Ruu Ceylon

Ruu Ceylon

Share

අපගේම රටේ ආයුර්වේද නිෂ්පාදන පෙලක් ❤️
අතුරු ආබාධ නොමැතිව ව්ස්වාසයෙන් අරන් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්

27/08/2026

*❤️❤️ ඔබේ සමට සැබෑ රැකවරණය දෙන්නේ රසායනික ද්‍රව්‍යද?
💜💜💜💜නැතහොත් ස්වාභාවික ආයුර්වේද සත්කාරද?*💐💐
💞💞💞
ක්ෂණිකව සම සුදු කරදෙන බව පවසන **Chemical Base Creams** පිටුපස තිබෙන භයානක සත්‍යය ඔබ දන්නවාද?

👉👉කෙටි කාලයකින් පැහැපත් බවක් ලැබුණත්, එම රසායනික ද්‍රව්‍ය නිසා දීර්ඝකාලීනව:

* සමේ ස්වාභාවික ආරක්ෂිත ස්ථරය (Skin Barrier) හානි වීම
*
* සම අධික ලෙස සූක්ෂම (Sensitive) වීම සහ රතු වීම
* අකාලයේ රැලි වැටීම සහ සම එල්ලා වැටීම

* ක්‍රීම් භාවිතය නැවැත්වූ පසු සම අඳුරු වී ලප කැලැල් මතුවීම

වැනි නොයෙකුත් අතුරු ආබාධ රැසකට මුහුණ දීමට සිදු වෙනවා.

*අප ආයුර්වේද සත්කාර වෙත යොමු විය යුත්තේ ඇයි?*

ආයුර්වේද යනු වසර දහස් ගණනක පරීක්ෂිත දේශීය ඥානය සහ ස්වාභාවික ශාකසාර එකතුවයි.

*අතුරු ආබාධ රහිතයි:*

රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන නිසා සමට කිසිදු හානියක් සිදු නොවේ.

*දීර්ඝකාලීන නිරෝගී බව:*

සම මතුපිටින් පමණක් නොව, ඇතුළාන්තයෙන්ම පෝෂණය කර ස්වාභාවික දීප්තියක් ලබා දෙයි.

*ස්වාභාවික පෝෂණය:*💐💐

වටිනා ඖෂධීය ශාකසාර, විටමින් සහ ප්‍රතිඔක්සිකාරක මගින් සම නැවුම්ව හා තරුණව තබයි.

*සමේ නියම පැහැය ආරක්ෂා කරයි:*

සමට හානි නොකර, ස්වාභාවික නිරෝගී පැහැයක් (Healthy Glow) ලබා දෙයි.

> *මතක තබා ගන්න:* ක්ෂණික පැහැපත් බවට වඩා, *නිරෝගී ආරක්ෂිත සමක්* ඔබට සැමදා වටිනවා!

කෘතිම රසායනිකයන්ගෙන් ඔබේ සම මුදවාගෙන, ස්වාභාවික ආයුර්වේද සත්කාරයන්හි වෙනස අදම අත්විඳින්න

*තොරතුරු ලබා ගැනීමට / ඇණවුම් කිරීමට:**
📞 076 298 6463
💬 Messenger හරහා අප හා සම්බන්ධ වන්න!

Photos from Ruu Ceylon 's post 18/08/2026

💜💜🌺Ruuceylon Pomegranate bodylotion

⁣➡️ 💞දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.

ඉතින් අද වන විට

අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?

නැතිනම්

💐මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?

ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්. 👇👇👇

➡️👌 දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහා
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති

දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට

🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක.
🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක.

💐ruuceylon delum body lotion- 300ml - 1450/=

මෙම නිෂ්පාදන මගින්,
✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
✔️ඕනෑම සමකට භාවිතා කළ හැක.

076298 6463 👈ගෙන්වාගැනීමට හෝ ව්ස්තර දැනගැනීමට මැසේජ් එකක් දාන්න
කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.

13/05/2026

නිරෝගී, ශක්තිමත් සහ දිගු කෙස් කළඹක රහස - Ruukesha Herbal Hair Oil

ඔබත් හිසකෙස් සම්බන්ධ ගැටලු නිසා පීඩා විඳිනවාද? කෙස් කළඹේ ස්වභාවික පෙනුම සහ නිරෝගී බව රැකගන්න දැන්ම Ruukesha භාවිතා කර වෙනස වටහා ගන්න.

✨ මෙමඟින් ඔබට ලැබෙන ප්‍රතිලාභ:
හිසකෙස් ගැලවී යාම පාලනය කරයි: කෙස් මුල් ශක්තිමත් කර හිසකෙස් හැලීම අවම කරයි.

වේගවත් වර්ධනය: හිසකෙස් ඉක්මනින් වර්ධනය වීමට අවශ්‍ය පෝෂණය ලබා දෙයි.

හිස්හොරි පාලනය: හිස්කබලේ ඇති වන හිස්හොරි සහ කැසීම සම්පූර්ණයෙන්ම පාලනය කරයි.

අකලට කෙස් සුදුවීම වැළැක්වීම: කෙස් කළඹේ ස්වභාවික වර්ණය රැක දෙමින් තරුණ පෙනුම පවත්වා ගනී.

🧪 100% ස්වභාවික ඖෂධීය සංයෝගයකි
නෙල්ලි, කෝමාරිකා, කිකිරිඳිය, මුකුණුවැන්න සහ නිල්අවරිය ඇතුළු ඉතා වටිනා දේශීය ඖෂධ වර්ග 18ක සාරය මෙහි අඩංගු වේ. කිසිදු අහිතකර රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් ඕනෑම අයෙකුට විශ්වාසයෙන් භාවිතා කළ හැකිය.

📦 අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!
ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට 076 298 6463 whaths App කරන්න.

මිල රු.890/=
ඩිලිවරි චාර්ජ් රු.400/=

12/05/2026

💢 Ruu Ceylon අම්ල පිත්ත වටී ( *ගුලී* )

➡️අරළු,
➡️වැල්මී ,
➡️ඉගුරු,
➡️බිංකොහොඹ,
➡️කටුකරෝසන,
➡️කොල්ලං කොල,
➡️නාමල් රේණු,
➡️කරාබුනැටි,
➡️තිප්පිලි ඇතුලු දුර්ලභ ඖෂධීය ශාකසාර වලින් නිෂ්පාදිත Ruuceylon අම්ල පිත්ත වටී. ( *ගුලී* )

💢 කෘතිම රසායනික කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.

💢 ප්‍රතිඵල සහතිකයි. (සති තුනක් ඇතුලත සාර්ථකතම ප්‍රතිඵල)

💢 අතුරු ආබාධ රහිතයි. (ආයුර්වේද ලියාපදිංචි ⁣ඖෂධ පමණි)

💢 වෙනත් ඖෂධ සමඟ සංකූලතා ඇති නොකරයි.

➡️ උදරයේ දැවිල්ල
➡️ උගුර සහ පපුවේ ඇතිවන දැවිල්ල
➡️ බඩ පුරවා දැමීම
➡️ ඇඹුල් රසය උගුරට ඒම
➡️ සමහර අවස්තා වලදී පපුවේ ඇතිවන වේදනාව සහ වමනය සුව කරයි.

⭕ කෑමට පෙර එක බැගින් දවසට තුන් වේලක් හෝ වෛද්‍ය උපදෙස් පරිදි ලබාගත හැක.

⭕ 90 pcs ➡️ 1380/= ( ඩිලිවරි ගාස්තු එකතු වේ )

⭕ අවශ්‍යනම් දැන්ම ඇනවුම් කරන්න,
❤️ 76 298 6463👈whaths app message karanna
⭕ ඇනවුම් කිරීමට ඔබගේ
🌼නම
🌼ලිපිනය
🌼දුරකතන අංක 2ක්
🌼ලගම නගරය
🌼දිස්ත්‍රික්කය
අප වෙත ලබා දෙන්න

30/03/2026

අකලට හිසකෙස් ගැලවී ගොස් තට්ටය පෑදීම සම්පූර්ණයෙන්ම නවතා වේගයෙන් කොණ්ඩය වර්ධනය කරගන්න 💐💐💐👇👇👇👇

බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්මයි මේ සුවිශේෂී Hair Oil එක හදුන්වාදෙන්නේ.

✅අකලෙට,පීනසට, වයසටයෑමීදී , ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිද සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය නිසා කොණ්ඩෙ යන්න පටන් අරන්නම් මෙමගින් එය නවතාලන්න පුළුවන්

✅ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් මෙමගින් වේගවත් කරයි.

✅කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.

(සති 2/4 ත් ඇතුලත ඔබටම මේ වෙනස බලන්න පුළුවන්)
100% දේශීය හෙළ ඔසු වට්ටෝරුවක් අණුව හිදින ලද තෙලකි.

➡️➡️ *Ingredient* ➡️➡️
01. පිරිසිදු පොල්තෙල්
02.කීකිරිඳිය
03.මුකුනුවැන්න
04.කෙහෙඹ
05.කෝමාරික
06.සුදු හදුන්
07.එඩේරු
08.විටමින් E
ඇතුළු තවත් හෙළ රහස් වට්ටෝරුවක් අණුව නිපදවා ඇත.

➡️➡️ *භාවිතය* ➡️➡️

✔️තමන්ට කැමති පහසු වෙලාවක භාවිතා කළ හැක.
✔️Hair oil එක හිස් මුදුනෙන් ගල්වා පොඩි වෙලාවක් ඇගිලි තුඩු වලින් පිරිමදින්න.
✔️අවම පැය 05ක් පමණ වත් කාලයක් සිට සොදා හැරිම් සිදු කරන්න.
✔️සොදා හැරිම් සඳහා baby shampoo , baby saban හෝ herbal shampoo එකක් භාවිතා කරන්න.
ඕනෑම වයස් මට්ටමේ කාන්තා පිරිමි දේපාර්ශයටම භාවිතා කළ හැක.

COD Available

මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.
දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

🛑 Product Price - රු. 690 +350 Delivery

වැඩි විස්තර සදහා අපගේ දුරකතන අංකය whaths app message karanna076 298 6463

21/03/2026

🔴 *Ruu Ceylon Fairness Bodylotion* 🔴

*🌷 Venival Ayurvedic Fairness Bodylotion*
💐❤️ ඔයත් කැමතිද ආයුර්වේද ප්‍රඩට් යූස් කරලා සොබාව්කවම ලස්සන වෙන්න
එහෙමනම් මෙන්න ව්සදුම👈👇👇👇👍
▶️සුදු හදුන්,
▶️කස්තුරිකහ,
▶️කහ,
▶️වැල්මී ,
▶️කොකුම්පොතු,
▶️වෙනිවැල්

➡️ 100ml - Rs.520/=
➡️ 300ml - Rs. 1290/=

( හිරුඑලියට නිරාවරණය නොවී රාත්‍රි කාලයේ පමණක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. )

*🌷Pomegranate Ayurvedic Fairness Bodylotion*

▶️ ස්වාභාවික දෙලුම් සාරය
▶️ Alpha Arbutin
▶️ Vitamin C

( දිවා , රාත්‍රි ඕනෑම වෙලාවක භාවිතා කිරීමට හැකිය )

➡️ 100ml - Rs.520/=
➡️ 300ml - Rs. 1450/=

🎀 වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

🎀 දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්.

👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

ඇනවුම් කිරීමට ඔබගේ,
76 298 6463
whats App message karanna
👆

▶️ නම
▶️ ලිපිනය
▶️ දුරකථන අංක 02ක්
▶️ දිස්ත්‍රික්කය , අපට එවන්න.

04/02/2026

💢 ඔබත් කැමතිද කුරුලෑ , ලප කැලැල් ඔක්කොම අඩු කරගෙන, භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න

*🌷 Offer Pack*

▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Acne face wash

🎀 Price ➡️ ~2,280/=~ 2,000/=
( Delevery Chs 350/= )

Total ➡️ 2350/=

#සුදු හදුන්,
#කස්තුරිකහ,
#කහ,
#වැල්මී ,
#කොකුම්පොතු,
#වෙනිවැල්
වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

▪️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
▪️සමෙහි තද පැල්ලම් මකා දමයි
▪️සමෙහි තෙතමනය ආරක්ශා කරයි
▪️සම පෝෂණය කරයි
▪️සමෙහි රැලි ගතිය නැති කරයි
▪️සමට ඒකාකාරී පැහයක් ලබා දේ

✅ ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ගෙන්වාගැනීමට හෝ ව්ස්තර දැනගැනීමට
076 298 6463
මැසේජ් කරන්න👈❤️

02/02/2026

🔴 *Ruu Ceylon Fairness Bodylotion* 🔴

*🌷 Venival Ayurvedic Fairness Bodylotion*

▶️සුදු හදුන්,
▶️කස්තුරිකහ,
▶️කහ,
▶️වැල්මී ,
▶️කොකුම්පොතු,
▶️වෙනිවැල්

➡️ 100ml - Rs.520/=
➡️ 300ml - Rs. 1290/=

( හිරුඑලියට නිරාවරණය නොවී රාත්‍රි කාලයේ පමණක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. )

*🌷Pomegranate Ayurvedic Fairness Bodylotion*

▶️ ස්වාභාවික දෙලුම් සාරය
▶️ Alpha Arbutin
▶️ Vitamin C

( දිවා , රාත්‍රි ඕනෑම වෙලාවක භාවිතා කිරීමට හැකිය )

➡️ 100ml - Rs.520/=
➡️ 300ml - Rs. 1450/=

🎀 වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

🎀 දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්.

👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

ඇනවුම් කිරීමට හෝ ව්ස්තර දැනගැනීමට

76 298 6463
whaths app karanna

▶️ නම
▶️ ලිපිනය
▶️ දුරකථන අංක 02ක්
▶️ දිස්ත්‍රික්කය , අපට එවන්න.

24/12/2025

🥰💞💞දින 7 සිට ප්‍රතිඵල 💞💞😍🌹
🌼👍 ඉක්මනින් පැහැපත් වෙන්න හීන දකින ඔයාට
🌼 ❤️කීුම් ගාලම එපා වෙලා ප්‍රතිඵල නෑ කියන අයට,
සහ
🌼👍👍ලගදි මනාලියක් වෙන්න ඉන්න ඔයාට

මාස 3න් ලස්සනම Colour එකක් මෙන්න 🫣😍
එකට පුළුවන් ඔයාව ඉක්මනටම පැහැපත් කරන්න..

✅ මුහුණයි ඇගයි එකම පාටක් වෙලා ලප කැලැල් ඉවත් වී ලස්සන දිදුලන පැහැපත් සමක් හිමි වේ... 😍😍😍

ලෝකයේ ප්‍රසිද්ධ වෛද්‍යවරුන් පවා අනුමත කරල තියෙන සම ඉක්මනින් පැහැපත් වෙන අමුද්‍රව්‍ය වලින් තමයි හදලා තියෙන්නෙ 👇






Bleaching අඩංගු නොවේ ❌
අතුරු ආබාධ නැ ✅
ඕනෑම අයෙකුට සුදුසුයි ✅
ඕනෑම සමකට සුදුසුයි ✅

මේ නිෂ්පාදන පෙළ අරන් වෙනස අත් විදින්න ඔබටත් දැන් පුළුවන්

👉 Glutathione Day Cream - 35g - Rs.3000/=
👉 Glutathione Night Cream - 35g - Rs. 3100/=
👉 Glutathione Body Cream - 100g - Rs. 3200/=
👉 Face serum Vitamin C - 10ml - Rs.1300/=
👉 Face wash - 100ml - Rs.900/=

⭕ Full pack - Rs. 10,000/=
Deliver 350/=

👍👍ඔබට මෙය වෙන වෙනම වූවද ලබා ගත හැකිය.❤️❤️❤️
ගෙන්වාගැනීමට හෝ ව්ස්තර දැන ගැනීමට 076 298 6463
මැසේජ් කරන්න

11/12/2025

🙄දැන් ගොඩ දෙනෙක්ගෙ ලොකුම ප්‍රශ්නෙ බඩ

😋හොඳට කිරට , තෙලට කාලා පුටුවක් උඩ දවසේ වැඩි වෙලාවක් ගෙවෙන ඒකාකාරී ජීවන රටාවෙන් අපිට ලැබෙන ලොකුම ලොකු තෑග්ග😲

🥴තඩිම තඩි බඩ🥴

ඒ විතරක්ද😕

බඩ වගේම ඔයාගේ
අත,පය
පිටුපස පෙදෙස
පපුව
පිට
කලවාවල අදික තෙල් තට්ටු තියෙනවාද?🥺

😃හැමෝම මේ දවස් වල හොය හොය ඉල්ලන අනිවාර්යයෙන්ම results තියෙන Ruuceylon Slim Drink මේ හැමදේටම සුපිරි විසඳුමක් 👌

🔸මහදුරු
🔸සූදුරු
🔸කොත්තමල්ලි
🔸ඉඟුරු
🔸අරළු
🔸සුදු ළූණු
🔸කරපිංචා
🔸කුරුඳු
🔸ගොරකා
අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇති,😇

☺️ අපේ silm drink එක භාවිතා කිරීමෙන්👇

😮සිරුරට කිසිම හානියක් නැතිව,

🤗ඔයාගෙ බර අවම මාසයකට 6kg කට වඩා ප්‍රමාණයක් අඩු කර ගන්න පුලුවන්. 😍

🥰මුලින් එකක් අරන් ඇත්තද කියල try කරල බලන හැමෝම අනිවාර්යයෙන්ම දෙවෙනි පාර 2ක් ගන්නවා..🥰

😍Result එක ඒ තරමටම නියමයි.😍

✅ ලොකු කුඩා සැමට වයස් භේදයකින් තොරව භාවිතා කරන්න පුලුවන්.

✅ අධික තරබාරුව අඩු කරනවා.

✅ සීනි, කොලෙස්ටරෝල් පාලනය කරනවා.

✅ ආහාර සමඟ ගන්නා මේදය උරා ගැනීම අවම කරනවා.

✅ අධික රුධිර පීඩනය පාලනය කරනවා.

✅ අක්මාවේ තැන්පත් වන මේදය ඉවත් කරනවා.

✅ ආහාර ජීර්ණය පහසු කරනවා.

✅ මල බද්ධය මඟ හැර මල පහ කිරීම ක්‍රමවත් කරවනවා.

✅ පිළිකා ප්‍රතිකාර සහ සමේ රෝග රෝග අවම කරනවා.

✅ ඇස් පෙනීම වර්ධනය කරනවා.

✅ වෙහෙස හා මලානිකබව දුරු කර තරුණ බව රැක දෙනවා.

✅ ශරීරයට සැහැල්ලුවක් නැවුම් බවක් සහ නව ජීවයක් ගෙන දෙනවා.

100%ක් අතුරු ආබාධ වලින් තොරයි.😮

පාවිච්චි කරලම බලන්න.🤗
ව්ස්තර ලබාගැනීමට
76 298 6463
whaths app message karanna

Category

Website

Address


Galle

Alerts

Be the first to know and let us send you an email when Ruu Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Galle.