W mart. Lk
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from W mart. Lk, Beauty, cosmetic & personal care, Gampaha.
04/08/2026
ආදරනීය මවුවරුන්ට වසර ගනනාවක් තිස්සෙ ලබා දෙන මෙම බේබි කොට් දැන් අලුත්ම ඩිසයින් රැසක්. අවශ්‍ය අය whatsapp හරහා සම්බන්ද වෙන්න.ඔබේ ආදරනියන්ට දිගු කාලයක් පවිච්චි කල හැකි මෙම ආදරනීය තෑග්ග ඔබත් අදම ඇනවුම් කරන්න 0787675589 whatsapp
29/01/2026
කොන්ඩේ යනවා කියල දහස් ගනන් වියදම් කරලා අර ටෙස්ට් මේ ටෙස්ට් ගන්න එපා. අපේ ඔයිල් එක එක පාරක් භාවිතා කරල බලන්න ඔය මොන ටෙස්ට් වත් ඕන නෑ 😍😀
මේ ෆීඩ්බැක් හොදට බලන්න ඒ ලමයිගේ සතුට බලන්න 🥹
නිශ්පාදකයෙක් විදිහට මට අත්විදින්න මීට වඩා තව සතුටක් නෑ 🙏🙏
එක වචනෙකින් පවා මගේ ඔයිල් එක හොදයි කියල කියපු කියන හැමෝටම මම හිසා නමා ස්තූති කරනවා 🙏🙏
Love you all my girls 🫶😘
0787675589 WhatsApp
07/01/2026
07/01/2026
රෑ වෙලා කෝල් එකක් එනවා මමත් කවුද බලන්න ආන්සර් කලා.
එහා පැත්තෙන් ලස්සන මිහිරි කටහඩක් 🥰🥰
එයාගේ සතුට වැඩි කමට කියාගෙන කියාගෙන ගියා රිසාල්ට්ස් එක.🥹🥹
Loudspeaker දාල කතා කරපු නිසා මටත් මාර ගැම්ම හොදේ 🥹🥹🥹
රුව ලස්සන වගේමයි මේ කෙල්ලගේ හිතත් 🥹🥰😘 ගොඩක් තැන්කිව් මාව මේ තරම් අගයනවට ඔයාල හැමෝම.
ඔයාල වේදා එකට දීපු ආදරේ අසීමිතයි
ආදරෙයි 🥹🥹🥹🙏
0787675589 WhatsApp
06/01/2026
කොන්ඩේ කපලත් තිබුනට වඩා වැවිලා 🥹🥹
"අක්කගෙ oil එක පාවිච්චි කරන්න කලින් මට තිබුණු කොණ්ඩෙයි මට දැන් තියෙන කොණ්ඩෙයි තමයි මේ..🥹🥹 අක්කගෙ oil එක පාවිච්චි කරන්න කලින් මගෙ කොණ්ඩෙ ගොඩක් ගිහින් තිබුනෙ.. හැබැයි අක්කගෙ oil එක පාවිච්චි කරද්දි කොණ්ඩෙ යන එක ගොඩක් අඩු උනා..🥰🥰 ඒ වගේම baby hair ගොඩාක් ආවා 🥰🥰 ඒ වගේම කොණ්ඩෙ තිබුණ damage ගොඩාක් අඩු උනා අක්කා..🥰🥰
මං අක්කගෙ oil එක පාවිච්චි කරන්න අරන් දැන් හරියටම අවුරුද්දක් වෙනවා 🥰🥰 ඔය ෆොටෝ එකේ තියෙන්නෙ අවුරුද්දකට කලින් ගත්තු එකකුයි , ගිය සතියෙ ගත්ත ෆොටෝ එකකුයි 🥰🥰
oil එක පාවිච්චි කරන ගමන්ම මං කොණ්ඩෙ තුන් හතර වතාවක්ම අගල් 3" ගානෙ වගේ කැපුවා අක්කා..ඒ කපලත් දැන් ආයෙම වැවිලා..🥰🥰"
ගොඩක් ස්තූතියි නංගා ඔයාගේ ෆීඩ්බැක් එකට 🫶😘
0787675589WhatsApp
01/01/2026
Happy them happy me 🦋🥹😘🌺
ෆීඩ්බැක් ගොඩ 🥰😇 ෆීඩ්බැක් දවසක් උනා 🙊
0787675589WhatsApp
01/01/2026
ඔන්න මැජික් සතියටක රිසාල්ට්ස් 🥹😍
මේවා බොරු නෙවෙයි AI නෙවෙයි 🙊 අමූලික ඇත්ත 🥹🥹
0787675589WhatsApp
28/12/2025
කෝකද දාන්නේ කියල හිතාගන්න බෑ එකකට එකක් හරිම ලස්සනයි 🥹🥹
බලන්නකෝ එයාගේ ලස්සන 🥰🥰 ලස්සන වගේම හිතත් හොද ගෑනූ ලමෙක් අපේ ඔයිල් එක එයාගෙන් අහන හැමෝටම කියල රෙකමන්ඩ් කරල තියෙනවා 🥰🥰🥹
ගොඩක් තැන්කිව් නංගී ඔයාගේ කොන්ඩේ තවතවත් වැවෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා 🥹🥰🥰
0787675589WhatsApp
28/12/2025
කොන්ඩේ සති 2න් වවාගන්න 😇😇
🔥 මුතුන්මිත්තන්ගේ රහස් වට්ටෝරුව කට අනුව නිශ්පාදනය කල වේදා ඔයිල් එකෙන් ඔයාගේ කොණ්ඩයපෝශනය කරගන්න! 🔥
අඳුරු, අප්‍රාණික හිසකෙස් වලින් වෙහෙසට පත් වී තිබේද?
සශ්‍රීක, ශක්තිමත් කෙස් කළඹක් ගැන සිහින දකිනවාද? ✨
ඔබේ හිසකෙස් වලට ලැබිය යුතු රැකවරණය ලබා දීම සඳහා ආදරයෙන් සහ 100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කර ඇති අපගේ අතින් සාදන ලද හිසකෙස් වර්ධන තෙල භාවිතා කරන්න
🌿 ඔබ එය භාවිතා කල යුත්තේ ඇයි?
• නිරෝගී හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කරයි
• මුල සිට අග දක්වා කෙඳි ශක්තිමත් කරයි
• ඔබේ හිස්කබල පෝෂණය කරයි
• පිරිසිදු, ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සාදා ඇත
දුර්වලහිසකෙස් වලට සමු දී දීප්තිමත්, ලස්සන හිසකෙස් කලබක් හිමි කරගන්න .
0787675589WhatsApp
26/12/2025
Gorgeous Adithya Sonu ‘s long hair secret 🥰🥰
🌻🌻🍀 Vedha hair growth Oil 🌻🍀
Puttalam district ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය 🫶
පංච කල්‍යාණිය පිරිපුන් මිස් ආදිත්‍ය ගේ කොන්ඩේ රහස වෙන මොකුත් නෙවෙයි අපේ ඔයිල් එක 🥰🥰😍
කොන්ඩෙට ඕන විලාසිතාවක් කරන්න ඒත් එක්කම අපේ ඔයිල් එක ගාන්න 🥹😍
0787675589WhatsApp
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Gampaha
