Ayushya Naturals

Ayushya Naturals

Share

Spark Your Beauty ��

27/08/2026

Healthy hair starts with the right oil 💆‍♀️✨ Say hello to stronger, shinier, healthier hair! 🌿💖

26/08/2026

හිසකෙස් පෝෂණය කරන ආයුර්වේදීය සාරය❤️
සති 2න් කොණ්ඩේ වවන පෝෂණීය තෛලය
AYUSHYA Herbal Hair Growing Oil 🌸

අදම ඇණවුම් කර පලමු ඇණවුමෙන්ම වෙනස වටහාගන්න.

Ayushya Herbal Hair Oil ♥️🌿 නැවුම් ශාකසාර 25කට අධික ප්‍රමාණයක් අන්තර්ගත ආයුර්වේදිය වට්ටෝරුවකට අනුව සාදන ලද කේශවර්ධන තෛලයකි. 100% ස්වභාවික සහ කිසිදු කෘතීම රසායනික ද්‍රව්‍යකින් තොර මෙහි,
🌱අරළු, බුළු, නෙල්ලි, කීකිරිදිය ,ජටාමාංශ, කෝමාරිකා, කලුදුරු, ඉගුරු, උළුහාල්,කොත්තමල්ලි, කරාබුනැටි, කොහොඹ, නික,රණවරා, නිල් අවරිය, ලුණුවිල, ගොටුකොල, රතුවද, කරපිංචා,මදුරුතලා, රෝස්මෙරි ආදීන් එඩරු තෙල් සහ පිරිසිදු පොල් තෙල් සමග මුසුව ඇත.🍃

පූර්ණ ආයුවේදීය වෛද්‍ය අධීක්ෂණය යටතේ සෑදෙන 100% ස්වභාවික ගුණාත්මක නිශ්පාදනයකි.

🌼 නැවුම් සුවදකින් යුතු මෙම ආයුර්වේද තෛලය ස්ත්‍රී පුරුශ දෙපාර්ශවයටම භාවිතයට ඉතා සුදුසුයි. බොහෝදෙනා මුහුණ දෙන හිසකෙස් සම්බන්ධ ගැටලු බොහෝමයකට මෙමගින් ප්‍රතිඵල ලබාගත හැකියි.
🌺 මෙම නිෂ්පාදන භාවිතයෙන් ඔබේ,
📌️ හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි
📌️ අකලට හිසකෙස් මියයාම අවම කරයි
📌️ස්වභාවිකව හිසකෙස් අහිමිවීම අවම කරයි
📌️කෙස් අග පැලීම අවම කරයි
📌️හිස් හොරි තත්ත්වය අවම කරයි
📌️ අලුතෙන් හිසකෙස් වර්ධනය විමේ වේගය වැඩි කරයි
📌️ දුර්වල හිසකෙස් ශක්තිමත් කරයි
📌️ පීනස් රෝග සමනය කරයි, මානසික පීඩා අවම කරමින්
ඔබට ශක්තිමත් පිරිපුන් ඝන කෙස් කලඹක් ලබාදේ

⭕ භාවිතා කරන ආකාරය
හොදින් වියලුනු ඔබේ කෙස්කලබ මත සහ හිස්කබලේ Ayushya Herbal Hair Growing Oil ආලේපකර ඇගිලි තුඩු වලින් මෘදුව සම්භාහනය කර විනාඩි 30 කට පසු ස්නානය කර සම්පූර්ණයෙන් සෝදාහරින්න

✅ තෙල් ආලේපයෙන් පසු කොන්ඩය පීරීමෙන් වලකින්න
✅ තෙත කොන්ඩය පීරීමෙන් වලකින්න
✅නිරන්තර කේශලාවන්‍ය උපකරණ භාවිතයෙන් භාවිතයෙන් වලකින්න
✅කොන්ඩය සේදීමට නිතර අධික උණුසුම් ජලය භාවිතයෙන් වලකින්න
✅ ස්නානයේදී සැර අඩු සේදුම්කාරක ශැම්පු පමණක් භාවිත් කරන්න

🖤 To order online DM us
💛 Your Name
💛 Address (with your district )
💛 Telephone Number
Via Facebook Ayushya Naturals

Contact 0741931928

🚛 Islandwide Delovery Available
( Cash deposits and Bank transfers are accepted)

20/08/2026

#𝙃𝙖𝙞𝙧𝙂𝙤𝙖𝙡𝙨

20/08/2026

Order delivered ❤️
To :- Minuwangoda

19/08/2026

Order deliverd❤️
To :- Nuwara Eliya

19/08/2026

Customer Feedback❤️
Hair care routine

゚viralシ

Want your business to be the top-listed Beauty Salon in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Gampaha