Wado Champion Academy

Wado Champion Academy

Share

Join with us ...
stand as a Champion! Shihan Chandrika Senevirathne (SLKF Blackbelt -5th Dan)
Founder & President- Sri Lanka Wado Champion Acadamy

"Wado Champion Academy" is one of the leading karate Training academies in Sri Lanka, It is pleasure, that our players have reached many achievements including Asian medals as well as national medals.

Photos from Wado Champion Academy's post 29/07/2026

අද දින (29/07/2026) වදෝ චැම්පියන් ඇකඩමි සංගමය විසින් පැවැත්වූ කුමිතේ පුහුණුවීම් වැඩමුලුව.

විශේෂ ආරාධනය සෙන්සෙයි ජුරන්පති.
ගරු පුහුණු උපදේශක තුමා .

Photos from Wado Champion Academy's post 24/07/2026

බංගලිදේශයේ ඩකා අගනුවර පැවති 2nd youth karate cup 2026 , tournament එකට ශ්‍රී ධර්මාලෝක අප විද්‍යාලය වෙනුවෙන් සුහාස් , යසිත, යසිරු, ඉනුර, නෙතුම් සහ සනුමිත යන පුතනුවන් හය දෙනෙකු සහභාගී වෙමින් ඒ අතරින්

සුහාස් නවගමුව පුතනුවන් Gold Medal එකත්

යසිත ප්‍රමෝද්‍ය පුතනුවන් Bronze Medal එකත්

ලබා ගෙන ජාත්‍යන්තර ජයග්‍රහන ලබාගනිමින් පාසල් මාතාව ඉහලින් ඔසවා තැබවා.... ඒ වෙනුවෙන් කරාතේ සංගමයේ දරුවන් සහදෙමාපියන් විසින් එම දරුවන් ඉතා හරසරින් පිලිගනු ලැබුවා. එම අවස්ථාවට ගරු විදුහල්පති විපුල කුලතුංග මහතා සහ ගුරුවර ගුරුවරියන් කිහිප දෙනෙකුද සම්බන්ධ විය. ඉදිරියටත් මෙවන් වූ ජයග්‍රහණ ලබා ගැනීමට ශක්තිය , ධෛර්යය ලැබේවා...!

Photos from Wado Champion Academy's post 20/07/2026

Congratulations Guys 🥰🏆🏆🥇🥇🥇

10th South Asian Karate championship-2026/
2nd Youth Karate CUP -2026

Suhas Nawagamuwa - gold medal (Kumite)
Yasitha Pramodya - Bronze Medal (Kumite)

Thank You Sensei Chandrika Senevirathne & The wado Champion academy Team .

BEST OF LUCK

🥋🥋🥇🥇🏆

14/07/2026

🌹🌹 Your hard work is about to pay off. 💪 Keep aiming high and success will follow....❤️❤️❤️❤️❤️

🌹🌹Be 💪 as you fight your way to
success 🥇. The difficult you face is nothing compared to the joy 🥰 of success 😘😘😘

🌹🌹 Safe journey for Sensei Chandrika and all our Wado Champz ❤️❤️❤️🙏🙏🙏

24/06/2026

අද පැවති තරගාවලියෙන් 10න් පහළ කුමිතේ ඉසව්වෙන් යසිත ප්‍රමෝද්‍ය දකුනු ආසියානු තරගාවලියට සුදුසුකම් ලබා ඇත.

උණුසුම් සුභපැතුම්🎉🎉❤️❤️

24/06/2026

⭕⭕ වතුපිටිවල පැවති South Asian Selection තරගාවලිය ජයග්‍රහණය කළ යසිරු මිතුම් ට සුබ පැතුම්.

Best Wishes for Yasiru on your Victory ❤️💜️❤️

Photos from Wado Champion Academy's post 31/05/2026

31/05/2026 ....

31/05/2026

අද දින රත්නපුර ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලද දකුණු ආසියා තේරීම් තරඟයෙන් වදෝ චැම්පියන් ඇකඩමියේ

⭕ දැහැමි දිල්පහනි ...2 වන ස්ථානය
⭕සයුරු බිම්සර....2 වන ස්ථානය
⭕තේනුක බෝසෙත්....3 වන ස්ථානය

ජයග්‍රහණය කර බංගලාදේශයේ ධකා අගනුවර පැවැත්වෙන දකුණු ආසියා කරාතේ ශූරතාවලිය සදහා සුදුසුකම් ලබා ගන්නා ලදී.

ජයග්‍රහණය සඳහා මග පෙන්වූ සෙන්සේ චන්ද්‍රිකා සෙනෙවිරත්න සෙන්සෙ හර්ශනී ප්‍රනන්දු ගුරු මහත්ම මහත්මීන් හට වදෝ චැම්පියන් අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.

04/05/2026

ලියාපදිංචි වීම හා වැඩි විස්තර සඳහා...
චන්ද්‍රිකා සෙන්සේ -+94 76 637 7502
ප්‍රවීන් -0702388084

04/05/2026

🥋 කරාතේ විනිසුරු සම්මන්ත්‍රණය සහ ප්‍රායෝගික වැඩමුළුව 🥋

ශ්‍රී ලංකාවේ කරාතේ විනිශ්චයකරුවන් සඳහා විශේෂ විනිසුරු සම්මන්ත්‍රණයක් සහ ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට අපි සූදානම් වෙමින් සිටිමු.

මෙම වැඩසටහන තුළින්, ලෝක කරාතේ පාලක මණ්ඩලයේ නවතම මාර්ගෝපදේශයන්ට අනුව ඔබගේ ප්‍රායෝගික විනිශ්චය කුසලතා වර්ධනය කිරීම අරමුණු කර ඇත.

🌏 මෙම වැඩමුළුව නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාවෙන් පැමිණෙන, ඉහළ ශ්‍රේණියේ අන්තර්ජාතික විනිශ්චයකරුවන් 4 දෙනෙකු විසින් මෙහෙයවනු ලැබේ.
ඔවුන්ගේ වටිනා අත්දැකීම් සහ ප්‍රායෝගික දැනුම හරහා, ඔබට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා ගැනීමට මෙය කදිම අවස්ථාවකි. 💯

📅 වැඩසටහන් විස්තර
📍 දිනය: මැයි 9
⏰ වේලාව: ප.ව. 2.00 – 6.00
📌 ස්ථානය: St. Joseph’s College Hall

🔹 වැඩසටහනට ඇතුළත් කරුණු:
✔ විනිසුරු නීති හා නියමයන් (Kata & Kumite)
✔ නවතම යාවත්කාලීන කිරීම් සහ විවරණ
✔ ප්‍රායෝගික Tatami සැසි
✔ තීරණ ගැනීම සහ ස්ථානගත වීම
✔ තරඟ කළමනාකරණ පුහුණුව
✔ කාර්යසාධන ඇගයීම සහ ප්‍රතිචාර
✔ අන්තර්ක්‍රියාත්මක ප්‍රශ්නෝත්තර සැසි

මෙම වැඩමුළුව තුළින් ඔබට විනිශ්චය කුසලතා උසස් කරගැනීමට, විශ්වාසය වර්ධනය කිරීමට සහ අන්තර්ජාතික මට්ටමේ අත්දැකීම් ලබාගැනීමට වටිනා අවස්ථාවක් ලැබේ.

👥 සියලු විනිශ්චයකරුවන් සහ නිලධාරීන්ට මෙම පුහුණු වැඩසටහනට සහභාගී වීමට ආරාධනා කරමු. නවකයන්ටද සහභාගී විය හැක.

👕 කරාතේ නිල ඇඳුමින් හෝ සුදුසු පහසු ඇඳුමකින් පැමිණෙන්න.

📢 ලියාපදිංචි වීම සහ වැඩි විස්තර සඳහා:
📞 සෙන්සේ තුෂාර රත්නායක – 076 885 5446 / 077 244 2273
📞 සෙන්සේ චන්ද්‍රික සෙනවිරත්න – 076 637 7502

👉 ඔබගේ විනිශ්චය දක්ෂතා වැඩි දියුණු කරගැනීමට මෙය කදිම අවස්තාවකී. 🚀🥋

Want your business to be the top-listed Beauty Salon in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Gampaha