Herbline with Dushan

Herbline with Dushan

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline with Dushan, Health/Beauty, Hanwella.

Herb line is a multi-level marketing beauty and health company selling directly to consumers founded in 2018 and registered under ayurvedic department of Sri Lanka as an ayurvedic products manufacturing organization in 2020.

17/09/2021

ඔබට අපෙන් නිවසටම භාන්ඩ ගෙන්වා ගන්න.

ඇනවුම් කරීමට ඔබගේ
👉නම -
👉ලිපිනය-
👉දුරකථන අංක 2ක් -
👉නගරය-
Inbox කරන්න.

Cash on delivery 🚚

Photos from Herbline with Dushan's post 24/08/2021

🔴රූපලාවණ්‍ය පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන ඔබ " කෙරටීන් " යන වචනය අනිවාර්යයෙන්ම අසා ඇති. මේ කෙරටීන් යනු මොනවාද ? එය ඔබගේ හිසකෙස් පමණක් නොව නිය හා සමද ශක්තිමත් කරනු ලබන ස්වාභාවික ප්‍රෝටීන වර්ගයකි.

🤗එසේම ඔබගේ හිසට මෙම කෙරටීන් සත්කාරය කිරීමෙන් හිසකෙස් ශක්තිමත් වීමත්, බාහිර බලපෑමකින් තොරව හිසකෙස් ආරක්ෂා කිරීමත්, දිදුලන හා සුසිනිදු කෙස් කළඹකට හිමිකම් කීමේ හැකියාවත් ලැබෙනවා. මෙම සත්කාරය කාන්තා පිරිමි🙎‍♀️🙎‍♂️ භේදයකින් තොරව ඕනෑම අයෙකුට කළ හැකියි.🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

😊herbline වෙතින නවතම keratin අඩංගු නිෂ්පාදන පෙල. 🌿✅🎀🎀🎀🎀🎀🎀

👉ඔබගේ හිසකෙස් අකලට ගැලවී යනවද? හිසකෙස් කැඩීයනවද?
👉කෙස් ශක්තිමත් නැත්ද?
👉Rebounding, colouring කරලා හිසකෙස් දුර්වල වෙලාද?

🔴 මෙම ප්‍රශ්න වලට සාර්ථකම පිළිතුර වන්නෙ(keratin treatment)
කෙරොටීන් සත්කාරයයි.,
ශක්තිමත් දිදුලන කෙස් කළඹක් සදහා ,
අද ම ඔබත් වෙනස අත්විද බලන්න !!

🔴වැඩ කරන දින 3 - 5 ඇතුලත නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..🚚

🔴Cash on delivery / පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.📦

🔴මිලදී ගැනීමට Inbox මගින් හො 0765468121 whatsapp විමසන්න..

23/08/2021

දිනක් තුල වැඩිම ඇනවුම් ප්‍රමානයක් 😍

Photos from Herbline with Dushan's post 22/08/2021

දින පතා අපව විශ්වාස කර ..අප නිශ්පාදන ගන්න
පාරිභෝගිකයන්ට ස්තූතිය ..
😍😍😍😍😍

0765468121 coll

22/08/2021

*╰☆☆ලැබුවා වූ නිකිණි පුන් පොහෝ දිනය🍃⃟🌼᭄ඔබටත් ඔබේ පව්ලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී පොහෝ දිනක් වේවා !❤️⃟✦⃝̮̮̮̯̯̯🙏🏻☆☆╮*

Herbline with Dushan

Photos from Herbline with Dushan's post 22/08/2021

👉Rebouding,colouring ,කරපු ඔබෙි කොන්ඩය, දැන් පිදුරු ගොඩක් වගේද?🥺
👉හිසකෙස් ගැලවි යනවාද?
👉දුර්වල වෙලාද,
🔴එකට හෙතුව හරියාකාර සාත්තුවක් නොමැතිකම,😊
🔴එහෙනමි මෙන්න නියම විසදුම🥰
👉මෙය පවිචිචි කිරිමෙන්, ශක්තිමත් ආකාර්ශනිය, දිදුලන කෙස් කලබක හිමිකාරියක් වන්න.

🔴Cash on delivery / පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

🔴0765468121 whatsapp , inbox

Photos from Herbline with Dushan's post 21/08/2021

ඔයත් අසද ඔයාගේ අවපැහැ ගැන් උනු හම ලස්සන දිදුලන සමක් කර ගන්න.

👉වැඩිය හිතන්න එපා අපි දෙන්නම් විසදුමක්.
🔴 අපේ නිෂ්පාදන ෂරිරයට හනි නොකරන නිසා බය නැතුව පාවිච්චී කරන්න පුලුවන්.
🔴කුංකුම,ග්ලුටතයොන් හා සැෆ්‍රන් සාරයෙන් මුසු වී විටමින් E ,B3 අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත.
🔴මෙම බොඩි ලෝෂන් එක සම පෝෂණය කර පැහැපත් දිදුලන සමක් ලබාදෙයි.
🔴දවස පුරාවටම ඔබව සුවදවත්ව තබයි.

price = Rs.795
200ml

Herb Line නිෂ්පාදන භාවිතා කර වෙනස අත්විඳින්න..

🔴වැඩ කරන දින 3 - 5 ඇතුලත නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..🚚

🔴Cash on delivery / පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.📦

🔴මිලදී ගැනීමට Inbox මගින් හෝ 0765468121 whatsapp විමසන්න..

Want your business to be the top-listed Beauty Salon in Hanwella?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Hanwella