Dil Production

Dil Production

Share

To all of you around the word with a fresh look at local clean products number one brand in the world

17/08/2026

සොබාදහමේ සාරය - විද්‍යාවේ සහතිකය 🤗
දිල් නිෂ්පාදන නිවසින් දැන්ම ඇණවුම් කරන්න.
071 928 1138

16/08/2026

ජීවිතයේ අපි හැමෝටම ලේසි නෑ..😔
වගකීම් කන්දක් එක්ක ගෙවුණු 🥺
පැටලුනු සංකීර්ණ ප්‍රෙහෙලිකවක් 😑
පීඩනය කොච්චර උනත් ඒක දරාගෙන 😭
සතුටින් ඉදිරියට යන්නම වෙනවා 🤗
නැත්තම් අපි පරාජිතයි.. 🙃

16/08/2026

ඔයාලගේ ගෙදරත් ඉන්නවද මේ වගේ දූරියන් පෙරේතයෝ? 🙈😁 ゚viralシ ゚viralシ

14/08/2026

කේන්ති ගිය වෙලාවට මිනිස්සු එක ඒක දේවල් කියලා බනිනවා තමයි 🥺
ඒවට මන් තරහ නෑ.. 🙂
හැබැයි ඒ ඔයාලා කියන වචන වලින් 😐
මට මන් ගැන ම පව් කියලා හිතෙන තරමට
අසරණ උණු තැන් එමටයි... 💔😔

12/08/2026

ජීවිතේ එක තැනකදි තේරුම් ගියා😊
අපි අපේ Life එකෙ කොච්චර දේවල් බලාපොරොත්තු උනත් .... 😍
කොච්චර දේවල් plan කලත්.. 😐
Life එක යන්නේ අමුතුම track එකක කියලා....🙃
゚viralシfypシ゚ 071 928 1138

11/08/2026

විසදුම අත් හැරීම බව දනිමි. 😑
නමුත් කෙසේද අත් හරින්නේ කියා
තවමත් මා නොදනිමි.. 😔💔

06/08/2026

තිරප්පනේ හරහා අනුරාධපුරේ යන ඔයාලා
හැමෝටම තමයි මේ පණිවිඩය...පුළුවන් හැමෝම මේ අහිංසක අම්මගෙයි පුතාගෙයි කඩේ ළඟ " Mom's & Son " පුංචි වෙලාවක් නතර වෙලා පොල් රොටියක් කාලා තේ එකක් බීලා යන්න කියලා Dil Production මාත් ආදරෙන් ඉල්ලනවා.🤗
ව්‍යවසායක අපිට ලොකු ශක්තියක් වුණු Gangasiripura Dhammaloka Thero ඊයේ සහ අද දවස පුරාම ඒ අයට ශක්තියක් වෙමින්
ඒ ස්ථානයේ වැඩ සිටියා.. 's & Son ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා. තෙරුවන් සරණයි 🙏🙏💪💪

06/08/2026

ඔයා අහලවත් නැති හිතන්නවත් බැරි තරම් ගුණයක් තියෙන දෙයක් තමා මේ සුදුඕලු සහ සුදු නෙළුම් මල් කියන්නේ. පුළුවන් වෙලාවක ඔයත් උත්සාහ කරලා බලන්නකෝ.. 🤗☕
Dil Production Dil Hani Dil Pro fans 071 928 1138

06/08/2026

මතක තියාගන්න වරදක් නැති කෙනෙක්ට වලවල් කපද්දී පරිස්සමින්...😌
මොකද.. සොබාදහමෙන් කපන වලවල්
ඊට වඩා ගොඩක් ගැඹුරුයි.. 🤗😌
fans

05/08/2026

මගේම ජිවිතේ මගේම හීන ඇතුලේ
මන් ම හිර වෙලා..🥺😔 ඒත්
අතහරින්න නෑ.. 🥲 දිගටම
ෆයිට් කරනවා..🔥💪
දිනන දවස වැඩි ඈතක නෙමෙයි... 😍

Want your business to be the top-listed Beauty Salon in Gampola?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


141/B
Gampola
20500