Bilzza
Bilzza brings you authentic Sri Lankan Ayurvedic skincare, crafted with natural ingredients to promote healthy, radiant skin.
We are committed to quality, purity, and real results you can trust.
☎️071 2 887766 / 0704000085/ 047 22 64564/5
🌐www.bilzza.com
09/08/2026
🍂 __සමේ වර්ණය වෙනස් වීමේ හේතු__🍂
සමේ වර්ණය වෙනස් වීම බොහෝ දෙනෙකුට ඇතිවන සාමාන්‍ය තත්ත්වයක්. එයට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් මෙන්න.
🔸 හිරු එළියට නිතර නිරාවරණය වීම - UV කිරණ නිසා Melanin වැඩිපුර නිපදවීමෙන් සම අඳුරු විය හැක.
🔸 සමේ ඝර්ෂණය – තද ඇඳුම්, සම එකිනෙකට ගැටීම හෝ පීඩනය නිසා ඉකිලි, බෙල්ල, වැලමිට, දණහිස් වැනි ප්‍රදේශ අඳුරු විය හැක.
🔸 හෝමෝන වෙනස්කම් – වැඩිවියට පත්වීම, ගැබ් ගැනීම සහ වෙනත් හෝමෝනමය වෙනස්කම් සමේ වර්ණයට බලපායි.
🔸 සම පිරිසිදුව නොතබා ගැනීම – දහඩිය, තෙල් සහ මියගිය සමේ සෛල එකතු වීමෙන් සම අවපැහැ පෙනිය හැක.
🔸 වියළි සම සහ නොගැළපෙන නිෂ්පාදන – සමේ තෙතමනය අඩුවීම හෝ සමට නොගැළපෙන නිෂ්පාදන භාවිතය නිසාද සමේ වර්ණය වෙනස් විය හැක.
🌿 නිරෝගී සහ දීප්තිමත් සමක් සඳහා නිසි සම සත්කාර පුරුදු අනුගමනය කරන්න. සමේ වර්ණය හදිසියේ වෙනස් වීමක් හෝ දිගු කාලයක් පවතින වෙනස්කම් ඇත්නම්, සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම වැදගත්.
www.bilzza.lk
09/08/2026
🚫 මේ වැරැද්ද ඔබත් කරනවද?
අපි දිනපතා කරන සමහර පුරුදු නිසා අත් යට ප්‍රදේශය තවත් අඳුරු විය හැකියි.ඔබත් මේ වැරදි අතරින් එකක් හෝ කරනවාද බලන්න.
❌ නිතර Shaving කිරීම
❌ තද ඇඳුම් දිගු වේලාවක් ඇඳීම
❌ සමට නොගැළපෙන Deodorant භාවිතා කිරීම
❌ අත් යට ප්‍රදේශය රළු ලෙස Scrub කිරීම
❌ සමට නිසි Moisturizing සහ Care එකක් ලබා නොදීම
✨ මේ පුරුදු වෙනස් කරලා, සමට නිසි රැකවරණයක් ලබාදෙන්න.
BILZZA CLEAR DARK CREAM එක තමයි BEST ම.✌️
මේ නිශ්පාදනය අඳුරු වූ ප්‍රදේශ සඳහා නිසි සත්කාරයක් ලබාදීමට නිපදවා ඇත.ස්වාභාවික ශාකසාර වල එකතුවකින් නිශ්පාදනය කර ඇති නිසා සමට අහිතකර තත්ව ඇති නොකරයි.🌿
💖 අදම මෙ වෙනස අත් විදින්න.
අපෙ Customer Feedback බලලා,දැනටත් භාවිතා කරන පාරිභෝගික අත්දැකීම් කියවලා අපි ගැන විශ්වාසයෙන් ඔබත් අදම Oder කරන්න.📦
💰මිල - රු.1990/-පමණයි
🚚 දිවයින පුරා delivery - රු.360/-
💵 Cash on Delivery පහසුකම ඇත.
🛑 අනුකරණ නිෂ්පාදන වලට නොරැවටෙන්න.BILZZA CLEAR DARK කියලම ODER කරන්න.
📞 070 400 0085
📞 071 288 7766
📞 047 226 4564 / 4565
www.bilzza.com
අවපැහැ ගැන්වුණු සම නිසා ඇතිවන අපහසුතාවය අඩුකරගෙන විශ්වාසයෙන් ඔබේ පෙනුමට ආදරණිය සත්කාරයක් අදම ආරම්භ කරන්න..💖
#අත්යටකලුවීම් #ඉකිලිකලුවීම් #ආයුර්වේදක්‍රීම්
09/08/2026
⏳ තත්පර 10ක් නවතින්න...
ඔබේ Underarms සඳහාත් ඔබ නිසි සම සත්කාරයක් ලබා දෙනවාද? 🌿
මුහුණේ සම ගැන සැලකිලිමත් වෙන අපි, බොහෝ විට Underarms සඳහා දිනපතා සත්කාරයක් ලබාදීම අමතක කරනවා.
කාලයත් සමඟ ඇතිවන ඝර්ෂණය, Shaving, Waxing සහ වෙනත් සාධක නිසා Underarms අඳුරු වෙන්න පුලුවන්.
ඒ නිසාම BILZZA CLEAR DARK CREAM නිර්මාණය කර ඇත්තේ Underarms සඳහා දිනපතා සම සත්කාරයක් ලබාදීමටයි.💦
✨ දිනපතා භාවිතයෙන්,
✔️ දවස පුරා ආරක්ශණීය සුවදක්.
✔️ සමේ අඳුරු බව අඩු කරගැනීමට සහය වෙනවා.
✔️ දිනපතා භාවිතයට සුදුසුයි.(උදේ - රාත්‍රී)
අපෙ Customer Feedback බලලා,දැනටත් භාවිතා කරන පාරිභෝගික අත්දැකීම් කියවලා අපි ගැන විශ්වාසයෙන් ඔබත් අදම Oder කරන්න
💰මිල - රු.1990/-පමණයි
🚚 දිවයින පුරා delivery - රු.360/-
💵 Cash on Delivery පහසුකම ඇත.
🛑 අනුකරණ නිෂ්පාදන වලට නොරැවටෙන්න.BILZZA CLEAR DARK කියලම ODER කරන්න.
📞 070 400 0085
📞 071 288 7766
📞 047 226 4564 / 4565
www.bilzza.com
අවපැහැ ගැන්වුණු සම නිසා ඇතිවන අපහසුතාවය අඩුකරගෙන ඔබේ Confidence එක ආපසු ලබාගන්න අදම පියවරක් ගන්න! 💖
#අත්යටකලුවීම් #ඉකිලිකලුවීම් #ආයුර්වේදක්‍රීම්
09/08/2026
❌ ඔබේ Underarms ගැන ඔබ සතුටින් නම්, මේ Post එක Skip කරන්න.
නමුත්....
Underarms අඳුරු බව නිසා Sleeveless ඇඳුම් අඳින්න දෙවරක් හිතනවා නම්,ඔයාගෙ confidence එක ගැන සැකයක් තියෙනවා නම් මෙක අනිවාරයෙන් බලන්න..✌️
🔸 ඔබේ Skin Care Routine එකට තවමත් නිවැරදි සත්කාරයක් එකතු කරලා නැත්නම්,
🔸 ඔබේ Confidence එක නැවත ලබාගන්න කැමති නම්...
මේක ඔබ වෙනුවෙන්මයි. ✨
BILZZA CLEAR DARK CREAM දිනපතා භාවිතයට සුදුසු සම සත්කාරයක් ලෙස, Underarms සහ සමේ ඇති අඳුරු ප්‍රදේශවල අඳුරු බව අඩු කර සමේ පෙනුම වැඩිදියුණු කිරීමට උපකාරී වෙනවා.🌸
තෝරාගත් ශාකසාර වල එකතුවකින් නිපදවන මෙම නිශ්පාදනය සමට අහිතකර බලපෑමක් ඇති නොකරයි.🌿
🌿 Underarms
🌿 Bikini Line
🌿 Inner Thighs
🌿 Neck වගෙ සමෙහි බාහිර ව අඳුරු ඕනෑම ප්‍රදේශයකට සුදුසුයි.
අපෙ Customer Feedback බලලා,දැනටත් භාවිතා කරන පාරිභෝගික අත්දැකීම් කියවලා අපි ගැන විශ්වාසයෙන් ඔබත් අදම Oder කරන්න
💰මිල - රු.1990/-පමණයි
🚚 දිවයින පුරා delivery - රු.360/-
💵 Cash on Delivery පහසුකම ඇත.
🛑 අනුකරණ නිෂ්පාදන වලට නොරැවටෙන්න.BILZZA CLEAR DARK කියලම ODER කරන්න.
📞 070 400 0085
📞 071 288 7766
📞 047 226 4564 / 4565
www.bilzza.com
💚 ඔබේ සමට ලැබිය යුතු සැලකිල්ල අදම ලබාදෙන්න.අවපැහැ ගැන්වුණු සම නිසා ඇතිවන අපහසුතාවය අඩුකරගෙන විශ්වාසයෙන් ඔබේ පෙනුමට ආදරණිය සත්කාරයක් අදම ආරම්භ කරන්න..💖
#අත්යටකලුවීම් #ඉකිලිකලුවීම් #ආයුර්වේදක්‍රීම්
08/08/2026
🌸 ඔබේ සම ගැන නැවතත් විශ්වාසයෙන් ඉන්න කාලය ඇවිත්! 🌸
අත් යට අඳුරු බව නිසා ඔබ කැමති ඇඳුම් අඳින්න හෝ නිදහසේ ජීවත් වෙන්න දෙවරක් හිතනවාද?
එහෙනම් එකම විසදුම BILZZA CLEAR DARK CREAM එක තමයි....✌️
✨ BILZZA CLEAR DARK CREAM එක නිපදවා ඇත්තෙ තෝරාගත් ස්වභාවික ශාක සාරවල එකතුවකින්.එයින් සමට මෘදු සත්කාරයක් ලබාදෙමින් අඳුරු බව අඩු කර සමේ ස්වභාවික පෙනුම පවත්වා ගන්න උපකාරි වෙනවා.
🌿 අත් යට, ඉකිලි සහ වැලමිට ආදී සමෙහි අදුරු ප්‍රදේශ සඳහා සුදුසුයි.
🌿 උදේ රාත්‍රී භාවිතා කරන්න.
අපෙ Customer Feedback බලලා,දැනටත් භාවිතා කරන පාරිභෝගික අත්දැකීම් කියවලා අපි ගැන විශ්වාසයෙන් ඔබත් අදම Oder කරන්න
💰මිල - රු.1990/-පමණයි
🚚 දිවයින පුරා delivery - රු.360/-
💵 Cash on Delivery පහසුකම ඇත.
🛑 අනුකරණ නිෂ්පාදන වලට නොරැවටෙන්න.BILZZA CLEAR DARK කියලම ODER කරන්න.
📞 070 400 0085
📞 071 288 7766
📞 047 226 4564 / 4565
www.bilzza.com
අවපැහැ ගැන්වුණු සම නිසා ඇතිවන අපහසුතාවය අඩුකරගෙන ඔබේ Confidence එක ආපසු ලබාගන්න අදම පියවරක් ගන්න! 💖
#අත්යටකලුවීම් #ඉකිලිකලුවීම් #ආයුර්වේදක්‍රීම්
08/08/2026
🌞 උදෑසන සම රැකගැනීමට වැදගත් Tips
සම නිරෝගීව, නැවුම්ව සහ දීප්තිමත්ව තබා ගැනීමට උදෑසන සම සත්කාරය ඉතා වැදගත් වෙනවා. දවස ආරම්භයේදීම නිවැරදි පුරුදු කිහිපයක් අනුගමනය කිරීමෙන් සම පරිසරයේ දූවිලි, හිරු එළිය සහ අනෙකුත් බාහිර බලපෑම්වලින් ආරක්ෂා කර ගැනීමට හැකි වෙනවා. ඒ වගේම, දිනපතා කරන සරල පුරුදු ඔබේ සමේ නිරෝගී බව දිගු කාලයක් පවත්වා ගැනීමට උපකාරී වෙනවා.
🌿 1. මෘදු Face Cleanser එකකින් මුහුණ පිරිසිදු කරන්න.
💧 2. සමට ගැළපෙන Moisturizer එකක් ආලේප කරන්න.
☀️ 3. SPF සහිත Sunscreen එකක් භාවිතා කරන්න.
🥤 4. දවස ආරම්භ කරන්න වතුර වීදුරුවකින්.
🍎 5. පෝෂ්‍යදායී උදෑසන ආහාරයක් ලබා ගන්න.
🚫 6. මුහුණ නිතර අතින් ඇල්ලීමෙන් වළකින්න.
😴 7. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.
🧴 8. සමට ගැළපෙන Skincare Products පමණක් භාවිතා කරන්න.
🧼 9. පිරිසිදු තුවායකින් මුහුණ මෘදුව පිසදමන්න.
😊 10. Stress අඩු කර ධනාත්මකව දවස ආරම්භ කරන්න.
ලස්සන සමක් ලබාගැනීම සඳහා සංකීර්ණ ක්‍රම අවශ්‍ය නොවේ. දිනපතා නිවැරදි සම සත්කාර පුරුදු අනුගමනය කිරීම, සමට ගැළපෙන නිෂ්පාදන භාවිතා කිරීම සහ නිරෝගී ජීවන රටාවක් පවත්වා ගැනීම මඟින් ඔබේ සමේ ස්වභාවික දීප්තිය සහ නිරෝගී බව දිගු කාලයක් රැකගත හැකියි. 🌿🤍
☀️
✨ අඳුරු සම නිසා ඔබේ විශ්වාසය අඩු වෙන්න ඉඩ දෙන්න එපා....✋
අත් යට, ඉකිලි, ගෙල සහ වැලමිට වගෙ සමෙ නැමිම් ඇති ප්‍රදේශ කාලයත් සමඟ අඳුරු වීම බොහෝ දෙනෙකුට මුහුණ දීමට සිදුවන තත්ත්වයක්.
BILZZA CLEAR DARK CREAM නිර්මාණය කර ඇත්තේ එවැනි ප්‍රදේශ සඳහා දිනපතා සම සත්කාරයක් ලබාදීමටයි. තෝරාගත් ආයුර්වේද නිශ්පාද වල එකතුවකින් නිශ්පාදය කර ඇති නිසා දිනපතා භාවිතයට සුදුසුයි.තවද සමේ අඳුරු ප්‍රදේශ වල අඳුරු බව අඩු කරගැනීමට සහ සමේ ස්වභාවික, නිරෝගී පෙනුම පවත්වා ගැනීමට උපකාරී වෙනවා.
✔️ අත් යට (Underarms)
✔️ ඉකිලි (Bikini Line)
✔️ ගෙල (Neck)
✔️ Inner Thighs
✔️ සමේ බාහිර ඕනෑම ප්‍රදේශයකට සුදුසුයි
💚 දිනපතා දවසට දෙවරක් භාවිතා කරන්න.
💚 සමට මෘදු සත්කාරයක් ලබාදීමට උපකාරී වෙනවා.
💚 ඔබේ Skin Care Routine එක සම්පූර්ණ කරගැනීමට හොඳ තේරීමක්.
අපෙ Customer Feedback බලලා,දැනටත් භාවිතා කරන පාරිභෝගික අත්දැකීම් කියවලා අපි ගැන විශ්වාසයෙන් ඔබත් අදම Oder කරන්න
💰මිල - රු.1990/-පමණයි
🚚 දිවයින පුරා delivery - රු.360/-
💵 Cash on Delivery පහසුකම ඇත.
🛑 අනුකරණ නිෂ්පාදන වලට නොරැවටෙන්න.BILZZA CLEAR DARK කියලම ODER කරන්න.
📞 070 400 0085
📞 071 288 7766
📞 047 226 4564 / 4565
www.bilzza.com
අවපැහැ ගැන්වුණු සම නිසා ඇතිවන අපහසුතාවය අඩුකරගෙන විශ්වාසයෙන් ඔබේ පෙනුමට ආදරණිය සත්කාරයක් අදම ආරම්භ කරන්න..💖
#අත්යටකලුවීම් #ඉකිලිකලුවීම් #ආයුර්වේදක්‍රීම්
08/08/2026
💔 Dark Underarms නිසා Confidence නැති වෙලාද?
අත් යට අඳුරු වීම නිසා Sleeveless ඇඳුම් අඳින්න හෝ අත් නිදහසේ උස්සන්න පවා දෙපාරක් හිතනවාද?
ඔබට පමණක් නොව බොහෝ දෙනෙකුට මෙම ගැටලුව නිසා තමන්ගේ විශ්වාසය අඩුවෙන අවස්ථා ඇතිවෙනවා.😖
✨ එම අවස්ථා මගහැර ගන්න BEST ම Solution එක තමයි BILZZA CLEAR DARK CREAM එක.
🌿 මෙම Cream සමෙ ඇති අදුරු ප්‍රදේශ වල අදුරු බව නැති කර සම පැහැපත් කිරීමට උපකාර වෙනවා.
🌿 තෝරාගත් ශාකසාර වල එකතුවකින් නිශ්පාදනය කර ඇති ආයුර්වේද නිශ්පාදනයක්.
🌿 දිනපතා ආලේපනයට සුදුසුයි වගෙම ආයුර්වේද නිශ්පාදනයක් නිසා සමට අහිතකර නොවන අතර දවස පුරා ආකර්ශනීය සුවදක් ලබා දෙයි.🌸
අපෙ Customer Feedback බලලා,දැනටත් භාවිතා කරන පාරිභෝගික අත්දැකීම් කියවලා අපි ගැන විශ්වාසයෙන් ඔබත් අදම Oder කරන්න
💰මිල - රු.1990/-පමණයි
🚚 දිවයින පුරා delivery - රු.360/-
💵 Cash on Delivery පහසුකම ඇත.
🛑 අනුකරණ නිෂ්පාදන වලට නොරැවටෙන්න.BILZZA CLEAR DARK කියලම ODER කරන්න.
📞 070 400 0085
📞 071 288 7766
📞 047 226 4564 / 4565
www.bilzza.com
අවපැහැ ගැන්වුණු සම නිසා ඇතිවන අපහසුතාවය අඩුකරගෙන විශ්වාසයෙන් ඔබේ පෙනුමට ආදරණිය සත්කාරයක් අදම ආරම්භ කරන්න..💖
#අත්යටකලුවීම් #ඉකිලිකලුවීම් #ආයුර්වේදක්‍රීම්
08/08/2026
✨ අත් යට අඳුරු බව නිසා තවමත් Sleeveless අඳින්න ලැජ්ජයි ද? ✨
අත් යට, ඉකිලි, ගෙල හෝ වෙනත් සමේ ඇති ප්‍රදේශ අඳුරු වී තිබෙනවා නම්, ඒ ගැන තවදුරටත් කරදර වෙන්න අවශ්‍ය නැහැ.
ඒකට BILZZA CLEAR DARK තමයි BEST ම..🌚✌️
🌿 BILZZA CLEAR DARK CREAM සමට නිසි සත්කාරයක් ලබාදෙමින් අඳුරු බව අඩු කරගෙන සමේ ස්වභාවික, සෞඛ්‍ය සම්පන්න පෙනුම පවත්වා ගැනීමට උපකාරී වෙනවා.
තෝරාගත් ස්වභාවික ශාක සාරවල එකතුවකින් සාදන මෙම නිශ්පාදනය....
💚 දිනපතා Skin Care Routine එකට පහසුවෙන් එකතු කරගන්න පුලුවන්.
💚 ඔබේ Confidence එක නැවත ඉහළ නැංවීමට සහාය වෙනවා.
අපෙ Customer Feedback බලලා,දැනටත් භාවිතා කරන පාරිභෝගික අත්දැකීම් කියවලා අපි ගැන විශ්වාසයෙන් ඔබත් අදම Oder කරන්න
💰මිල - රු.1990/-පමණයි
🚚 දිවයින පුරා delivery - රු.360/-
💵 Cash on Delivery පහසුකම ඇත.
🛑 අනුකරණ නිෂ්පාදන වලට නොරැවටෙන්න.BILZZA CLEAR DARK කියලම ODER කරන්න.
📞 070 400 0085
📞 071 288 7766
📞 047 226 4564 / 4565
www.bilzza.com
අවපැහැ ගැන්වුණු සම නිසා ඇතිවන අපහසුතාවය අඩුකරගෙන විශ්වාසයෙන් ඔබේ පෙනුමට ආදරණිය සත්කාරයක් අදම ආරම්භ කරන්න..💖
#අත්යටකලුවීම් #ඉකිලිකලුවීම් #ආයුර්වේදක්‍රීම්
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
New Town
Embilipitiya
70200