Yaha Yoga Academy

Yaha Yoga Academy

Share

"Discover The Power Within"

Photos from Yaha Yoga Academy 's post 15/07/2026

Today Yoga Session 🧘❤️
Ginganga lodge ❤️

Photos from Yaha Yoga Academy 's post 11/07/2026

යහා යෝගා ඇකඩමියේ ඉමදූව ශාඛාවේ තවත් සොඳුරු මොහොතක්..
සුභ උපන්දිනයක් 🧘

Photos from Yaha Yoga Academy 's post 03/07/2026

ප්‍රධාන උපදේශක සතු 👉
විද්‍යාත්මක හා අවබෝධාත්මක පුහුණුව..මනා පැහැදිලි කිරීම්..
විෂය ප්‍රවීණත්වය හා ප්‍රායෝගික හැකියාව...
සාර්ථක ප්‍රථිපල ...පලමු දිනම ඇඟට සහ සිතට දැනෙන වෙනස...
යහා යෝගා ඇකඩමියේ සාර්තකත්වයයි ❤️

ඉතිං එන්න ඔබත් ඇඟ හැඩ කරගන්න..බර අඩු කර ගන්න...ලෙඩ නැති කර ගන්න..
යහා යෝගා ඇකඩමියට...🧘❤️

සියළු විමසීම් 071 319 0 319

02/07/2026

විද්‍යාත්‍මකයි..
අවබෝධාත්මකයි...🧘❤️

ක්‍රීඩා මනෝවිද්‍යා ඩිප්ලෝමාධාරී , එස් ව්‍යාසා විශ්වවිද්‍යාලයේ යෝගා උපදේශක විශේෂ පුහුණුව ලත් , රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨයේ බාහිර යෝගා කථිකාචාර්ය , යහා යෝගා ඇකඩමියේ ප්‍රධාන යෝගා උපදේෂක ,ජාත්‍යාන්තර යෝගා උපදේශක
චමින්ද රුහුණගේ මෙහෙයවන නව පංති ආරම්භය...🧘🧘
කරාපිටිය
අම්බලන්ගොඩ
මාතර
ඉමදුව
විමසීම් 071 319 0 319

26/06/2026

🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘

ඉංදියානු එස් ව්‍යාසා විශ්වවිද්‍යාලයේ යෝගා උපදේශක විශේෂ පුහුණුව ලත් , වසර විසිපහකට අධික ව්‍යායාම පුහුණු අත්දැකීම් සහිත , ISO 9001 ඇරොබික්ස් ව්‍යායාම පුහුණු සහතික ලත් , කරාටේ කළුපටි හතරවන ශ්‍රේණියේ ප්‍රධාන උපදේශක වරයකු ලෙස කටයුතු කරන , ක්‍රීඩා මනෝවිද්‍යා ඩිප්ලෝමාධාරී , ජාත්‍යාන්තර යෝගා උපදේශක ,
🧘 චමින්ද ජේ රුහුණගේ 🧘 මෙහෙයවන....................................................................
යෝගා නව පංති ආරම්භ......................................................................
මාතර තරුණ බෞද්ධ ශාලාව
සෑම සඳුදා දිනකම ප.ව. 6.00- 7.30 දක්වා........................................................................
අම්බලන්ගොඩ සෙලින්කෝ ගොඩනැගිල්ල
සෑම සෙනසුරාදා දිනකම ප.ව. 6.00 - 7.30 දක්වා.......................................................................
ඉමදුව එන් අයි ඊ ගොඩනැගිල්ල
සෑම සිකුරාදා දිනකම ප.ව. 6.15 - 7.45 දක්වා.....................................................................
කරාපිටිය යහා යෝගා ශාලාව
සෑම බ්‍රහස්පතින්දා දිනකම ප.ව. 6.15-7.45
සෑම ඉරිදා දිනකම ප.ව. 6.30-8.00 දක්වා..................................................................
බද්දේගමටත් ලඟදීම.......

🧘 සෑම මාසයකම ඔබේ ශරීරයේ බර BMI අගය BMR අගය මැනීම සිදු කරමින් ආහාර පාලනය පිලිබඳ විශේෂ උපදෙස් සපයමින් විදිමත්ව ක්‍රමවත්ව හා විද්‍යානුකූලව මෙම පුහුණුව සිදුකරනු ලබයි.

🧘 අධික මානසික ආතති පාලනය සඳහා SMET යෝගා අභ්‍යාස සිදු කරයි

🧘 ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රීයයන් ශක්තිමත් කිරීම හා රුධිර සංසරන පද්දතිය ශක්තිමත් හා ක්‍රියාශීලී කිරීම සඳහා ප්‍රාණයාම යෝග අභ්‍යාස සිදු කරයි.

🧘ඇස් ආබාධ දුරු කරමින් පෙනීම ශක්තිමත් කරන ඇස්වල තෙතමනය වර්ධනය කරන ත්‍රාටක යෝගා අභ්‍යාස සිදුකරයි.

🧘 බඩ ඉදිරියට නෙරා ඒම වලකන විශේෂ යෝගා අභ්‍යාස පුහුණුවට අන්තර් ගතකර ඇත.

💃 හෘදයාබාද , අංශබාගය ( ආඝාතය) , අර්ශසය , දියවැඩියාව , කොලස්ට්‍රෝල් , අධික තරබාරුව , කාන්තා ඔසප් දෝෂ , ඇස් පෙනීම දුර්වල වීම , ආතරයිටිස් , කොඳුඇටපෙල ආබාධ, ස්නායු ආබාධ ඇතුළු රෝග රැසක් වලකමින් නීරෝගී බව සුරකියි.................................................................

ලස්සන වෙන්න , නීරෝගී වෙන්න
ඔබත් අදම එන්න 🧚🧚🧚
🛑සියළු විමසීම්
වට්ස්ඇප් මගින් 071 319 0 319
දුරකථන ඇමතුම් 070 719 0 319................................................................

24/06/2026
Photos from Yaha Yoga Academy 's post 23/06/2026

🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘

ඉංදියානු මහකොමසාරිස් (හම්බන්‍තොට)කාර්යාලයේ මූලිකත්වයෙන් ගාල්ල කොටුව උසාවි සංකීර්ණයේ පැවතිජාත්‍යාන්තර යෝගා දින සැමරුම වර්ණවත් කල යහා යෝගා ඇකඩමි සාමාජික සාමාජිකාවන් 🧘 ❤️ 🧘

22/06/2026

🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘

ඉංදියානු මහකොමසාරිස් (හම්බන්තොට)කාර්යාලයේ මූලිකත්වයෙන් දකුණු පලාත් ගරු ආණ්ඩුකාර සුසිරිපාල මානවඩු මැතිතුමන්ගේ සුරතින් යහා යෝගා ඇකඩමි ප්‍රධාන උපදේශක යෝගාචාර්ය චමින්ද රුහුණගේ වෙත පිරිනැමූ සහතික පත්‍රය ලබා ගැනීම සඳහා ප්‍රධාන උපදේශක තුමා නියෝජනය කරමින් වෙදිකාවට නැගි යහා යෝගා ඇකඩමි කණ්ඩායම ❤️

Photos from Yaha Yoga Academy 's post 22/06/2026

ගුවන් හමුදා කඳවුර වීරවිල
ජාත්‍යාන්තර යෝගා දින සැමරුම 2026
🧘❤️🧘
මෙහෙයවීම
යහා යෝගා ඇකඩමි ප්‍රධාන යෝගා උපදේශක
ජාත්‍යාන්තර යෝගා උපදේශක
චමින්ද රුහුණගේ

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Bogahawella Road, Karapitiya
Galle