Ceylon Science Pvt Ltd
provide high quality beauty products by using gifts of nature to ensure consumer safety and health.
VALUES
Our business operation is guided by the following values:
BEAUTY
QUALITY
SAFETY
FOCUS ON THE USER
TRADITION
ECO FRIENDLY
👨👧👦 Celebrate Dad with a Special Father’s Day Offer! 🎉
🎁 FLAT 20% OFF on all Ceylon Science products
💰 Max Discount: LKR 3000/-
🌐 Website Orders Only
Give the gift of health, wellness & care this Father’s Day. 💚
⏳ Limited Time Offer – Don’t Miss Out!
🛒Shop Now
https://ceylonscience.lk/.../ceylon-science-glucoshield.../
📞Call Now
+94 76 745 3453
+94 71 645 3453
✉️Order Via Whatsapp
https://wa.me/+94767453453
https://wa.me/+94716453453
30/05/2026
🪔✨ Happy Vesak! ✨🪔
මේ පින්බර වෙසක්
මංගල්‍යයේදී ඔබ හා ඔබගේ පවුලේ සැමට සතුට, සැනසීම සහ ආලෝකමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමු. 🌸🙏
බුදුන් වහන්සේගේ දයාව, කරුණාව සහ ප්‍රඥාව අපගේ ජීවිත ආලෝකමත් කරමින් යහපත් ලෝකයක්
ගොඩනැගීමට මඟ පෙන්වාවා.
🌿 May the light of Vesak bring peace, happiness, and wisdom to your life.
28/05/2026
✨ Hajj Mubarak ✨
May this sacred journey bring endless peace, blessings, and happiness to every heart. 🌙🕋
Wishing all pilgrims a spiritually fulfilling Hajj filled with prayers, faith, and divine mercy. 🤍
With warm wishes from Ceylon Science ✨
✨ ඔබේ රුධිරගත සීනි මට්ටම ගැන සැලකිලිමත්ද?
වැඩිවෙලාද? නැත්තම් Borderline තත්වයේද ඉන්නේ? 🤔
දිනෙන් දින සෞඛ්‍යය පාලනය කරගෙන යන්න හොඳම තේරීමක් ඔබට දැන් තියෙනවා!
💚 Ceylon Science Glucoshield Masbedda+
ඔබේ සීනි මට්ටම ස්ථාවරව තබාගෙන සෞඛ්‍යවත් ජීවිතයක් ගත කරන්න උදව් කරන විශ්වාසදායක සහායකයා.
📅 මාසයක් පමණ නිරන්තරයෙන් භාවිතා කරලා වෙනස ඔබම අත්විදින්න!
🔸 රුධිරයේ ග්ලුකෝස් මට්ටම සාමාන්‍ය පරාසයේ තබාගැනීමට සහාය
🔸 සීනි අවශෝෂණය අඩු කිරීමට උපකාරී
🔸 පැණිරසට ඇති ආසාව පාලනය කර බර නියාමනයට උදව්
🔸 ශරීරයේ ප්‍රතිඔක්සිකාරක බලය වැඩි කරයි
✨ අදම ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් හොඳම තීරණය ගන්න!
👩🦰👨🦱 කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැකි නිෂ්පාදනයක්.
✅ FSSC 22000 | ISO 22000 | GMP | HACCP වැනි ජාත්‍යන්තර තත්ත්ව සහතික වලට අනුකූල නවීන නිෂ්පාදනාගාරයක නිෂ්පාදිතයි.
✅ ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නිෂ්පාදිතයි.
🛒Shop Now
https://ceylonscience.lk/product/ceylon-science-glucoshield-masbedda-60-veg-capsules/
📞Call Now
+94 76 745 3453
+94 71 645 3453
✉Order Via Whatsapp
https://wa.me/+94767453453
https://wa.me/+94716453453
🌙 Hajj season එකට ඔබේ Health & Wellness journey එකට special care එකක්!
✨ Ceylon Science වෙතින් selected products වලට website payments සඳහා FLAT 10% OFF!
🗓️ May 23rd – 27th only
🌿 Premium wellness supplements
🚚 Islandwide fast delivery
💚 Trusted natural ingredients
ඔබත් අදම order කරලා Healthy Lifestyle එකකට පියවරක් තියන්න 💫
🛒 Shop Now
https://ceylonscience.lk
📞 Call Now
+94 76 745 3453
+94 71 645 3453
✉️ Order Via Whatsapp
https://wa.me/+94767453453
https://wa.me/+94716453453
🌿 ලෝකයේ “Miracle Tree” කියලා හඳුන්වන Moringa දැන් capsule එකකින්! 💊🌿
ශරීරයට අවශ්‍ය පෝෂණය දිනපතා ආහාර වලින් පමණක් ලබාගන්න එක බොහෝ වෙලාවට අපහසුයි.
ඒ නිසාම පෝෂණයෙන් පිරි Moringa supplement එකක් භාවිතා කිරීම හොඳ විකල්පයක්.
✨ Ceylon Science Moringa
ස්වභාවික Moringa ශාකයෙන් ලබාගත් විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක වලින් පිරි Natural Superfood supplement එකක්.
දිනපතා භාවිතයෙන් 👇
🌿 90+ පෝෂක ද්‍රව්‍ය (Vitamins & Minerals)
🌿 Natural Antioxidants – ශරීර සෛල ආරක්ෂා කිරීමට උපකාරී වේ.
🌿 Daily Energy Support – දිනපතා ශක්තිය පවත්වා ගැනීමට උපකාරී වේ.
🌿 ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කිරීමට සහය වේ.
🌿 සම හා කෙස් සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී වේ.
🌿 ශරීරයේ පෝෂණ හිඟය පුරවීමට උපකාරී වේ.
🌿 සමස්ත සෞඛ්‍යය පවත්වා ගැනීමට සහය වේ.
👩🦰👨🦱 කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.
ඉහළ ප්‍රමිතීන්ට අනුකූල FSSC 22000 | ISO 22000 | GMP | HACCP සහතික ලබාගත් නවීන නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කර ඇති අතර ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නිෂ්පාදිතයි.
❣️ස්වාභාවික නිෂ්පාදන සොයන ඔයාට දෙපාරක් නොහිතාම මිලදීගන්න පුළුවන් උසස් තත්වයේ ගුණාත්මක නිෂ්පාදනයක් වන Ceylon Science Moringa දැන් ඔයාටත් Ceylon Science අපෙන් ඇණවුම් කිරීමේ හැකියාව තියෙනවා.
🛒Shop Now
https://ceylonscience.lk/product/ceylon-science-moringa-60-veg-capsules/
📞Call Now
+94 76 745 3453
+94 71 645 3453
✉Oder Via Whatsapp
https://wa.me/+94767453453
https://wa.me/+94716453453
අප සමාගම විසින් උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය සහ නවීන තාක්ෂණය භාවිතා කරමින්,ශ්‍රී ලංකා අයුර්වේද දෙපාර්ත්මේන්තුවේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කරන Premium නිෂ්පාදන පෙලක් ඔබ වෙත ගෙන එන්නෙමු. අපගේ නිෂ්පාදන, ජාත්‍යන්තර තත්ත්ව සහතික (GMP, ISO 22000, FSSC 22000, HACCP) ලබාගෙන ඇත.
🛒 Shop Now
www.ceylonscience.lk
📞 Call Now
+94 76 745 3453
+94 71 645 3453
✉ Order Via Whatsapp
https://wa.me/+94767453453
https://wa.me/+94716453453
16/05/2026
🌿 ස්වභාවික සුවතාවයේ රහස දැන් ඔබේ දිනපතා ජීවිතයට! 💜
Ceylon Science Heenbovitiya 500mg Capsules සමඟින් ශරීරයට ස්වභාවික ශක්තියක් සහ සෞඛ්‍යමය ආරක්ෂාවක් ලබාගන්න ✨
✔️ 100% Natural Heenbovitiya Extract
✔️ Daily Wellness Support
✔️ Vegan | Gluten Free | Non GMO
ඔබේ සෞඛ්‍යයට ස්වභාවික තේරීමක් 🌱
🛒 Shop Now
https://ceylonscience.lk
📞 Call Now
+94 76 745 3453
+94 71 645 3453
✉️ Order Via Whatsapp
https://wa.me/+94767453453
https://wa.me/+94716453453
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Galle
Galle
80000
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |
