හැදෙනවනං හැදියල්ල
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from හැදෙනවනං හැදියල්ල, Health/Beauty, Gampaha.
ඔයාලා දන්නවද…
මේ ලෝකෙ වැඩිපුරම අහංකාර වෙන්නෙ කවුද කියලා?
තමන්ගේ අඩුපාඩු වසාගන්න,
අනුන්ව පහත් කරලා තමන් උසස් වෙන්න හදන මිනිස්සු…
තමන්ගේ වැරදි නොදැක,
අනුන්ගේ වැරදිම හොයන මිනිස්සු…
ඇත්තටම උසස්කම කියන්නේ
තමන් ගැන ලොකුකම් කියන එක නෙවෙයි.
හොඳ චරිතයකින්, නිහතමානීකමෙන්
තමන් කවුද කියලා ඔප්පු කරන එකයි. 🌿
අහංකාරකම හඬ නගයි…
නමුත් සැබෑ වටිනාකම
නිහඬවම පෙනෙයි. 🤍
හැඳියල්ල සතුටින් ඉඳහල්ලා උඹලා හැමෝම 🌷
07/09/2026
සතුට ඔබ ළඟට සොයා ඉන්නේ නැත
එය ඔබ සොයාගත යුතුයි🌷
07/09/2026
සැහැල්ලුවෙන් හිතන්න ළමයි🥰
06/09/2026
ඔව් මෙහෙම නොකර ජීවත් වෙන්න බැහැ🥰
Category
Contact the business
Telephone
Website
Address
Gampaha
11870YAKKALA
Alerts
Be the first to know and let us send you an email when හැදෙනවනං හැදියල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
