Beauty Angel.lk
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty Angel.lk, Beauty, cosmetic & personal care, Hanwella.
06/09/2021
👍❤️❤️❤️
*නිකරුනේ online ඇවිත් කාලය ,මුදල් නාස්ති කරන වෙලාව ඵලදායි විදියට ගතකරන්න ඔයාලත් කැමති ඇති.. හොද income එකක් ලබාගන්න ගමන්..🤔🤔
👉මේ දවස් වල Covid-19 ගොඩක් අයට job වල salary අඩුයි . සමහර අයට job නැතිවෙලා තියෙනවා . ඒත් IDS අපේ team එකත් එක්ක join වෙලා ඉන්න අය මේ වෙනකොට හොඳ income එකක් ගන්නවා.ඔයාලටත් පුලුවන් online job එකක් bussness එකක් විදියට මේක කරන්න..
***********************************************
*පැය 8 ම වැඩ කරන්න ඕනි නෑ තමන්ට පුලුවන් වෙලාවට කරන්න පුලුවන් .
*වැඩි මහන්සියක් නැතුව,නිදහසේ ඉන්න පුලුවන්
*කාටවත් යටත් වෙලා වැඩ කරන්න ඕනි නෑ
❤️❤️මේ සදහා
*ඔයා job එකක් කරන කෙනෙක්ද ?
*ඔයා ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ද ?
*ඔයා උසස් අධ්‍යාපනය ලබන කෙනෙක්ද ?
මේ කිසිම දෙයක් බලපාන්නෙ නෑ..
වයස 18 - 40 ත් අතර ඕනෑම කෙනෙක්ට පුලුවන්..(ගැහැණු /පිරිමි )
හැමදේම අපි ඔයාලට ඉතාම සරලව කියා දෙනවා.bussness එක කරන ආකරය ගැන හොද දැනුමක් ලබා දෙනවා ඔයා හොද income එක්කට යනකම් අපි උදව් කරනවා.💪💪💪💪💪
👉👉විෂේශම දේතමයි ඔයාගේ හිතේ තියෙන මුදල salary එකක් විදියට ලබාගන්න පුලුවන් උනන්දුවෙන් වැඩ කරොත්
සාමාන්‍යයෙන් අපි රජයේ රැකියාවක් කරත් මාසික වැටුප රු.35000.00 /40000.00 ක් තමයි ලැබෙන්නේ..දවසෙන් පොඩි කාලයක් වැය කරලා මසෙට 60000.00 ක් විතර ලැබෙනවා කියන්නෙ විශ්වාස කරන්න පුළුවන් ද ?????? ඔව් විශ්වාස කරන්න වෙනවා..
❤️👉
අනුන්ගෙ හීන වෙනුවෙන් වැඩ නොකර තමන්ගෙ හීන වෙනුවෙන් වැඩ කරමු මේක job එකක්ම නෙමේ මේක business එකක් ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයා මැරුනත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.
🟡 Oriflame එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?
🌷23% - 40% අතර සෘජු ලාභයක් (ඔබ මිලදී ගන්නා සෑම නිශ්පාදනයකටම)
🌷 ඔබගේ කැපවීම මත රු.60000.00 ක් හෝ ඊට වඩා ඉහළ අමතර ආදායමක්
🌷මාසිකව commission එකක්
🌷Oriflame Product Gift
🌷 Speed bonus opportunities
🌷Oriflame ආයතනය ලබාදෙන උසස් වීම (consultant level, manager level, director level) සමග සහතිකපත්
🌷විදේශීය සංචාර (ලෝකයේ දැනට පවතින තත්ත්වය හමුවේ තාවකාලිකව නවතා ඇත. නමුත් එම සංචාර සදහා ආයතනය විසින් වියදම් කරන සියලූම මුදල් ඔබට තිලිණයක් ලෙස ලබාදේ උදා :- 200000/- සිට ඉහලට )
🌷 රූපලාවණ්‍ය වැඩමුළු
(0712541914) contact me
Omega 3
Vitamins - Supplements
🌸A daily food supplement made with fish oil, that provides the body with the essential fatty acids it needs to help support our health and wellbeing. Oriflame Omega 3 is developed with Omega-3 rich fish oil that has been derived from sustainable fish stocks and fishing practices. These fish oil capsules provide the essential fatty acids EPA and DHA, and are vital for heart*, vision** and brain** health. Two capsules taken daily with a meal.🌸
▪️Omega 3 යනු කුමක්ද?
Omega 3 යනු අපගේ ශරීර සෞඛ්‍යය හා යහපැවැත්ම සඳහා වැදගත් කාර්‍ය්යක් ඉටු කරන මේද පවුලකි.
▪️Omega 3 ලබා ගැනීමෙන් ඇති වාසි මොනවද?
හෘදය - හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීම
- කොලෙස්ටරෝල් මට්ටම පාලනය
සම - තෙතමනය හා නම්‍යතාවය වැඩි දියුණු කිරීම
- සම පැහැපත් කරයි
- පාරජම්බෝල කිරණෙන් වන හානිය අවම කිරීම
- රැළි වැටීම අවම කරයි
- සම සුමුදු කරයි
මාංශ පේශී හා සන්ධි
- දරා ගැනීමේ ශක්තිය වැඩි දියුණු කිරීම
- වේදනාව අඩු කිරීම
පිළිකා මර්දන හැකියාව ඇති කරයි
🌸 Omega 3 මේද අම්ල වල ප්‍රධාන වශයෙන් ALA, DHA හා EPA ආහාර ප්‍රභවයන් ඇතුළත් වේ.
🌸 මාළු තෙල් 72%
🌸 කැප්සියුල් කවරය මාළු ජෙලටින් හා ග්ලිසරෝල් භාවිතයෙන් නිෂ්පාදනය කර ඇත.
🌸 100% ස්වභාවික නිෂ්පාදනයකි. More discount prize laba ganimata inbox mgin විමසන්න ......
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Hanwella
