Chamu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chamu, 258, walikubura, mabodala, Gampaha.
Welcome to my vintage word 🌎🥺🥀
🧙♀ලෝකෙට vintage ආදරයක් පතුරවන්න එකතු වෙන්න මාත් එක්ක 🧿🐞
🌸ඇණවුම් බාර ගනු ලබන්නේ whatsapp හරහා පමනි
🌸Online transfer, deposit, COD available
Made with love 💖🍃🦋
15/12/2024
අපි හැමෝටම තියනවා comfort zone එකක්. මගෙ comfort zone එක තමයි මගෙ පොත් මේසෙයි ඇඳයි 🥀🦋
මම ම හදා ගත්තු කුරුදු ඉටිපන්දමක් එක්ක කෝමාරිකා පැළයයි තවත් indoor plant එකකුයි තියන මේ පොත් මේසේ ගන්නෙම vintage vibe එකක් 💚🥺
ඔයත් small business එකක් කරන කෙනෙක් නම් මේ කුරුඳු ඉටිපන්දමක් පත්තු කරන්න🕯️📜 කුරුදු කියන්නේ ධනය ආකර්ෂණය කරන දෙයක්. ඔයාලගෙ නහයට දැනෙන තැනකින් කුරුදු කෑලී කීපයක් තියන්න පුළුවන් නම්, ඒ සුවඳ දැනෙන වාරයක් ගානේ ඔයා පෝසත් මනුස්සයෙක් 🧿🕊️
Chamu
10/12/2024
ළමයි ඔයාලගේ orders තියනවා නම් මැසෙන්ජර් එකෙන් inbox මැසේජ් එකක් දාලා order එක conformed කර ගන්න 🥺❤️
එක හේතුවක් නිසා whatsapp numbers එකක්වත් වැඩ කරන්නේ නෑ...ඔයාලගෙ whatsapp number එක page එකේ දාලා business එක කරද්දී පරිස්සමින් කරන්න ළමයි 😊❤️
More details inbox msg please 💚🗣️
Chamu
29/11/2024
Flower Necklace 🌸❤️
Colors පහක් තියන ලස්සන cute necklace එකක් අරන් ආවා 👀✨️
> White 🤍
> Purple 💜
> Yellow💛
> Red❤️
> Blue 💙
මේ තියෙන්නේ available colors පහ 🍃🐞
මේ necklace එකක් delivery එක්කම වෙන්නේ Rs. 700/=ක් විතරයි 😍
Owner : CHAMU 🦄🍁
26/11/2024
මේ colors වලින් එක ගානේ තියෙන්නෙ ළමයි දැන් 👀❤️
ඉක්මනට order එක දාන්න 🌸🍃🧿
Chamu fallow & like my page ✨️🍁
24/11/2024
තවත් customer කෙනෙක්ගෙ ලස්සන feedback එකක්😚👀💖
Thank You So Much For Your Order❤️🌍
゚viralシfypシ゚
18/11/2024
Thanks for your order ❤️🥰
මාව විශ්වාස කරලා orders දාන ඔයාලා හැමෝටම thank you 🦋🥀💖
゚viralシfypシ゚
17/11/2024
Happy Customer Feedback 🦋💖
විශ්වාස කරලා order එක දැම්මට Thank You 🧿✨️
14/11/2024
Good morning ළමයි ❤️😘
Page එකේ දාන්න බැරි උන තවත් ලස්සන order එකක්😚👀💖
මේ order එක දැම්මෙ එක boy කෙනෙක් එයාගෙ gf ට යවන්න කියලා 🤭❤️
Order එක දාලා නම් දැන් සතියකටත් වැඩී 😶❤️
ඒ customer අපිට දුන්න feedback එකත් බලන්නකෝ 😍🦋🥀
එහෙනම් ළමයි ඔයාලගෙ order එකත් ඉක්මනට දාන්නකෝ 👀🥀💖
🎃🧿Whatsapp number > 076 165 8286
12/11/2024
𝐇𝐚𝐧𝐝 𝐌𝐚𝐝𝐞 𝐁𝐨𝐨𝐤 𝐌𝐚𝐫𝐤 🤎📖
𝐇𝐢 𝐇𝐢 ළමයි 👀❤
පොත් කියවන්න ආසා හැමෝටම ලස්සන book marks set එකක් ගෙනාවා😊❤
ඉතින් ළමයි වෙනදා වගේම මේවගෙ price දැන ගන්න whatsapp catalog බලන්න 🤭🤍🫂
📖🦋මේක Online Oder එකක් නම් නෙමේ ළමයි 🌸🪄
ඉතිම් ඔන්න ඔයාලටත් ලග එන christmas එක වෙනුවෙන් book mark එකක් එක්ක ඔයා කැමති පොතක් එක්ක, ඔයා කැමති items add කරලා christmas gift pack එකක් හදා ගන්න පුළුවන් ☃️❄️
Handmed Only ✨
🧿🪄 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐜𝐚𝐭𝐚𝐥𝐨𝐠 𝐥𝐢𝐧𝐤 > https://wa.me/c/94761658286
゚viralシfypシ゚viralシalシ
Contact the business
Telephone
Website
Address
258, Walikubura, Mabodala
Gampaha
Alerts
Be the first to know and let us send you an email when Chamu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
