HerStory Notes
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HerStory Notes, Health/Beauty, Galle.
08/09/2026
https://youtu.be/ChAvV8I3oEs?si=fjZjd-IdlaZwwD9j
🔵 BLUE PLATE එකෙන් Weight Loss කරන්න පුළුවන්ද? 🍽 | Color Theory & Eating Habits
ඔයා weight loss කරන්න try කරනවා නම්, මේ video එකේ කතා කරන Blue Plate Trick එක ගැන අහලා ඇති! 👀
ඇත්තටම plate එකේ colour එක අපි කන ප්‍රමාණයට බලපාන්න පුළුවන්ද? 🤔
ඇයි blue plate එක ගැන මේ තරම් කතා කරන්නේ?
ඒක weight loss hack එකක්ද, නැත්නම් simple visual trick එකක්ද?
මේ video එකෙන් අපි simple විදිහට බලමු. ❤️
🔵 මේ video එකෙන්:
🍽 Plate colour එක අපේ eating habits වලට බලපාන්නේ කොහොමද?
🎨 Color Theory සහ food presentation
🔵 Blue plate එකේ contrast එක වැදගත් වෙන්නේ ඇයි?
🍚 Sri Lankan rice & curry meal එකකට මේ idea එක apply කරන්නේ කොහොමද?
🥗 Balanced plate එකක් හදාගන්නේ කොහොමද?
⚠️ Blue plate ගැන තියෙන common weight-loss myth එක
💡 ගෙදර තියෙන plate එකෙන්ම මේක try කරන්නේ කොහොමද?
මතක තියාගන්න: 🔵 Blue plate එක magic weight-loss solution එකක් නෙවෙයි. මේක healthy eating habits සහ portion awareness develop කරගන්න පුළුවන් පොඩි strategy එකක් විතරයි.
👉 Video එක අවසානය වෙනකම් බලලා, ඔයා blue plate එකක් use කරනවද කියලා comment එකකින් කියන්න! ❤️
If you enjoyed this video,
👍 Like
💬 Comment
🔔 Subscribe
මේ වගේ simple, practical Health, Fitness & Lifestyle tips සඳහා channel එක Subscribe කරන්න! ❤️
BLUE PLATE එකෙන් Weight Loss කරන්න පුළුවන්ද? 🍽🔵 🔵 BLUE PLATE එකෙන් Weight Loss කරන්න පුළුවන්ද? 🍽 | Color Theory & E...
27/08/2026
බර අඩු කරගන්න මම කරපු දේවල් ❤️ | My Weight Loss Journey 🏋️♀️✨
මේ video එකෙන් මගේ weight loss journey එකේදී මම කරපු දේවල්, මගේ diet එක, gym routine එක සහ lifestyle එකේ කරපු වෙනස්කම් ගැන මගේ අත්දැකීම share කරනවා. 💪🥗
බර අඩු කරගන්න එක එක දවසකින් වෙන දෙයක් නෙවෙයි. Consistency, patience සහ තමන්ට ගැළපෙන healthy lifestyle එකක් maintain කරන එක තමයි වැදගත්. ❤️
මේක මගේ personal experience එකක් විතරයි. හැමෝගෙම body එක වෙනස් නිසා, ඔයාට ගැළපෙන ආහාර රටාවක් සහ workout plan එකක් තෝරාගන්න. ✨
මේ දේවල් ටික නිසා මගේ බර අඩු වුණා! 😱 | My Weight Loss Journey 🧿❤️ බර අඩු කරගන්න මම කරපු දේවල් ❤️ | My Weight Loss Journey 🏋️♀️ | Die...
ගාලු කොටුවේ මන්දාරම් හැන්දෑව❤️🧿
゚viralシ
#ගාල්ල
ඔයා ඔයාටම ආදරය කරන්න පටන් ගන්න🥰❤️
゚viralシ
සිව් වසරක අපේ කතාවයි🥺❤️🥰
වෙන්නොවී එකට ඉන්නවා කියන්නෙ වෙනම power එකක්. අපි හතරදෙනා හතරදෙනාටම ශක්තියක් වුණා හැම වෙලාවෙම❤️. මම හිතන්නෙ ඒක තමයි අපේ රහස🥳🥳 මේ ගමනේ වැටුණු තැන්වල නැගිටින්න ලොකු ශක්තියක් වුණා🥺❤️. මේ විදියට ලස්සනට සමරන්න පුලුවන් උනේ ඒ නිසා❤️
ආදරෙයි හැමෝටම😘
Wayamba University of Sri Lanka ゚viralシ
මගේ videographer මම. ❤️🥰📸
just me and a tripod............................
I'm not just a gym girl. There's so much more to me. 🌸🧿🪬
Wayamba University of Sri Lanka
゚viralシ #
Officially graduated. 🎓✨
Wayamba University of Sri Lanka
゚viralシ
තනියම දවසක්❤️🥰🥰
゚viralシ
Jungle beach 🌊🥰🥰
゚viralシ
Cheers to 27years🥰❤️🧿
゚viralシ
Category
Website
Address
Galle
Alerts
Be the first to know and let us send you an email when HerStory Notes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
