් (Conditioner with Neelayadi Thailam) 🌱🌱🌱(200 ml)🌱🌱 Rs. 399

✔️සම්පූර්ණ මිල - රු 1,297/= ක් පමණයි.

මෙම නිශ්පාදන භාවිතයෙන් ඔබගේ පහත සදහන් හිසකෙස් සම්බන්ද ගැටලු නිරාකරණය කරගත හැක.

🌵හිස කැක්කුම
🌵හිස්හොරි ඇතිවීම
🌵තරුණ වයසේදිම කොන්ඩය ගැලව්ම.
🌵අකලට හිස කෙස් මිය යාම.
🌵කෙස් අග පැලිම.
🌵තට්ටය පැදිම.
🌵හිසකෙස් සිහින් වීම.
🌵කෘතිම නිශ්පාදනයන් නිසා හිසකෙස් වලට වූ හානි.

අපගේ මෙම නිශ්පාදනය තුල තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න සහ ආයුර්වේදී රහස් වට්ටෝරු සහිතය. මෙම අමුද්‍රවය වෙන වෙනම ගත්කලද හිසකෙස් සදහා විශාල සත්කාරමය ගුණයකින් යුක්තය.

📷Island Wide Cash On Delivery📷

Colombo -200/=
Out of Colombo -300/=

ඇණවුම් කිරීම සදහා

1. ඔබගේ නම ,
2. ලිපිනය ,
3. දුරකථන අංකය
අප වෙත එවන්න.

Whatsapp හෝ inbox කරන්න.
078 422 4010

Photos from Herb Line  Online's post 04/09/2021

මෙන්න ඔබට Herbline වෙතින් Venivel Range නිශ්පාදන රැසක්.....🌺🌺🌺🌺🌺

😍සැලොන් යන්න වියදම් කරන්නේ මොකටද
😍අතේ ඇති මුදලට හොදම රූපලාවණ්‍ය නිෂ්පාදනය😍

ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිෂ්පාදිත හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්නට ඔබටත් දැන් පුලුවන්.
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

🌿vitamin C, B5,B3
🌿Bearberry & Mulberry extract,
🌿venivel & wild tumeric
🌿Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.

මෙමගින්,
🌹සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌹සමෙහි තද පැල්ලම් මකා දමයි .
🌹සමෙහි තෙතමනය ආරක්ශා කරයි .
🌹සම පෝෂණය කරයි
🌹සමෙහි රැලි ගතිය නැති කරයි
🌹සමට ඒකාකාරී පැහයක් ලබා දේ

😍ඕනෑම සමකට ගැලපේ.😍
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

(ඔබට අවශ්‍ය එක් වර්ගයක් වුවද මිලදී ගත හැක.)
Order now....
Whatsapp ✉️ 078 422 4010

නම:
ලිපිනය:
⁣දුරකථන අංක:
නිෂ්පාදනයේ නම: 8 in one Venival Range Pack
අවශ්‍ය ප්‍රමාණය:

Cash on delivery (දින 3-5 ඇතුලත)
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි.

Want your business to be the top-listed Beauty Salon in Embilipitiya?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Pallegama
Embilipitiya
82010