Dil Beauty

Dil Beauty

Share

We create styles for the way you look and the way you live!

25/05/2024

😍

09/05/2024

ඔයාගෙ Busy Life එකත් එක්ක Salon එකකට යන්න Time එක්ක නැද්ද?

එහෙනම් අපි ගෙදරදිම Facial එකක් කරගමුද?

අමුද්‍රව්‍ය: 01: Face Cleanser එකක්
02:Scrub
03:Toner
04:Sponge
05:Extracter
06:Face pack
07:Rose Water
08:Massage Gell

Cleanser එක්කින් කෙරෙන්නේ සමේ අභ්‍යන්තරයේ ඇති කුණු දුවිලි ඉවත් කිරීමයි.

Scrub එකකින් කෙරෙන්නේ අපේ මුහුණේ මැරුනු සම ඉවත් කිරීමයි.

Extracter එකකින් අපේ මුහුණේ ඇත්Whiteheads / Black Heads/Pimpels ඉවත්කර ගැනීමයි.

Massage Gell අපේ Face එක මසාජ් කරගන්න බාවිතා කරනවා.

Toner එකක් පාවිච්චි කලයුත්තේ Cleanser එකට Open වු ෆෝසස් නැවත යතා තත්වයට පත්කර ගැනීමටයි.

Face Pack එකක් අනිවාරෙන්ම Facial එකකට පසුව දාගත යුතුය.මුහුණ හොදට Clean වුනාට පසු සමට පෝශනයක් ලබාදීමට Face Pack එකක් යොදාගනී.

🔴 Facial එක කරගන්නා ආකාරය.
01:පලමුව Head Band එක හිසකෙස් මුහුණට නොවැටෙන ලෙස දමාගන්න.

02:පිරිසිදු වතුර බෝල් එකකටගෙන 🧽 Sponge එක දමා මද වේලාවක් පෙගෙන්නට හරින්න.

03:Sponge එක මිරිකා ගෙන මුහුණේ ඇත් Makeup/Lipstick Removeකරගන්න. (කිහිප වරක්)

04:පසුව Cleanser පිටි අල්ලට ගෙන මුහුණේ තිත් මෙන් ආලේපකරගෙන පසුව දෑත් තෙත් කරගෙන මුහුණ හොදට විනාඩි දෙකක වගේ කාලයක් Cleanser කරගන්න.

05:ඉන්පසු Sponge එකෙන් Cleanser ඉවත්කර ගන්න.

06:Scrub පිටි අල්ලටගෙන Cleanser කරගත් විදිහටමApply කරගෙන දෙඅත් තෙත්කරගෙන විනාඩි තුනක වගේ කාලයක් හොදින් Scrub කරගන්න.ඇස්යට/තොල් Scrube නොකරන්න.කම්මුල් එක් අතක ඇගිලි දෙකකින් විහිදා අනෙක් අතේ ඇගිලි තුඩුවලින් උඩු අතටScrub කරන්න.

07:නැවත Sponge එකෙන් Scrub Remove කරන්න.

08:පසුව Massage Gell මුහුණේ Apply කරගෙන හොදින් උඩුඅතට විනාඩි 30 ක කාලයක් හොදින් මසාජ් කරගන්න. මෙයින් මුහුනේ blood circulation (රුධිර සංසසරණය) වැඩිකර මුහුණට දීප්තියක් ලැබෙනවා.එම නිසා මේ FaceMassage එක ඉතාම වැදගත්.

09:ඉන්පසුව මුහුණට පෝශණයක් ලබාදීමට Facial එකකින් පසුව Pack එකක් හෝFace Mask එකක් යොදා විනාඩි 20 න් එය ඉවත් කරගත යුතුය.

10:පසුව Toner එකක් Spray/Apply කරගන්න.

එදින නැවත මුහුනෙහි Cream/Face Wash/Face Soap/කිසිවක් මුහුනේ ගැල්වීමෙන් වලකින්න.

29/04/2024

😮😍😍

13/04/2024

උදා වු අලුත් අව්රුද්ද ඔබ සියලුදෙනාට සෞභාග්‍ය සතුට පිරි සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා!❤️

13/04/2024

😍😍😍

19/10/2023

😍

Website

Address


Galle

Alerts

Be the first to know and let us send you an email when Dil Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Galle.