The Mock Bouquet

The Mock Bouquet

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Mock Bouquet, Beauty, cosmetic & personal care, 68/A/1, Doranagoda, Udugampola, Gampaha.

14/03/2026

✨ Asahi Perfect Collagen Powder (Japan) 🇯🇵

✨ Glow from the Inside with Japanese Collagen! ✨

Looking for smooth, glowing, and youthful skin? Try the famous Asahi Perfect Collagen Powder from Japan! 🇯🇵

💗 Product Benefits:
✔ With Vitamin C to support collagen absorption
✔ Helps improve skin elasticity & firmness
✔ Supports healthy hair, nails, and joints

🥄 Easy to Use:
Just mix 1 scoop into water, coffee, juice, or milk. No strong taste!

🇯🇵 Authentic Made in Japan

✨ Perfect for those who want clear, glowing, and youthful skin! 🇯🇵

WhatsApp 070✨️220✨️8216

14/03/2026

දකින දකින Collagen එක බීලා Results නෑ නේද?
සමහරවිට ඔයා Flavor එකට ආසාවෙන් බොන Collagen product එක නිකම්ම නිකන් Flavored powder එකක් වෙන්න පුලුවන්

ඉතින් බාල නිශ්පාදනයන්ට නොරැවටී තත්වයෙන් උසස් හොදම අමුද්‍රව්‍ය වලින් නිපදවන හොද Collagen එකක් භාවිතා කරලා හැමදාමත් ලස්සනට තරුණ පෙනුමට නීරෝගීව ඉන්න.

Contact us - 070✨️220✨️8216

14/03/2026

ජපානයේ නිෂ්පාදිත Asahi Perfect Collagen Powder නම් කොලජන් පවුඩර් එක සාමාන්‍යයෙන් සමේ සෞඛ්‍යය, රූපලාවන්‍යය සහ ශරීරයේ කොලජන් මට්ටම වැඩි කිරීමට භාවිතා කරන ප්‍රසිද්ධ ජපන් සප්ලිමන්ට් එකකි.🇯🇵✨

ජපානයේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ Asahi Perfect Collagen Powder සම ලස්සනට, තදට සහ තරුණ පෙනුම රඳවා ගැනීමට උපකාරී වන පෝෂක පවුඩර් එකකි.

මෙම කොලජන් පවුඩර් එක තුළ Collagen 5300mg සහ Hyaluronic Acid අඩංගු වන අතර එය සමේ තෙතමනය තබා ගැනීමට, රැළි අඩු කිරීමට සහ සම ස්වභාවික ලෙස දිලිසෙන ලෙස පෙනීමට උපකාරී වේ.

කෝපි, කිරි, ජූස් වැනි පානයකට හෝ ආහාරයකට පහසුවෙන් මිශ්‍ර කර ගත හැකි අතර ඉතාමත් රසවත් පනයකි...

ප්‍රධාන ප්‍රතිලාභ:
• සම තද හා මෘදු කරයි
• සමේ තෙතමනය වැඩි කරයි
• රැළි සහ වයස් ලක්ෂණ අඩු කිරීමට උපකාරී වේ
• කෙස් සහ නිය ශක්තිමත් කිරීමට උපකාරී වේ

✨ Original Japan Product 🇯🇵

ඔබට අවශ්‍ය නම් WhatsApp 070✨️220✨️8216

14/03/2026

Order now 070✨️220✨️8216

08/03/2026
07/03/2026

WhatsApp 070✨️220✨️8216

Want your business to be the top-listed Beauty Salon in Gampaha?
Click here to claim your Sponsored Listing.

Website

Address


68/A/1, Doranagoda, Udugampola
Gampaha
11030