Hiru with Beauty

Hiru with Beauty

Share

ORIFLAME Beauty Cosmtics

02/12/2021

❤❤️ ORIFLAME❤❤
😍මේ මස ලියාපදිංචි වන ඔබට 7999/- ක් වටිනා මේ ලස්සන Hand Bag එක 699/-කට ලබා ගැනීමේ අවස්තාවක්

ලියාපදිංචිය නොමිලේ...❤❤
Oriflame consultant කෙනෙකු ලෙස ජීවිතය ජයගන්නට කැමති ඔබට

🌸ආයෝජනයකින් තොරව
🌸8-5 වැඩ කරන්නේ නැතුව
🌸Office එකේ රස්තියාදු
වෙන්නේ නැතුව
🌸Boss කෙනෙක් නැතුව
නිදහසේ වැඩ කරන්න

✴️ඔයාලට කරන්න තියෙන්නෙ සරල දෙයක්. Catalogue softcopies ,catalogue book එක ඔයාගෙ යාලුවන්ට ,නෑදෑයන්ට හිතවතුන්ට පෙන්නලා ඇනවුම් ලබාගන්න.

🤩oriflame company එක හා සම්බන්ධ වීම මගින් අපෙන් ඔබට
🌟 23% - 40% ලාභයක්
🌟තෑගි , සහතිකපත්
🌟දේශීය හා විදේශීය සංචාර
🌟කැපවීම මත 60,000/= ඉක්ම
වූ මාසික ආදායමක් හා
පිළිගත් වෘත්තීය මට්ටමක්
🌟රූපලාවණ්‍ය වැඩමුළු
🌟උසස් තත්වයේ
රූපලාවණ්‍යය නිෂ්පාදන අඩු
මිලට ලබා ගෙන නිවසෙදීම
ලස්සන වීමේ හැකියාව
🌟අවුරුද්දකට වතාවක්
පිරිනමන විදේශ සංචාර හා
මුල්‍යමය ත්‍යාග..

✨️✨️✨️එන්න අප කණ්ඩායම සමග එකතු වන්න..සතුට, සැහැල්ලුව අත් විදින්න✨️✨️✨️

🤩 නිකරුණේ ගත කරන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න

👉🏻අප සමග එකතු වීමට කැමති නම් ඔබගේ
1.Email ලිපිනය
2.ජාතික හැදුනුම්පතේ
චායාරූපය
3 දුරකතන අංකය
4.ලිපිනය
අප වෙත inbox කරන්න..

🥳මේ මස ලියාපදිංචි වන ඔබට දෙසැම්බර් , ජනවාරි , පෙබරවාරි මාස වල 100BP දාල 7999/- ක් වටින මෙම ලස්සන Hand Bag එක 699/- කට ලබා ගැනීමේ අවස්තාවක්🥳

වැඩි විස්තර සදහා inbox 📩මගින් විමසන්න 💌

Photos from Hiru with Beauty's post 29/10/2021

Oder Now 😍😍
Inbox For Discount Price

18/10/2021

389/= පමණි 😍💥💥💥

18/10/2021

Inbox for Details 💥💥❤

14/10/2021

Feetup Advanced 😍😍
😍😍යටිපතුල් පැලීම නිසා පීඩා විඳින ඔබට😍😍😍 යටිපතුල් පැලීම සහ ඒ ආශිතව ඇතිවන පැලුම් තුවාල,කැලැල් නැතිකර නීරෝගීමත් කරයි.
😍වි⁣ශේෂ මිල අඩුකිරීමක් යටතේ ලබාගන්න 🌻

14/10/2021

වියළි සහ සාමාන්‍ය සමක් සහිත ඔබට මූණට මෙන්ම ඇඟටද එකසේ භාවිතා කළ හැකි
🌸Multi purpose Cream with Vitamin E & Canola oil😍
🌸1599/=❌❌❌ විශේෂ මිල අඩුකිරීමක් යටතේ 1359/=ට ලබාගන්න 🌻

14/10/2021

🫐🫐🫐🫐🫐🫐🫐🫐🫐🫐🫐🫐🫐🫐🫐🫐

.....Astaxanthin AND Bilberry Extract.....

❌ ඔබ ඔබේ සම ගැන වදවෙනවද???

❌ සෞඛ්‍යාරක්ෂිතව පැහැපත් වියහැකි කිසිඳු නිශ්පාදනයක් තාමත් හමු වූයේ නැතිද???

❌ එහෙනම් මෙන්න ඔබට හොඳම විසඳුම Oriflame වෙතින්...

❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎

100% ක් ම පෝෂණීය ස්වාභාවික සත්කාරයක් මඟින් රන්වන් දිදුළන පැහැපත් සමක් මාස 03කින් ලබා ගන්න...

ස්වාභාවිකව වැවෙන මයික්‍රොඇල්ගී වලින් ලබා ගන්නා ඇස්ටැක්සැන්ටීන් සහ බිල්බෙරි සාරය එකට මුසුකොට නිපදවා ඇති මෙමඟින්,

🍂 ඔබගේ සමට නිරෝගී පැහැපත් පෙනුමක් ලබා දෙයි.

🍂 සමෙහි තරුණ පෙනුම රකිමින් සම වයසට යාම පාලනය කරයි.

🍂 සමෙහි අඳුරු ලප ඉවත් කර නිකැලැල් සමක් ලබා දෙයි.

🍂 සමට සිදුවන බාහිර බලපෑම වලින් සම ආරක්ශා කරයි.

🍂 කුරුලෑ සහ ලප කැලැල් ඉවත් කරයි.

🍂 හිරු එලියෙන් සමට සිදුවන හානි අවම කරයි.

🍂 සමෙහි රෝග සුව කරයි.

🍂 හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි.

🍂 රුධිර පීඩනය අවම කරයි.

🍂 මුළු සිරුරටම එකම පැහැයක් ගෙන දෙයි.

❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎

විශේෂඥවරුන් විසින් අනුමත කල අතුරු ආබාධවලින් තොර නිශ්පාදනයක් බවට තහවුරු කර ඇත.

❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎

❌ භාවිත කරන ආකාරය -:

Capsule 30කින් සමන්විතය.
දිනකට එක කැප්සියුල් එකක් ප්‍රධාන ආහාර වේලෙන් පසුව ගන්න.

විශ්වාසවන්ත සේවයකින් නිවසටම ගෙනවා ගැනීමට INBOX මගින් විමසන්න..

Photos from Hiru with Beauty's post 14/10/2021

*Milk & honey body cream*
🌹සම පැහැපත් කරයි
🌹සමේ රැලි වැටීම් අවම කරයි
🌹⁣සමේ තෙතමනය ආරක්ෂා කරයි
🌹අත පයෙහිඇති කොරළ ස්වභාවය ඉවත් කර සම නිරෝගී කරයි.
🌹දවස පුරා සම නැවුම් ව හා සුවඳවත් ව තබයි.
🌹මිල රු: 2599
විශේෂ මිල අඩුකිරීමක් යටතේ ලබාගන්න 😍🌻

13/10/2021

🥰ඔයාගේ ආදරණියයන්ගේ ජිවිතේ, විශේෂ අවස්ථාවන් සඳහා විශේෂ තෑගි දීලා එයාලව Suprise කරමුද?🥰එයාට ඕනි කරන Oriflame Products එකක් සමඟ Branded Perfume එකක් දෙමුද🥰

13/10/2021

ඔයාගේ ආදරණියයන්ගේ විශේෂ අවස්ථාවන් සඳහා Branded Perfume එකක් තෑගි කරමුද?😍😍😚
Discount Available ❤❤❤
අඩුම අඩු මුදලකට මගෙන් ලබා ගත හැකිය😍

13/10/2021

😍ඇස්වටා අඳුරු බව
😍දෙතොල් අඳුරු බව
😍දුවාල කැලැල්,පිලිස්සුම් කැලැල් ,ගෙල වටා අඳුරු බව නැති කර සම පැහැපත් කර දීප්තිමත් බවක් ලබාදෙයි😍😍
ශරීරයේ ඕනෑම මතුපිට භාවිතට සුදුසු වේ.

අඩුම අඩු මිලකට මගෙන්😚😍😍😍
මිල ගණන් සඳහා Inbox විමසන්න 😋

Photos from Hiru with Beauty's post 13/10/2021

මිල අඩු කලා😍😍😍
වියළි සම පෝෂණය කර පැහැපත් කරයි🔥🔥
Milk & Honey Body Cream
ඇණවුම් කර නිවසටම ගෙන්වා ගන්න

Want your business to be the top-listed Beauty Salon in Galewela?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Galewela