Bellissimo
welcome to bellissimo
💅💄💆💗
05/12/2023
😍😍😍😍කෝපි ගාලා ලස්සන වෙමු😍😍😍😍
🙃සම දීප්තිමත් කරවන හා කුරුලෑ පාලනය කරන කෝපි ෆේස් පැක්..
🙃මෙම ෆේස් පැක් එක සමේ සෞඛ්‍යය සඳහා හොඳයි. එය සම එල්ලා වැටීම වළක්වනවා. අඳුරු පැල්ලම් ද මකමින් සම්පූර්ණ මුහුණ සඳහාම ඒකාකාරී දීප්තියක් ලබා දෙමින් සම පෝෂණය කරනවා.
🙃අවශ්‍ය අමු ද්‍රව්‍ය –
⦁කෝපි කුඩු මේස හැඳි 01ක්.
⦁කහ කුඩු තේ හැන්දක්.
⦁යෝගට් මේස හැඳි 01ක්.
😍ක්‍රමය-
🙃කැටිති වලින් තොර පේස්ට් එකක් ලබා ගැනීම සඳහා බඳුනකට සියලුම අමුද්‍රව්‍ය දාලා හොඳින් මිශ්‍ර කරන්න.
එය ඔබේ මුහුණ පුරා ආලේප කර විනාඩි 20 ක් වියළීමට තබන්න.ඉන් පසුව සීතල වතුරෙන් සෝදා හරින්න.
🙃වයස්ගත වීම වළකන කෝපි ෆේස් මාස්ක් සමට ස්වාභාවික තෙතමනය සහිත දිලිසීමක් ලබා ගැනීමට සහ සමේ රැළි, වියළි බව සහ අඳුරු පැල්ලම් වගේ වයසට යාමේ සලකුණු අඩු කිරීමට අවශ්‍ය නම් මෙම ෆේස් පැක් එක භාවිතා කරන්න.
Bellissimo ❤️
05/12/2023
බිත්තර කීවාම ටිකක් අප්පිරියයි වගෙද?
නෑ බිත්තර ඇත්තටම ගොඩාක් සමට හිතකරයි .😍
මුහුනේ තෙතමනයට වගේම පැහැපත් බවද ඇති කරන්න බිත්තර වලට හැකියාවක් ඇත
ඉතින් ඔන්න නහය වහගෙන හරි කරන්න ලමයි සමහර වටින දෙවල් තියෙනව කරන්න අමාරුයි මම හැමදාමත් කියන්නෙ ඔයාලට
🙃බිත්තර සුදු මදයක්
🙃මීපැනි චුට්ටක්
🙃දෙහි බින්දු 2 3ක්
මේ ටික මික්ස් කරලා මූනේ බෙල්ලෙ හොදට ආලේප කරන්න .විනාඩි 20ඉන්න ඉදලා මද රස්නෙ වතුරෙන් සෝදන්න සතියට දවස් 2 3ක් කරාම ඇතී
වැඩියන් ලස්සන වෙන්න කියලා හැමදාම ඒම කරනව නෙවෙයි ඔන්න බෙහෙත් උනත් මාත්‍රාව ඉක්මවා ගියොත් විශ වෙනවනෙ ලමයි ඒ වගේ තමයි ස්වාභාවික උනත් ඕනවට වඩා වැඩි උනාම සම ඩැමේජ් වෙන්න බලනවා
මතක තියා ගන්න ටික වේලාවක් යනකොට නිදාගෙන ඉන්න බිත්තර වේලෙනකොට මුහුන ඇදීමකට ලක් වෙනවා ඉතින් ඔයා මුහුන කෙලින් තියාගෙන හිටියොත් හම් එල්ලා වැටෙනවා ඒ නිසා නිදාගෙන ඉන්න ඕප දූප කියවන්නත් එපා කට ඇදෙනවනෙ😂😒
කරලා බලන්නකෝ
Bellissimo ❤️
22/11/2023
😍 හැමදාම රට ඉදි ගෙඩි කීපයක් කන්න පුළුවන් නම් මූණ ලස්සනට තියාගන්න පුළුවන් ...
😍 රටඉඳි වල අඩංගු විටමින් A සමේ ගැටළු වලට සහ සමේ මැරුණු සෛල ඉවත් කිරීමට උපකාරී වෙනවා .
මේ විටමින් A මගින් මුහුණේ ඇතිවන කළු ලප ටිකින් ටික ඉවත් කරනවා.
😍 ඒ වගේම රටඉඳි වල තියන පෝෂ්‍ය පදාර්ථ මගින් හිරු එළියෙන් පිළිස්සුණු ඔබේ සමට සහනයක් ලබාදෙනවා.
😍 ඒ වගේම රට ඉඳි වල අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් පාරජම්බුල කිරණ වලින්
ඔබේ සම ආරක්ෂා කිරීමත් සිදුකරනවා
😍 ඒ වගේම සෞඛ්‍ය සම්පන්න සහ දිදුලන සමක් ඔබට ලබාගන්නත් රට ඉදි දිනපතා කෑමට ගන්න එක සුවිශේෂී හේතුවක් වෙනවා
Bellissimo 🔥
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Gampola
