Shanu Cake House by Anush

Shanu Cake House by Anush

Share

💖Don't ask permission to fly... The wings are yours... And the sky belongs to no one..💖

20/11/2025

Salon Dedu Iresha💖💖💖💖

"Salon Dedunu" අප ආයතනයේ නව ශාඛාව 2025 නොවැම්බර් මස 20 වෙනි දින සිට කූඹ්යන්ගොඩ පාර, 2 කණුව ( D&C Super market ගොඩනැගිල්ලේ දෙවන මහලේ) විවෘත කෙරේ.

අපත් සමග එක්වන ලෙසට ඔබ සැමට ආරාධනා...🙏

☎️ :0717383075
Whatsapp no: 0703583075

🎉 Salon Dedunu.. New Branch Opening Invitation 🎉

We are delighted to announce the grand opening of our new branch of Dedunu Salon!
It would be an honor to have you with us as we celebrate this special milestone.

📅 Date: 2025. 11. 20
🕒 Time: 9.00 am
📍 Venue: Matale Road, 2 Kanuwa.

Join us for the opening ceremony, exclusive promotions, and a warm gathering as we begin this exciting new chapter.

Your presence will make the occasion even more meaningful.
✨ All are warmly invited! 🙏 Salon Dedu- By Dedu Iresha

Photos from Shanu Cake House by Anush's post 10/11/2025

💖Shanu cake House by Anush💖
💖💖💖💖💖




......and many more💯
💜💜💜💜💜💜
💖Thank you so much your loving order Madhu malli💖

☎️Order to available WhatsApp....0711416223☎️

02/11/2025

With Dedu Iresha – I just got recognised as one of their top fans! 🎉

02/11/2025

💖Yes I can do it💖

"ඔයාට යමක් කරන්න ඕන කියලා ඇත්තටම අවශ්‍යතාවක් තියෙනවා නම්,
ඒක ඔයාට කරන්න පුළුවන් "
____________________________________

මේක මම ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ දෙවෙනිදා මගේ තිස් අට වෙනි උපන්දිනය දවසේ තියපු සටහනක්.

එදා ඉඳන් මේ වෙනකල් මම කල දේවල් ගැන නිවීසැනසිල්ලේ ආවර්ජනය කලාම නිහතමානීව සතුටක් දැනෙනවා.

අවුරුදු හතළිහ වෙන්න කලින් හරි සමහර දේවල් කලානේ කියලා අපි ඇමතුමක් අරගෙන ඉඳ හිට හරි පරණ දේවලුත් මතක් කරලා හිනාවෙනකොට,
ඒ හිනාව අතරේ අපි එක්ව කල කැපකිරීම් වල එකතුව ඉබේටම මතකයට එනවා.

පහුගිය එක් එක් සමයන් එක්ක බැලුවාම දවසෙන් දවස වෙනස් කරගත් මට ' මම හරිම කැමතියි.

අදටත් හදාගන්න ඕන තැන් ගැන දවස අවසන් කරන්න කලින් පුංචි වෙලාවක් අරගෙන කල්පනා කරන්න වෙලාවක් ගන්න මම අමතක කරන්නේ නැහැ.

ජීවිතයේ ගෙවුණු කාල සියල්ලක්ම ගැන හරිම සතුටුදායක සහ තෘප්තිමත් හැඟීමක් මට දැනෙනවා.
ඒ සියල්ල එකවර ලබාගත් හෝ උඩින් පහළ වූ දේවල් නොවේ.

ගමනාන්තයට වඩා දවසින් දවස යන ගමන විශ්වාස කරාම ඒක කොහොම අවසන් වුණත්
මම හිතනවා දුක් වෙන්න ඕන නැහැ කියලා෴
Minimalist Living

02/11/2025

☎️.....0711416223.....whatsApp

21/10/2025

💖Shanu Cake House by Anush💖





💖💖💖💖💖

Photos from Shanu Cake House by Anush's post 09/10/2025

My creations.....🎂🎂🎂🎂
💖💖💖💖💖💖💖💖💖💖

Photos from Shanu Cake House by Anush's post 07/10/2025

💖💖My creation....🎂🎂🎂🎂💖💖
💖Shanu cake House by Anush💖

Photos from Shanu Cake House by Anush's post 07/10/2025

My creation...💖🎂🎂🎂🎂🎂💖
💖💖💖💖💖💖💖💖

Photos from Shanu Cake House by Anush's post 07/10/2025

Shanu cake..🎂🎂by Anush💖
💖💖Happy birthday manika❤️❤️💖💖
💖Thank you for your order chamudi nangi💖

07/10/2025

❤️

Want your business to be the top-listed Beauty Salon in Galewela?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Galewela