Nipuni Cosmetic

Nipuni Cosmetic

Share

ආයුර්වේද නිෂ්පාදන අන්තර්ජාලය හරහා ඇනවුම් කර ලබාගෙන, නිරෝගීව ලස්සනට ජීවත් වෙන්න ආරාධනා ......

Photos from Nipuni Cosmetic's post 06/08/2026

🌻Ruuceylon Pomegranate bodylotion🌻
⁣➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.
ඉතින් අද වන විට
▪️අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?
නැතිනම්
▪️මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?
👉ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්.
➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහා
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති
දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට
🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක.
🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක.
💐ruuceylon delum body lotion- 300ml - 1450/=
මෙම නිෂ්පාදන මගින්,
✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
✔️ඕනෑම සමකට භාවිතා කළ හැක.
කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.
👍ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් msg එකක් දාන්න ගෙදරටම ගෙනත් දෙනව.
බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඇණවුම් කිරීම සඳහා ඔබේ,
නම:
ලිපිනය :
ආසන්නම නගරය:
දුරකථන අංක දෙකක්:
ඔබගේ ඇනවුම inbox හෝ Whatsapp (0785609322) වෙත යොමු කරන්න.

Inbox හො Whtsapp පනිවිඩයක් ලබා දෙන්න

03/08/2026

Ruuceylon මගින් ඔබට හදුන්වා දෙනු ලබන විශේෂ තේ වර්ගයක් තමයි Green Tea කියලා කියන්නේ.
අපගේ Green tea ඉතාම උසස් ගුණාත්මක බවින් යුතු නිශ්පාදනයක් වේ.
එමගින් පහත ගැටලු වලට ප්‍රතිඵල බලා ගත හැකි වේ.
🔥ඔබගේ තෙල් අධික කෑම රටාව තුලින්
කොලෙස්ටරෝල් මට්ටම , සීනි මට්ටම , මේදය , බර වැඩි වීම ආදී අපහසුතා මගින් ඔබත් පීඩා විදිනවාද?
මෙයට කදිම විසදුමක් ලෙස Green tea කෝප්පයක් පානය කිරීමෙන් ඔබගේ සෞඛ්‍යය මට්ටම යහපතක් කරගැනීමට අවස්තාව උදාවේ.
Green Tea වලින් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ 10ක් මෙන්න.
1. ශාක පදනම් වූ ප්රතිඔක්සිකාරක සංයෝග අඩංගු වේ.
2. සංජානන ක්රියාකාරිත්වය වැඩි දියුණු කළ හැකිය.
3. මේදය දහනය කිරීමට උපකාරී විය හැකිය.
4. සමහර පිළිකා ඇතිවීමේ අවදානම අඩු කළ හැකිය.
5.වයසට යාමෙන් සම සහා මොළය ආරක්ෂා කළ හැකිය.
6. මුඛ සෞඛ්ය ගැටලු සඳහා
7. රුධිරයේ සීනි පාලනයට උපකාරී වේ.
8. හෘද රෝග වළක්වා ගැනීමට උපකාර වේ
9. බර අඩු කර ගැනීමට ඔබට උපකාර වේ
10. ඔබට දිගු කලක් ජීවත් වීමට උපකාර විය හැකිය.
මෙවැනි සෞඛ්‍යයම ප්‍රතිලාභ අත්විඳීමට ඔබත් ruuceyon හරිත තේ සමග අත්වැල් බැදගන්න..
*Green Tea*
*සාදන ආකාරය* 👇👇
Green tea එකෙන් *තේ හැන්දෙන්* (*යෝගට් හැන්දෙන් එකක් පමණ*) භාගයක ප්‍රමාණයක් උණු වතුර කෝප්පයට එකතු කර ගන්න
එය විනාඩි 2-3 ක් තැම්බුණු පසු පානය කරන්න
(සීනි භාවිතා කිරීම අත්‍යාවශ්‍යම නොවේ )
*භාවිතා කරන ආකාරය* 👇👇
ප්‍රධාන ආහාර වේල් 3 න් පැයකට විතර පසු පානය කරන්න.
වඩාත් තරබාරු අයෙක්නම් දිනකට 5 වතාවක් පානය කිරීම සුදුසුය.
(උදේ සවස තේ වේල සදහාද එක් කර ගත හැකිය )
ඉතා පහසුවෙන් ඔබ ඉන්න ඕනෑම තැනකට ගෙන්වා ගැනීමේ හැකියාව පවතී.
Green tea
225g - 1700/=
100g - 995/=
👍ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් msg එකක් දාන්න ගෙදරටම ගෙනත් දෙනව.
බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
ඇණවුම් කිරීම සඳහා ඔබේ,
නම:
ලිපිනය :
ආසන්නම නගරය:
දුරකථන අංක දෙකක්:
ඔබගේ ඇනවුම inbox හෝ Whatsapp (0785609322) වෙත යොමු කරන්න.
Inbox හො Whtsapp පනිවිඩයක් ලබා දෙන්න

Photos from Nipuni Cosmetic's post 02/08/2026

🟨 මහත් වෙන්න කොච්චර ජාති බිව්වත් බීලා නැවැත්තුවහම කෙට්ටු උනා නේද ?
එහෙනම් මෙන්න.
මහත් වෙන්න තියෙන ස්වභාවික විසදුම
Ultra Weight Gainer Capsules
ශරිරයේ කෘෂ බව නැති කර ශරීරය ක්‍රමවත්ව මහත් කරන ආයුර්වේදයේ ස්භාවිකව අමුද්‍රව්‍ය වලින් සමන්විත අතුරු ආභාධ වලින් තොර නිෂ්පාදනයකි.
කාන්තා / පිරිමි ඕනෑම අයෙකුට භාවිතා කල හැක
👉 අඩංගු ඖෂධ මගින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හොදින් ලබා දෙන අතර ඉක්මන් ශරීර වධනයක් සිදුවේ.
👉 සිරුර පෘෂ්ඨිමත් කර, අනවශ්‍ය ආකාරයට දාහනය නිවාලයි.
👉 භාවිතා කල නතර කල පසු නැවත කෙට්ටු නොවන බවට සහතික විය හැක.
👉 කෑම රුචිය වර්ධනය වන අතර ලබා ගන්නා ආහාර පහසුවෙන්ම ශරීරයට අවශෝෂණය කර ගනී
👉 ආයුර්වේද නිශ්පාදනයක් බැවින් කිසිදු අතුරු ආභාධයක් නොමැත.
මෙමඟින් ඇති තවත් වාසි
1-ඔබගේ කෑම රුචිය වර්ධනයට.
2-ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම.
3-ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.
4-සම පැහැපත් කිරීම
අඩංගු ද්‍රව්‍ය :
ගල්මද
සුදුහදුන්
හාතවාරිය
ඉරමුසු
අමුක්කාර
යෂ්ටිමඩු
නෙල්ලි
ආදිය වු වටිනා ඖෂධ වර්ග 18කින් සමන්විත වේ.
මිල රුපියල් - 1900/= ( Capsules 90 කින් සමන්විත වන අතර මාසයක් සදහා ප්‍රමාණවත් වේ.)
👉 note - ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අවසරය සහිත ලියාපදිංචි ඖශධයකි..අතුරු ආභාධ කිසිවක් නොමැත.
🚛 CASH ON DELIVERY.
දින 1-3 අතර ඔබ වෙත ලැබෙනු ඇත.
👍ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් msg එකක් දාන්න ගෙදරටම ගෙනත් දෙනව.
බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඇණවුම් කිරීම සඳහා ඔබේ,
නම:
ලිපිනය :
ආසන්නම නගරය:
දුරකථන අංක දෙකක්:
ඔබගේ ඇනවුම inbox හෝ Whatsapp (0785609322) වෙත යොමු කරන්න.

Inbox හො Whtsapp පනිවිඩයක් ලබා දෙන්න

22/07/2026

🫦 ඔබේ දෙතොලටත් "පෙති වන්" සුමුදු බවක් - Petal Kiss Lip Balm! 🌸

ඔබත් ඔබේ දෙතොල් පිළිබඳව මෙවැනි ගැටලු නිසා පීඩා විඳිනවාද? 🤔

* 🛑 තොල් පැළීම, වේළීම සහ හම ගැලවී යාම?
* 🚬 දුම්පානය නිසා තොල් කළු වී අවපැහැ ගැන්වීම?
* 💄 ප්‍රමිතියෙන් තොර ලිප්ස්ටික් භාවිතය නිසා දෙතොලේ දීප්තිය අඩුවීම?

එහෙනම් මෙන්න ඒ සියල්ලටම ස්ථිරසාර ආයුර්වේද විසඳුම! *Petal Kiss Lip Balm* මගින් දැන් ඔබේ දෙතොලට නව පණක් ලබාගත හැකියි.✨

---

🌿 ඇයි Petal Kiss Lip Balm තෝරාගත යුත්තේ?

* *100% ස්වභාවික සත්කාරය:* ආයුර්වේද අනුමැතිය සහිතව ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇති බැවින් ඕනෑම සංවේදී සමකට අහිතකර බලපෑමකින් තොරව භාවිතා කළ හැක.
* *රෝස පැහැ දෙතොලක්:* ස්වභාවික රෝස පැහැය නැවත ලබා දෙමින් දෙතොලේ අඳුරු පැල්ලම් ඉවත් කරයි.
* *දිගුකාලීන තෙතමනය:* දවස පුරා දෙතොලේ මෘදු බව සහ තෙතමනය සුරක්ෂිත කරයි.
* *ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම:* මෘදු හා ආකර්ෂණීය දෙතොලක් ප්‍රාර්ථනා කරන ඕනෑම කෙනෙකුට සුදුසුයි.

---

# # # 💰 සුවිශේෂී මිල ගණන්
* *මිල:* රු. 1,420/= ක් පමණි.
* *ප්‍රමාණය:* 35g (වැඩි කාලයක් භාවිතා කළ හැක)
🛒 ඇණවුම් කිරීමට පහත තොරතුරු ලබා දෙන්න.
👍ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් msg එකක් දාන්න ගෙදරටම ගෙනත් දෙනව.
බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඇණවුම් කිරීම සඳහා ඔබේ,
නම:
ලිපිනය :
ආසන්නම නගරය:
දුරකථන අංක දෙකක්:
ඔබගේ ඇනවුම inbox හෝ Whatsapp (0785609322) වෙත යොමු කරන්න.

Inbox හො Whtsapp පනිවිඩයක් ලබා දෙන්න

21/07/2026

🌷🌷Ruu Ceylon Pure Orgnanic Cinnamon Capsules.

➡️ බඩ ඇවිදිල්ලාද ???
➡️ Exercise කරන්න වෙලාවක් නැද්ද.???
➡️ මහත් වෙලාද ???

💕 අනවශ්‍ය මේදය ඉවක් කර,
කලගෙඩියක් වගේ බඩගෙඩිය කට මෙන්න හොඳම විසඳුම මේක නම් යූස් කරන්නම ඕනි දෙයක් අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා.....

👉 Ruuceylon Cinnamon Capsule

පැරණි මිල :
550mg 60 pcs - 1620/=

🎗️ නව වට්ටම් සහිත මිල
(සීමිත කාල සීමාවක් සඳහා පමණි)

🎁🎁 550mg 60 pcs - 1400/= 🎁

භාවිතා කරන ආකාරය :
උදේ ,දවල් හෝ රාත්‍රි කෑමට විනාඩි 15- 30 කට පෙර ලබා ගන්න..
(උපරිම දිනකට Capsule 02ක් දක්වා ලබා ගන්න පුළුවන් )

සාර්ථක ප්‍රතිඵල සදහා මාස 4-7 කාලයක් භාවිතා කරන්න..

✅ අවුරුදු 13 ට වැඩි කාන්තා/ පිරිමි ඕනෑම අයෙකුට සුදුසුයි
👍ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් msg එකක් දාන්න ගෙදරටම ගෙනත් දෙනව.
බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඇණවුම් කිරීම සඳහා ඔබේ,
නම:
ලිපිනය :
ආසන්නම නගරය:
දුරකථන අංක දෙකක්:
ඔබගේ ඇනවුම inbox හෝ Whatsapp (0785609322) වෙත යොමු කරන්න.

Inbox හො Whtsapp පනිවිඩයක් ලබා දෙන්න

Photos from Nipuni Cosmetic's post 16/07/2026

කෙට්ටු වෙන්න හීන දකින ඔබ capsule වර්ග බොන්න බයයිද?

ඒ වගේම capsule සෑහෙන්න කාලයක් බොන්න ඕනේ නේද?

ඉතින් ඇයි අපි වැඩී ගණන් දීලා ඒවා බොන්නේ.

ශරීරයට කිසිම හානියක් නැතිව ආයුර්වේද අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ruu ceylon silm drink එක මගින් අවම මාසයකට 7kg කට වඩා ප්‍රමාණයක් දැන් ඔබට අඩු කර ගත හැක.

අමුද්‍රව්‍ය

මහදුරු
සුදුරු
කොත්තමල්ලි
ඉගුරු
අරළු
සුදුලුණු
කරපිංචා
කුරුඳු
ගොරකා

✔ ලොකු කුඩා සැමට වයස් භේදයකින් තොරව භාවිතා කල හැක.

✔ අධික තරබාරුව අඩු කරයි.
✔ සීනි ක්ලොස්ටරෝල් පාලනය කරයි.

✔ ආහාර සමග ගන්නා මේදය උරා ගැනීම අවම කරයි.

✔ අධික රුධිර පීඩනය පාලනය කරයි.

✔ අක්මාවේ තැන්පත් වන මේදය ඉවත් කරයි.

✔ ආහාර ජීර්ණය පහසු කරයි.
✔ මල බද්ධය මග හැර මල පහ කිරීම ක්‍රමවත් කරයි.
✔ පිළිකා ප්‍රතිකාර සහ සමේ රෝග අවම කරයි.

✔ ඇස් පෙනීම වර්ධනය කරයි , වෙහෙස හා මලානික කම දුරු කර තරුණ බව රැකදෙයි.

✔ ශරීරයට සැහැල්ලුවක් නැවුම් බවක් සහ නව ජීවයක් ගෙන දෙයි.

▪️භාවිතයට උපදෙස් :

දවසට දෙසරයක්

තේ හැදි භාගයක් පමණ තමන් බොන තේ එකට යොදා ගෙන භාවිතා කළ හැක.
Delivery Charges - 400/=
Cash On Delivery Available
👍ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් msg එකක් දාන්න ගෙදරටම ගෙනත් දෙනව.
බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඇණවුම් කිරීම සඳහා ඔබේ,
නම:
ලිපිනය :
ආසන්නම නගරය:
දුරකථන අංක දෙකක්:
ඔබගේ ඇනවුම inbox හෝ Whatsapp (0785609322) වෙත යොමු කරන්න.

Inbox හො Whtsapp පනිවිඩයක් ලබා දෙන්න

Photos from Nipuni Cosmetic's post 08/07/2026

Growth hair Serum ☘️☘️
ඔබගේ කොණ්ඩයට ගැලපෙනම Serum එක..
💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි
විවිධ හේතුන් නිසා ඔබේ කොණ්ඩය කැඩී යනවනම්, වැවීම වේගවත් මදිනම්, තට්ටය පෑදෙන මට්ටමටම ඇවිත්නම් ඔන්න මේ සීරම් hair spray එක නාල ඉවර වෙලා හොදින් හිස්කබලට spray කරලා පොඩි මසාජ් එකක් දෙන්න.
🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ quality එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්. 😍 ❤
🍀🍀🍀🍀🍀🍀🍀
➡️කෙස් වර්දනයට (සාමාන්‍ය වේගයට වඩා තුන්ගුණයක් )
➡️සුදු කෙස් කලු කරන්න
➡️කොන්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා 3x වේගවත් කරයි
➡️අලුති න් කෙස් වැවිම වේගව ත් කරයි
➡️කොන්ඩයට ආවේණික දිස්නයක් ලබා දේ
➡️හිසකෙස් ශක්තිමත් කරයි
➡️හිස්කෙස් ගැල වී යාම වලක්වයි.
➡️අකලට හිසකෙස් සුදු වීම වලක්වයි.
➡️තට්ටය පෑදිම වලක්වයි.
➡️හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
විශේෂයෙන් පිරිමි පාර්ශවය සඳහා ඇති වාසි.
හිස් ආවරණ නිසා යන කොණ්ඩය වැලැක්වීම
හිස් ආවරණය භාවිතයේදි පවා මෙය භාවිතා කල හැකි වීම
හිසෙයි තෙල් වගේ බේරෙන්නේ නැති වීම
ඉතා ඉක්මනින් තට්ටය පෑදීම වැලක්වීමට උපකාරි වේ.
👍ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් msg එකක් දාන්න ගෙදරටම ගෙනත් දෙනව.
බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඇණවුම් කිරීම සඳහා ඔබේ,
නම:
ලිපිනය :
ආසන්නම නගරය:
දුරකථන අංක දෙකක්:
ඔබගේ ඇනවුම inbox හෝ Whatsapp (0785609322) වෙත යොමු කරන්න.

Inbox හො Whtsapp පනිවිඩයක් ලබා දෙන්න

Want your business to be the top-listed Beauty Salon in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Yakkala
Gampaha
11870