Herb Line By Keshi
***හර්බ් ලයින් ශ්�රී ලංකා ���
contact:0703099244
16/07/2021
🍃🍃VENIVEL නිෂ්පාදන පෙල🍃🍃🍃
01) Wild Turmeric Face Wash 270/=
02)Wild Turmeric Day Cream 499/=
03)Wild Turmeric Night Cream 499/=
04)Wild Turmeric Body Lotion 499/=
🌿 ස්වභාවික වෙනිවැල්
විටමින් B3 , C
කස්තුරි කහ
පිණ්ඩ තෙල්
කුංකුම.
🍂කුරුලෑ , ලප කැලැල් ඉවත් කරයි
සම දීප්තිමත් කරයි
පිග්මන්ටේෂන් අවම කරයි
සම රැලි වැටීම වලක්වා තරුණ පෙනුම රැක දෙයි.
🌱Cash on delivery ඇත.
Whatsapp 0753518181
🍀🍀🍀HERB LINE SRI LANKA 🍀 🍀🍀
15/07/2021
ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash එකක්😍😍😍
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න
🍃🍃🍃
Gluta saffron day & night cream - 50 gm - 1150/=
🍃🍃🍃
Gluta saffron body lotion 200 ml - 695/=
🍃🍃🍃
Gluta saffron Face wash 120 ml - 345/=
Cash on delivery ඇත.0753518181 Whatsapp
15/07/2021
Thnk You For All Coustermer
14/07/2021
...🍃🍃Herb Line Sri Lanka නවතම නිෂ්පාදන පෙලක් ඔබ අතට ......🍃🍃🍃
14/07/2021
......සුන්දර මනාලියක් වීමට සිහින දකිනා ඔබ වෙනුවෙන් හදුන්වා දෙනු ලබන නිෂ්පාදන පෙල Gluta Gold ....
09/07/2021
🍃☘️Pigmentation නිසා ඔබත් වද විදිනවාද? මෙන්න එයට විසදුමක්..
🍂100%ක් ප්‍රතිපල සහිත ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් වන Hrb line හදුන්වා දෙනු ලබන Gluta Arbeauteen Pigmantation Night Cream.
🍂විටමින් C , B3
ග්ලූටතයෝන්
පිණ්ඩ තෙල් අඩංගු කර ඇත.
🍂සම රැලි වැටීම , අදුරු ලප කැලැල් ඇති වීම ,දණහිස් /වැලමිට අදුරු වීම , strech marks , pigmentation වැනි ගැටලු රාශියකට විසදුම් ලබා දේ.
🍃 ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහාගන්ග.
Gluta Arbeauteen Pigmantation Night Cream - 1950/=
☘️Cash on delivery ඇත.
Whatsapp 0753518181
💫🍃🍃🍃Herb line by keshi 🍃🍃🍃💫
09/07/2021
🍃100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.🍃🍃
🍂තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
🍂දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.☘️☘️
🍃ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
💥1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
💥2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
💥3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
💥4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
💥5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
💥Cash on delivery පහසුකම් ඇත. Whatsapp මගින් ඇණවුම් කල හැක. 0753518181 ☘️☘️☘️🍃
09/07/2021
🍃☘️Saloon කරන ඔබ සදහාම වූ වීශේශිත Facial Pack එක ප්‍රතිඵල 100% ක් 🍃☘️
💵Cash on delivery ඇත. 🍂
📞0701721787-Herb Line By keshi
Whatsapp 0753518181
08/07/2021
venivel
ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
⭐️vitamin C, B5,B3
⭐️Bearberry & Mulberry extract,
⭐️venivel & wild tumeric
⭐️Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
🍃සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🍃සමෙහි තද පැල්ලම් මකා දමයි
🍃සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🍃සම පෝෂණය කරයි
🍃සමෙහි රැලි ගතිය නැති කරයි
🍃සමට ඒකාකාරී පැහයක් ලබා දේ
💥ඕනෑම සමකට ගැලපේ.
💥ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
💥විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.
Venivel & wild Turmeric Face wash Rs 270/=
Venivel & wild Turmeric Neem & Tea tree Face Wash Rs 270/=
Venivel & wild Turmeric Cleanser Rs 299 /=
Venivel & wild Turmeric Scrub Rs 299/=
Venivel & wild Turmeric mud pack Rs 299/=
Venivel & wild Turmeric Toner Rs 199/=
Venivel & wild Turmeric Day cream Rs 499/=
Venivel & wild Turmeric Night cream Rs 499/=
Venivel & wild Turmeric Body lotion Rs 499/=
☘️ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.☘️💁♀️
Cash on delivery ඇත.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Udugampola
Gampaha
11000
