Salon Wedding
₰𝐁𝐫𝐢𝐧𝐠𝐢𝐧𝐠 𝐟𝐨𝐫𝐭𝐡 𝐭𝐡𝐞 𝐛𝐞𝐚𝐮𝐭𝐲 𝐨𝐟 𝐞𝐯𝐞𝐫𝐲 𝐛𝐫𝐢𝐝𝐞₰
ලැබුවා වූ 2026 නව වසර ඔබ සැමට
නිදුක් නිරෝගී වාසනාවන්ත
සුභම සුභ නව වසරක් වේවා..❤️
අපි ළගට හැඩවෙන්න ආපු හරිම ලස්සන කැරලි කොන්ඩෙකට අයිතිවාසිකම් කියන දොස්තර නෝනා..🥹❤️
𝑻𝒉𝒊𝒔 𝒃𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍𝒍 𝒃𝒓𝒊𝒅𝒍𝒆 𝒅𝒓𝒆𝒔𝒔𝒆𝒅 𝒃𝒚 𝑲𝒖𝒎𝒖𝒅𝒖 𝑪𝒉𝒂𝒕𝒉𝒖𝒓𝒂𝒏𝒊💫💄
Hair &Mua By chathurani wijemanna💫
Salon wedding Emblipitiya♥️
Call us: 0767600779
Beutifull bridle Dressing✨
Hair dressing✨
Elegant eye makeup✨
💫𝐵𝑟𝑖𝑛𝑔𝑖𝑛𝑔 𝐹𝑜𝑟𝑡ℎ 𝑡ℎ𝑒 𝐵𝑒𝑎𝑢𝑡𝑦 𝑜𝑓 𝐸𝑣𝑒𝑟𝑦 𝐵𝑟𝑖𝑑𝑒💫
𝐒𝐚𝐥𝐨𝐧 𝐖𝐞𝐝𝐝𝐢𝐧𝐠 𝐄𝐦𝐛𝐢𝐥𝐢𝐩𝐢𝐭𝐢𝐲𝐚
𝐁𝐲 𝐊𝐮𝐦𝐮𝐝𝐮 𝐂𝐡𝐚𝐭𝐡𝐮𝐫𝐚𝐧𝐢 𝐖𝐢𝐣𝐞𝐦𝐚𝐧𝐧𝐚
Inbox us to get more infromation📞📩
fashoin
30/12/2025
Salon Wedding අප පාරිභෝගික හිතවතුන් සදහා කාරුණික දැනුම් දීමයි !!!!
Google Location ඔස්සේ පෙන්වන අප Salon Wedding ආයතනය 2023 එම ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත් දැනට වසර 2 එනම් 2023 සිට අප එම ස්ථානයේ සේවය නොපැයුවත් තවමත් Google Search කර හෝ මා කලින් දන්නා මාගේ සේවාලාබීන් කිහිප දෙනෙකු පසු ගිය කාලය පුරාවට වරින් වර දැනට එම ස්ථානයේ තිබෙන රූපලාවණ්‍ය ආයතනයට ගොස් සිදු වූ දැඩි අපහසුතාවය හේතුවෙන් මෙම Post එක පල කර සිටිමු. සිදු වූ අපහසුතාවය සම්බන්දයෙන් කනගාටු වන අතර ඒ සදහා සමාව ඉල්ලා සිටින අතර මින් පසු Salon Wedding. ආයතනය හා සම්බන්ද වී සේවය ලබා ගැනීමට අවශ්‍ය සේවා ලාබීන් හට.
0767600779
හෝ
0775163600
අමතා සිදු වන අපහසුතාවය මගහරවා ගන්නා ලෙසත් ඔබට අවශ්‍ය සේවාව ඉතාමත් කාරුණිකව හා කාර්යක්ශම අයුරින් උසස් අයුරින් සලසා දීමට අප සූදනමින් සිටින බව සතුටින් දන්වා සිටිමු.
ඔබගේ පහසුව සදහා දැනට ඇඹිලිපිටිය නගරයෙ අප ආයතන දෙකක් ස්ථාපිත අතර ඉදිරි දින කිහිපය තුල Google Location ඔස්සෙ එම ස්ථාන පිළිබද දැනුවත් කරන බවට දන්වා සිටිමු.
Salon Wedding කළමනාකරු
කුමුදු චතුරාණි විජේමාන්න! 🤍🫶
08/09/2025
𝑻𝒉𝒊𝒔 𝒃𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍𝒍 𝒃𝒓𝒊𝒅𝒍𝒆 𝒅𝒓𝒆𝒔𝒔𝒆𝒅 𝒃𝒚 𝑲𝒖𝒎𝒖𝒅𝒖 𝑪𝒉𝒂𝒕𝒉𝒖𝒓𝒂𝒏𝒊💫💄
Hair &Mua By chathurani wijemanna💫
Salon wedding Emblipitiya♥️
Call us: 0767600779
Beutifull bridle Dressing✨
Hair dressing✨
Elegant eye makeup✨
💫𝐵𝑟𝑖𝑛𝑔𝑖𝑛𝑔 𝐹𝑜𝑟𝑡ℎ 𝑡ℎ𝑒 𝐵𝑒𝑎𝑢𝑡𝑦 𝑜𝑓 𝐸𝑣𝑒𝑟𝑦 𝐵𝑟𝑖𝑑𝑒💫
𝐒𝐚𝐥𝐨𝐧 𝐖𝐞𝐝𝐝𝐢𝐧𝐠 𝐄𝐦𝐛𝐢𝐥𝐢𝐩𝐢𝐭𝐢𝐲𝐚
𝐁𝐲 𝐊𝐮𝐦𝐮𝐝𝐮 𝐂𝐡𝐚𝐭𝐡𝐮𝐫𝐚𝐧𝐢 𝐖𝐢𝐣𝐞𝐦𝐚𝐧𝐧𝐚
Location ;Salon Wedding ,Shakthi Building ,Moraketiya Road,Embilipitiya
Inbox us to get more infromation📞📩
fashoin
𝑻𝒉𝒊𝒔 𝒃𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍𝒍 𝒃𝒓𝒊𝒅𝒍𝒆 𝒅𝒓𝒆𝒔𝒔𝒆𝒅 𝒃𝒚 𝑲𝒖𝒎𝒖𝒅𝒖 𝑪𝒉𝒂𝒕𝒉𝒖𝒓𝒂𝒏𝒊💫💄
Hair &Mua By chathurani wijemanna💫
Salon wedding Emblipitiya♥️
Call us: 0767600779
Beutifull bridle Dressing✨
Hair dressing✨
Elegant eye makeup✨
💫𝐵𝑟𝑖𝑛𝑔𝑖𝑛𝑔 𝐹𝑜𝑟𝑡ℎ 𝑡ℎ𝑒 𝐵𝑒𝑎𝑢𝑡𝑦 𝑜𝑓 𝐸𝑣𝑒𝑟𝑦 𝐵𝑟𝑖𝑑𝑒💫
𝐒𝐚𝐥𝐨𝐧 𝐖𝐞𝐝𝐝𝐢𝐧𝐠 𝐄𝐦𝐛𝐢𝐥𝐢𝐩𝐢𝐭𝐢𝐲𝐚
𝐁𝐲 𝐊𝐮𝐦𝐮𝐝𝐮 𝐂𝐡𝐚𝐭𝐡𝐮𝐫𝐚𝐧𝐢 𝐖𝐢𝐣𝐞𝐦𝐚𝐧𝐧𝐚
Location ;Salon Wedding ,Shakthi Building ,Moraketiya Road,Embilipitiya
Inbox us to get more infromation📞📩
fashoin
01/06/2025
පාරිභෝගික පහසුව උදෙසා අපගෙ නවතම ශාඛාව...❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Main Street Embilipitiya
Embilipitiya
70200
