English - Gayan Sampath

English - Gayan Sampath

Share

ආදරණීය ඉංග්‍රීසි නවාතැන්පල

18/04/2026

💟

Wishing an all-time legend of the game, Muthiah Muralidaran a very happy birthday 🎂

[Muthiah Muralidaran | Play With Fire | SunRisers Hyderabad]

06/03/2026

පළවන අදියරේ අවුරුදු 17-22 අතර වේග පන්දු යවන 300 දෙනෙකුට අවස්තාව ලබාදීමට බලාපොරොත්තු වන අතර එය දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි විනිවිදභාවයකින් සිදු වනු ඇත!(සිංහල, දමිල, මුස්ලිම් ඔබ සැමට විවෘතයි)
ක්‍රිකට් ක්‍රීඩාව හදන්න වෙහෙසෙන සමාජ මාධ්‍යයේ සිටින සියලුම දෙනාටත් ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා අනාගතය ඇස් දෙකෙන්ම බලාගන්න🫡

රැගෙන ආ යුතු වන්නේ,
1️⃣ උප්පැන්න සහතිකය (Birth certificate)
2️⃣ දිවීමට භාවිතා කරන සපත්තු (Running shoes)
3️⃣ පන්දු යැවීමට භාවිතා කරන සපත්තු (Bowling shoes)
(නොමැති ක්‍රීඩකයන්ට එම අවස්ථාවට භාවිතා කිරීමට සපත්තු යුගලක් ලබාදිය හැක)

Leather පන්දු ක්‍රීඩා කර තිබීම අනිවාර්ය නොවේ. එක් අදියරකට පන්දු යවන්නන් 300 දෙනා බැගින් අවස්ථාව හිමිවේ.🤝

முதல் கட்டத்தில், 17-22 வயதுக்குட்பட்ட 300 வேகப்பந்து வீச்சாளர்களுக்கு வாய்ப்பளிக்க நாங்கள் நம்புகிறோம்.

மேலும் இது தீவின் அனைத்து பகுதிகளையும் உள்ளடக்கி வெளிப்படையான முறையில் செய்யப்படும்! (சிங்களவர்கள், தமிழ், முஸ்லிம்கள் என உங்கள் அனைவருக்கும் திறந்திருக்கும்)

கிரிக்கெட் விளையாட்டை ஒரு யதார்த்தமாக்க போராடும் சமூக ஊடகங்களில் உள்ள அனைவரையும் அழைக்கவும் நாங்கள் நம்புகிறோம்🫡

நீங்கள் கொண்டு வர வேண்டியது,

1️⃣ பிறப்புச் சான்றிதழ்
2️⃣ ஓட்டப்பந்தய காலணிகள்
3️⃣ பந்துவீச்சு காலணிகள்
(காலணி இல்லாத வீரர்களுக்கு அந்த நிகழ்விற்கு பயன்படுத்த ஒரு ஜோடி காலணி
வழங்கலாம்)

தோல் பந்து விளையாடியிருக்க வேண்டும் என்பது கட்டாயமில்லை.

ஒரு ஒரு தேர்வு அமர்வுக்கு 300 பந்து வீச்சாளர்கள் அனுமதிக்கப்படுவார்கள்.🤝

06/03/2026

The best

2028 උසස්පෙළ ICT නව පන්ති ආරම්භය.

➡️ I කණ්ඩායම:
මාර්තු 06 සිට සෑම සිකුරාදා දිනකම
උදේ 10.30 - 12.30
➡️ II කණ්ඩායම:
මාර්තු 10 සිට සෑම අගහරුවාදා දිනකම
සවස 2.30 - 4.30
➡️ එක් අවුරුදු පාඨමාලාව සිකුරාදා උදේ 8.30 - 10.30

ළහිරු ගමගේ
නෙසත්කා - ඇඹිලිපිටිය.

05/03/2026

සද්ද නෑ වැඩ විතරයි,මේක පොඩිම පොඩි දැනුවත් කිරීමක් විතරයි.
ඇඹිලිපිටිය බෝඩරේ. උඩවලව අහස යට සූරියවැව @කොවුල්ආර සෙවනගල @කිරිඉබ්බන්ආර

30/08/2025

ABC වල ඉදන් ඉංග්‍රීසි හදලා දෙන පංතියක් ආරම්භ කරොත් ඔයාලා එනවාද?
Yes කියලා
වට්ස් ඇප් කරන්න- 0766 959 959

05/07/2025

මේ කතාව ඇත්තනම් කැම්පස් නොගිහින් උපාධියක් ගත්තා වගේ තමයි ....

10/06/2025
29/01/2025

08 ශ්‍රේණිය සඳහා ඉංග්‍රීසි
ඔන්ලයින් නව පංති ඇරඹුනා..
සම්භන්ධ වීමට 0766959959
අංකයට yes ලෙස ටයිප් කර
වට්ස්ඇප් පණිවිඩයක් එවන්න....

20/01/2025

✍️06,07,08,09,10,11 ශ්‍රේණි සඳහා 2025 වර්ෂයට නව පන්ති ආරම්භ කෙරේ.
✍️ජනවාරි මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ සහභාගී විය හැක.
✍️ජනවාරි සහ පෙබරවාරි මාසය සඳහා සිසුන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ.
✍️ලකුණු පනහට අඩු සිසුන් සඳහා වෙනමම පංතියක් පැවැත්වේ.
✍️ඇවිල්ලම බලන්න මේ ලංකාවේ අංක එකේ ඉංග්‍රීසි පාඨමාලාවයි.
✍️පාසල් පෙළ පොත සාකච්ඡා කෙරේ.
✍️ව්‍යාකරන මුල සිටම සාකච්ඡා කෙරේ.
✍️ඉංග්‍රීසි භාෂාව හසුරවන ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙයි.(Spoken English)
✍️සහභාගී වීමට නොහැකි දින සඳහා රෙකෝර්ඩින්ග් ලබා ගත හැක.

📚📚 මෙහෙයවීම - ගයාන් සර් 📚📚

💡වැඩිදුර තොරතුරු සඳහා පහත අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.💡

🎙️0766959959🎙️

දේශන ගාස්තුව
🎤Grade 06 - 600/=
🎤Grade 07 - 600/=
🎤Grade 08 - 800/=
🎤Grade 09 - 800/=
🎤Grade 10 - 1000/=(💡තියරි 💡රිවිෂන්
💡පේපර් ක්ලාස් යන පංති 03 සඳහාම)
🎤Grade 11 (සිද්ධාන්ත) - 1000/=(අනෙක් පංති වලට වඩා වැඩි කාලයක් ඉගෙන්වීම් සිදුකරයි)
🎤Grade 11 past paper and model paper class 1000/=
🎤 Grade 11 theory and paper class 1200/=
🎤Advance level (A/L) Class 1500/=
🎤(සෑම පංතියක් සඳහාම ලකුණු 50 ට අඩු පංතිය සඳහා මසකට රු 300ක් අයකෙරේ.)

✉️ පංති ගාස්තු පහත ගිනුම් සඳහා බැරකල හැක.(ජනවාරි මාසයේ සති 02 ක් නොමිලයේ සහභාගී විය හැක,පෙබරවාරි සිට ලියාපදිංචිය ආරම්භ කෙරේ)

Gayan sampath
කොමර්ෂල් බැංකුව
8009350348

Gayan sampath
මහජන බැංකුව
045200330003945

DPCM Wijethunga
86291248
ලංකා බැංකුව

පංති ගාස්තු ගෙවූ රිසිට් පත 0766959959 අංකයට වට්ස් ඇප් කරන්න(නම සහ ශ්‍රේණිය සඳහන් කරන්න)

💖ඉංග්‍රීසිත් එක්ක ජීවිතය දිනන්න
English Brand එක 💖
📕ගයාන් සර්📗

12/01/2025

📚ඉංග්‍රීසි වලට ලකුණු පනහට වඩා අඩුද වැඩිද.📚

✍️06,07,08,09,10,11 ශ්‍රේණි සඳහා 2025 වර්ෂයට නව පන්ති ආරම්භ කෙරේ.
✍️ජනවාරි සහ පෙබරවාරි මාසය සඳහා සිසුන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ.
✍️ලකුණු පනහට අඩු සිසුන් සඳහා වෙනමම පංතියක් පැවැත්වේ.
✍️ඇවිල්ලම බලන්න මේ ලංකාවේ අංක එකේ ඉංග්‍රීසි පාඨමාලාවයි.
✍️පාසල් පෙළ පොත සාකච්ඡා කෙරේ.
✍️ව්‍යාකරන මුල සිටම සාකච්ඡා කෙරේ.
✍️ඉංග්‍රීසි භාෂාව හසුරවන ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙයි.(Spoken English)
✍️සහභාගී වීමට නොහැකි දින සඳහා රෙකෝර්ඩින්ග් ලබා ගත හැක.

📚📚 මෙහෙයවීම - ගයාන් සර් 📚📚

💡වැඩිදුර තොරතුරු සඳහා පහත අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.💡

🎙️0766959959🎙️

දේශන ගාස්තුව
Grade 06 - 600/=
Grade 07 - 600/=
Grade 08 - 800/=
Grade 09 - 800/=
Grade 10 - 1000/=
Grade 11 - 1000/=
Grade 11 past paper class + model paper class + Theory Class = 1200/=

✉️ පංති ගාස්තු පහත ගිනුම් සඳහා බැරකල හැක.

Gayan sampath
කොමර්ෂල් බැංකුව
8009350348

Gayan sampath
මහජන බැංකුව
045200330003945

DPCM Wijethunga
86291248
ලංකා බැංකුව

පංති ගාස්තු ගෙවූ රිසිට් පත 0766959959 අංකයට වට්ස් ඇප් කරන්න(නම සහ ශ්‍රේණිය සඳහන් කරන්න)

💖ඉංග්‍රීසිත් එක්ක ජීවිතය දිනන්න
English Brand එක 💖
📕ගයාන් සර්📗

Want your business to be the top-listed Beauty Salon in Embilipitiya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Embilipitiya
094