VD Beauty Queen
hello,welcome to oriflame digital platfrom .I,m manager of oriflame..To get these products.I will help you.����������� Oriflame cosmetics beauty care
11/01/2022
LOVE NATURE HAIR & BODY OIL 🌻
💁♀️ සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?
එකිනෙකට අසමාන වර්ණයෙන් යුත් මුහුණ හා සිරුරට සමානාත්මතාවයෙන් යුත් පැහැපත් දිදුලන සමක් සඳහා මෙන්ම සමේ ආසාත්මිකතා, පිම්පල්ස්, රෑෂස්, කොරළ තත්ත්වයන් සහ ලප කැළැල් හේතුවෙන් අවලස්සන වූ සමට රන් සාරයක් බඳු අද්විතීය ශාකමය සත්කාරයකි.
⭕ ස්විට් ආමන්ඩ් ඔයිල්
⭕ විටමින් E
❤️ Body Oil හී ඇති විශිෂ්ට ප්‍රතිඵල
🍀 දිගු කාලයක් රඳා පවතින ෆෙයානස් දීප්තියක් සමට ලබා දේ.
🍀 රසායනික ක්‍රීම් වලින් නොලැබෙන දිදුලන පැහැපත් බවක් ලබා දේ.
🍀 ෆෙයානස් ක්‍රීම් එකකට එහා ගිය පැහැපත්වීමක් ලබාදෙයි.
🍀 පැහැපත්බව වැඩි කරයි.
🍀ස්ට්‍රෙච් මාක්ස් අවම කරයි.
🍀 මදුරුවන් දෂ්ඨ කිරීම නිසා ඇතිවූ මාක්ස් නැතිකරයි.
🍀 සම අධික ලෙස වියලීම හොඳින්ම පාලනය කරයි.
🍀 කොරළ තත්වයන් අවම කරයි.
🍀 සම මත ඇතිවන රෑෂස් ආසාධන අවම කරයි.
🍀 ඇක්නී අවම කරයි.
🍀 බ්ලීචින් ආසාධන සුවකරයි.
🍀 අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.
🍀 හයිපර් පිග්මන්ටේෂන් අවම කරයි.
🍀 එල්ලා වැටීම අවම කරයි.
🍀 සමට තෙතමනය ලබාදී ස්නායු උද්ධීපනය කරයි.
🛑 Body Oil එක භාවිතා කළ හැක්කේ කෙසේද?🛑
💁♀️ ඔයිල් එකෙන් බිංදු හතර පහක් අත්ලට නොව ඇඟිලි තුඩට ගන්න.
💁♀️හොඳින් පිරිසිදු කර හොදින් පිසදාගත් ශරීරයේ කැමති තැනකට ගල්වන්න.
💁♀️ඔයිල් එක සමට උරාගන්නා තුරැ මෘදුව කවාකාවර පිරිමදින්න.
💁♀️උදෑසනට සහ රාත්‍රීයේ නින්දට යන්නට පෙර ගල්වන්න.
💁♀️ දිනපතා පාවිචචි කළ හැකියි.
💁♀️සාර්ථක ප්‍රතිඵල සඳහා අවම වශයෙන් මාස දෙකක්වත් පාවිචචි කරන්න.
💁♀️වෙනත් ආලේපන සමඟ වුවද පාවිචිචි කළ හැකිය.
Now available plz contact 0714946117
11/01/2022
තෙල් සහිත සමක් ඇති ඔබ Blemishes නිසා පීඩා විඳින කෙනෙක් ද?? 😥
මොනාද මේ "Blemishes" කියන්නේ, 😮😮
🍀මුහුණේ සම මත හටගන්නා කුෂ්ඨ (Rashes)
🍀සමෙහි ඇතිවන වර්ණ අසංතුලිතාවන් ( Pigmentation)
☘️කුඩා බිබිලි හා ඒ නිසා ඇති වූ කැළල් (Acne and Acne Scars)
☘️මුහුණේ ඇතිවන අසාමාන්‍ය ගෙඩි ( Cysts)
🍀පැල්ලම් ( Pustules)
මෙන්න මේ ප්‍රශ්නවලට විසඳුමක් ලෙස තමයි 👉 ORIFLAME 🍃Love Nature🍃 Purifying Corrective Stick එක අපි ඔයාලට හඳුන්වලා දෙන්නේ
පෙනුමෙන් මේක ඔයා Normal Use කරන Lipstic 💄💚 එක වගේම තමයි.
ඒකෙන් ලැබෙන වාසියක් හැටියට මේ Purifying Corrective Stick එක ඔයා ගමනක් යනකොට උනත් අරගෙන යන්න පුළුවන්.
වෙනසකට තියෙන්නේ මේක අපි Use කරන්නේ Face 💆♂️💆♀️ එකට
🌺 ස්වභාවික 🌱Tea Tree Essential Oil🌱 සහ 🍋Lime 🍋අඩංගු වන නිසා සමේ ඇති වෙලා තියන කැළල් අවම කරන්න සෘජුවම මැදිහත් වෙනවා.
💥මෙහි තියන විශේෂත්වය තමයි ඕනෑම වයස් මට්ටමක කෙනෙක්ට භාවිතා කරන්න සුදුසු වීම.
🍄🍄🍄භාවිතා කරන ආකාරය🍄🍄🍄🍄
ඇස් වට ප්‍රදේශය හැර 👀 කැළල් ඇති සෑම ස්ථානයක ම ආලේප කරන්න. 💆♀️💆♂️💆♀️💆♂️
ඔබට අවශ්‍ය ඕනැම අවස්ථාවක භාවිත කල හැකි ය. ⌛⏳
11/01/2022
Essential Fairness Multi Purpose Cream 🏵
😍පැහැපත් වෙන්න කැමති ඔබ වෙනුවෙන්ම.
😍ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක..
❤❤ මුලින්ම කියන්න තියෙන වැදගත්ම දේ තමයි oriflame ආයතනයේ නිෂ්පාදන කිසිවක් බ්ලීචීන් අහිතකර ද්‍රව්‍ය වැනි දේවල් වලින් නිෂ්පාදනය කර නොතිබීමයි...
එම නිසා කිසිදු අහිතකර බලපෑමකින් තොරව විශ්වාසයෙන් යුතුව මිල දී ගෙන භාවිතා කළ හැකි කළ හැකි ස්වභාවික නිෂ්පාදන oriflame ආයතනය විසින් නිපදවන බව සහතික කළ යුතුමය....
😍 මුහුණේ ලප කැලැල් ඉවත් කර,සුසිනිඳු ,පැහැපත් සමක් ලබා ගැනීමට කැමති ඔබ වෙනුවෙන්ම..
😍 ඕනෑම වයසක පුද්ගලයෙකුට විශ්වාසයෙන් යුතුව මිල දී ගෙන භාවිතා කළ හැක..
😍 නව ආරකින් පැමිණි essential fairness cream දැන් body cream එකක් විදිහට භාවිතා කල හැක...
❤ පැහැපත් දිදුලන නීරෝගී ලස්සන සමක් ලබා ගැනීමට කැමති ඔබට bleeching අඩංගු නොවන ස්වාභාවික කැනෝලා තෙල් සහ විටමින් ඊ සාරයෙන් අනූන මෙම නිශ්පාදන මගින් හැකියාව ලැබේ .
😊 ️සමේ තෙතමනය ආරක්ෂා කර දෙයි....
😊 සම නැවුම්ව තබයි සම ප්‍රබෝධවත්ව තබයි....
😊 ️සුසිනිඳු පැහැපත් සමක් ඔබට ලබාදෙයි...
😊 ️හිරු එළියෙන් සම අඳුරු පැහැ වීම වළක්වා දී සම ආරක්ෂා කරයි...
11/01/2022
❤️HAIRX Advanced Care Ultimate Repair❤
ඔයාගෙ කොන්ඩෙත් කැඩිලා යනවද? අගිස් පැලෙනවද?
කොන්ඩය Damage වෙලාද ......?
Oriflame වෙතින් ඔබේ කෙස් කලඹට උපරිම අලුත් වැඩියාවක්.........
▪️ හිසකෙස් වියලි වීම, කැඩී යාම, අග පැලීම,දුර්වල
වීම,ගැට ගැසීම, ඝනත්වය අඩු වීම ඒ වගේම
හිසකෙස් ඔබට අවශ්‍ය ලෙස පාලනය කල
නොහැකි වීම
යන ගැටලු වලට වගේම,
▪️ හිසකෙස් තඹ වීම
▪️ අකලට කෙස් ඉදීම
▪️ හිසකෙස් වලට පෝෂණය මදිවීම
▪️ හිසකෙස් දුර්වර්ණ වීම
▪️ හිසකෙස් ගැලවී යාම
යන ගැටලු වලටත් විසදුමක් ලෙස,
❤oriflame වෙතින් ඔබට,
❤Hairx Advanced Care Ultimate Repair Nourishing
▪️ Shampoo
▪️ Conditioner
▪️ Hair mask
▪️ Split ends serum
යන නිශ්පාදන හදුන්වා දී තිබෙනවා .
💥මේ ජනවාරි මාසෙදි විශේෂ ඩිස්කවුන්ට් ප්‍රයිස් වලට දෙනවා💥💥
ඕන අය ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න😊
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Galle
Hikkaduwa
80240
