Classic Beauti Solutions
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Classic Beauti Solutions, Beauty, cosmetic & personal care, Neluwa, Galle.
06/11/2021
Happy Customer feedback 😍😍😍
16/10/2021
💯💯ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහිත,
👉 දේශීය රූපලාවන්‍ය ආයුර්වේදයත්,
👉 නවීන තාක්ෂණයත් එකට මුසු කර,
ශ්‍රී ලාංකීය පාරිභෝගික ඔබවෙත ගෙන එන කාන්තා රූපලාන්‍යය විසඳුම් පෙලක අත්දැකීම විඳගන්න ඔබත් අපගේ සාඩම්බරකාර පාරිභෝගිකයෙකු වන්න. 🥰🥰👉🎯🎯
14/10/2021
✅ඔබත් බ්ලීචින් ආලේපන භාවිතා කරාද ?
✅අද මූන හානියකට පත් වෙලාද ?
එහෙනම් මෙන්න විසදුම, 😍
♻️වසර 5 කට අධික කාලයක්, මෙම නිශ්පාදන භාවිතයෙන ප්‍රතිපල ලබාගත් පිරිසක් සහිතය.
♻️ මෙම ආලේපන මගින් ඔබේ මුහුනේ සිදුවී ඇති ආසාත්මිකතා තත්වයන් සුවපත් කර යතා තත්වයට පත් කරයි
-----------------------------------------------------------
🌿CLASSIC BEAUTY SOLUTION ACNE REMOVING CREAM 🌿
✨️ඔබගේ මුහුනේ ඇති වූ කුරුලෑ සුවපත් කිරීමේ දේශීය අමුදුව්‍ය කැටිකොටගත් මෙම නිශ්පාදන මගින් මුහුණ නැවත තත්වයට පත් කරයි.
✨️භාවිතය උදේ සවස Acne remove face wash එකෙන් පසුව භාවිතා කල හැකිය,
මගින් බ්ලීචින් නිසා ඔබේ නැති වූ සුන්දරත්වය නැවත ලබා ගන්න.
--------------------------------------------------------------
🌿CLASSIC BEAUTY SOLUTION - ANTI ACNE FACIAL WASH🌿
✨️මුහුනේ කුරුලෑ ආසාදන සදහාම විශේශයෙන් නිර්මානය වූ මෙම නිශ්පාදනය නැවත් නැවත කුරුලැ ඇතිවීමට සාර්තක විසදුමකි.
✨️ සමට අහිතකර රසායනික සංයෝග වලින් තොර දේශීය රූපලාවණ්‍ය අමුදුව්‍ය භාවිතා කර කුරුලෑ ඇතිවීමට හෙතු වන ඔබේ සමේ ඇති ආසාත්මිකතාවන්ගෙන ඔබෙ සම ආරක්ශා කරයි,
-----------------------------------------------------------
රු.950/=ක් පමනයි. (CREAM + FACIAL WASH)
CASH ON DELIVER AVAILABLE 🚛💰
✅ඇනවුම් කිරීමට :-
නම - ලිපිනය - දුරතතන අංක 2ක් ලබාදෙන්න.
✅ දින 2-7ත් අතර ඔබේ අතටම, භාන්ඩ ලැබුනු පසු මුදල් ලබාදෙන්න.
🔴4300/=ට වැඩි ඇනවුම් සදහා නොමිලේ ප්‍රවාහනය
Category
Contact the business
Telephone
Website
Address
Neluwa
Galle
Alerts
Be the first to know and let us send you an email when Classic Beauti Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
