D & D BAGS

D & D BAGS

Share

👜✌️ලාබ SALE🙀

28/07/2026

දහසක් මල් සුවඳ රැඳි, පහන් එළියෙන් හද නැගි, තෙරුවන් සරණ ඔබට , සුබ රාත්‍රියක් වේවා! 🙏🌸

Photos from D & D BAGS's post 22/07/2026

හැමදාම මැලවෙන්නේ නැති, මගේ අතින් හැදුණු හැඩකාර මල් පොකුරක්... 🌷🤍

Photos from D & D BAGS's post 20/07/2026

හිතට අමතක නොවන ලස්සන තෑග්ගක් දෙන්න කැමතිද? 🌻

විශේෂිත අවස්ථාවකට හෝ ඔබේ ආදරණීයයන් පුදුම කිරීමට . සාදන ලද පයිප් ක්ලීනර් මල් ලාම්පුවක් මෙන්න! කාමරේ අලංකාරය දෙගුණ තෙගුණ කරන්න . 🌟

අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න! 📩 Inbox එන්න 🌹🏵️🌼💮

20/07/2026

ඔබේ කාමරයට, මේසයට හෝ නිවසට අසමසම සුන්දරත්වයක් එක්කරන මෙම අතින් නිමකළ අපූරු නිර්මාණය ඔබත් අදම ඔබේ කරගන්න! ✨🎁

වැඩි විස්තර සඳහා අපට Message එකක් එවන්න. 📩

0718741334

29/04/2026
Want your business to be the top-listed Beauty Salon in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


124/3 MALWATHUHIRIPITIYA BUTHPITIYA
Gampaha