Salon Lady Bella

Salon Lady Bella

Share

Pramesha Dulanjali
Professonal Makeup Artist & Hair Dresser
(NVQ Level 4- Hair & Beauty)

Bridal Dressing
Makeup
hair styles & coloring
Rebonding
threading
waxing
facials
straighting
perming
hair cut

Photos from Salon Lady Bella's post 17/09/2026

🧿💄Normal Dressing Salon Lady Bella by Pramesha Dulanjani🧿💄
😊Now we are open 😊
👌Poddiwala Junction😊
📞0762758620

14/07/2025

🧿🪬ඇස් පියාගෙන දැකපු හීන ටික ටික හැබෑ වෙද්දි නිදි මරාගෙන වැඩ කරපු ඇස් හරි ලස්සනට හිනා වෙනවා🥹එක පාර හැමදේම කරගන්න අමාරු උනත් ටික ටික දේවල් හදාගද්දි හිතට එන සතුට කියන්න බැරි තරම්.තමන්ගේ බිස්නස් එකක් කියන්නේ ඒක පුංචි උනත් ලොකු උනත් ඒක මගේමයි. ඉතින් මේ එහෙම දැකපු හීනයක්. ඕනම දෙයක් කරද්දි වැටෙන්න නොදි අල්ලගන්න අය ඉන්නවා කියන්නේ ඒක වාසනාවක්. එහෙම දෙන්නෙක් තමයි Gimhana Dilshan & සචිනි කියන්නේ.මන් බෑ කියද්දි පවා නෑ කරමු කියලා මේක මේ ගානට ගන්න මාර මහන්සියක් උනා.ඉතින් ඔයාලා දෙන්නට ගොඩක් ස්තූතියි.ඒ වගේම මට උදවු කරපු හැමෝටමත් ගොඩක් ස්තූතියී.
ජීවිතේ ගොඩ යන්න හරි වරදින්න හරි අනිවාරෙන්ම අවදානමක් ගන්නම වෙනවා.ඒ අමාරු කාලේ පහු වෙද්දි අපට ලස්සනට හිනා වෙන්න පුලුවන් කාලේ ඉබේම හැදෙනවා.අවදානමක් නැතුව ජීවිතේ ගොඩයන්න අමාරු බව මේ කාලේ හොදින්ම තේරුනා.ඉතිම් පීනන්න ඉගෙන ගන්න නම් වතුරට බහින්නම වෙනවා.අපිට පීනන්න පුලුවන් උන දාට මොන තරම් ගැබුරු අවදානම් මුහුදක උනත් පීනන්න අපි ඉගෙන ගන්නවා.ජීවිතේ ගොඩ යන්න නම් අවදානම් ගන්න අභියෝග වලට මූන දෙන්න.එහෙම දිනන ජීවිතේ හරිම
ලස්සනයි.විශ්වය හැමදාම අපි එක්ක ඉන්නවා.ආදරනීය විශ්වයට ස්තූතියි🧿🪬❤️

Photos from Salon Lady Bella's post 17/05/2025

🖤Black Beauty🖤
Normal Dressing💄Done by Salon Lady Bellaby Mesha P Mesha
Poddiwala Junction
📞0776077726
😍Come & join with us for enhance your beauty😍

Photos from Salon Lady Bella's post 16/05/2025

Normal Dressing💄Done by Salon Lady Bellaby Mesha P Mesha
Poddiwala Junction
📞0776077726
😍Come & join with us for enhance your beauty😍

Photos from Salon Lady Bella's post 12/05/2025

Normal Dressing💄Done by Salon Lady Bella by Mesha P Mesha
Poddiwala Junction
📞0776077726
😍Come & join with us for enhance your beauty😍

Photos from Salon Lady Bella's post 04/05/2025

Normal Dressing Done by Salon Lady Bella by Mesha P Mesha
Poddiwala Junction😍
📞0776077726
😍Come & join with us for enhance your beauty😍

05/04/2025

Come & join with Us😍
Started now offer😍

Telephone

Website

Address


Poddiwala Junction
Galle

Alerts

Be the first to know and let us send you an email when Salon Lady Bella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Galle.