Beauty Fantasy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty Fantasy, Health/Beauty, Neluwa, Galle.
01/01/2023
✨️ 𝐇𝐀𝐏𝐏𝐘 𝐍𝐄𝐖 𝐘𝐄𝐀𝐑 𝟐𝟎𝟐𝟑 𝐎𝐔𝐑 𝐋𝐎𝐕𝐄𝐋𝐘 𝐂𝐔𝐒𝐓𝐎𝐌𝐄𝐑𝐒 ✨️
මේ අලුත් අවුරුද්ද අපත් සමඟ රැඳෙන ආදරණීය ඔයාලා හැමෝටම සුභම සුභ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අප සියලුම දෙනා එක්ව. 🥰🥰
✨️ Beauty Fantasy by Mashi 💞
26/12/2022
25/12/2022
For the man who is fiercely bold, loving and enduring.. Glacier 'Fire' is your signature scent to seize!
25/12/2022
We wish all our loving customers a merry and joyful Christmas 🎄❤️
18/12/2022
🥲🙉
18/12/2022
පුංචි පණිවිඩයක් ‼️
Oders කූරියර් එකට භාර දුන්නට පස්සෙ Cancel කරන්න එපා. 😥
කූරියර් charges 350-400 කැපෙනවා..
අවශ්‍යතාවයක් නැත්තම් නිකන් oders දාන්න එපා ✋ Product එකක් Import කරලා ඒව ඔයාලගෙ අතට එනකන් ලොකු කාර්‍ය්යක් එතන වෙනවා.ගොඩක් අයට ඒ දේ දැනෙන්නෙ නෑ🥺
ඔයත් මේ වගේ business එකක් කරන කෙනෙක් නම් ඒක තේරෙනවා ඇති. ඒ නිසා ආයෙත් එහෙම කරන්න එපා..🙂✋
මේ ලස්සන gift එක රට ඉන්න අක්ක කෙනෙක් එයාගේ නංගිට birthday එකට යවන එකක්.. 🤗
ඉතින් Beauty Fantasy අපිට WhatsApp හරහා ලැබුන Order එකක් තමයි මේ.
Jubilee Side bag එකේ වීඩියෝ එක දැකලා අන්න ඒ බෑග් එකයි, සුවඳ perfume එකකුයි Milk and honey body lotion එකයි තමයි එයා Birthday Gift 🎂🎊🎁 එකට දාන්න කිව්වේ. එයාගේ නංගි අවුරුදු 18ක කෙනෙක් කියපු නිසා Volare White Rose Perfume එක හොඳයි කියලා මට හිතුනා. ඉතින් අපි ඒක තමයි එයාට select කරපු perfume එක.
එයාගේ නංගිට birthday cake එකකුත් මේ gift එකත් එක්කම යවන්න ඒ අක්කට ඕන වුන නිසා ලස්සන Birthday cake එකකුත් අරන් ලස්සන වටින අපේ Oriflame Gift pack එකත් අපි එයාගේ ගෙදරටම ගිහින් දුන්නා.
මේ වීඩියෝ එක නම් මාසයකට විතර කලින් upload කරන්න හිටපු එකක්...
අධික කර්‍යබහුලත්වයත් එක්ක වීඩියෝ එක දාන්න වුනේ නෑ.
ඉතින් ඔයාලටත් ඔයාලගේ ආදරණීයයන්ට මේ වගේ ලස්සනම ලස්සන වටින gift pack එකක් යවාගන්න ඕන නම් අපිට WhatsApp හෝ Messenger පණිවිඩයක් එවන්න 🤩
17/12/2022
Big saving on this Christmas season 💕
Become VIP customer in Oriflame and get 20% off for your every purchase 🎁
Use below link to register as VIP customer in Oriflame.
Category
Telephone
Website
Address
Neluwa
Galle
Alerts
Be the first to know and let us send you an email when Beauty Fantasy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
