Girly Glow
ලස්සන වෙන ගමන් ජිව්තය දිනන්න��
01/04/2024
❤ Optimals Age Revive Day & Night Cream ❤
කාන්තාවන් වයසට යාමත් සමඟම සම එල්ලා වැටීම හා වයස් ගත බව වැඩියෙන් පෙනීමට පටන් ගන්නවා... සාමාන්‍යයෙන් අවුරුදු 35 ඉක්මවා ගිය පසු මෙම ලක්ෂ ණ වැඩියෙන් පේන්න ගන්නවා..
එක සම්පුර්ණයෙන් වළක්වා ගන්න බැරි උනත්,වයසට යාම තරමකට වළක්වා ගන්න පුලුවන්. ඒ සඳහා Oriflame වෙතින් හදුන්වා දී තිබෙන Optimals Day & Night ක්‍රීම් මගින් එම තත්ත්වය දුරු කර ගැනීමට පුළුවනි .
🌺Age Revive Night Cream
වයස් පෙනුම වැළැක්වීම සඳහා උපකාරී වන cream වර්‍ගයකි.
දීප්තිමත්, තරුණ පෙනුමැතිව සම යථා තත්වයට පත් කිරීමට සහ පැහැපත් කිරීමට උපකාරී වන අතරම, රාත්‍රියේදි සමට සත්කාර කර සියුම් ඉරි සහ රැළි වැටීම අඩු කිරීම සඳහා එය දැඩි ලෙස සමෙහි තෙතමනය ආරක්ෂා කර පෝෂණය කරනු ලබනවා.
🌺 Age Revive Day Cream SPF 15
මොයිස්චරයිසර් වශයෙන් මෙන්ම වයසට යාමෙන් හා හිරු කිරණින්, දුහුවිල්ලෙන් සම ආරක්ෂා කර ගැනීමට උපකාරී වන අතර සියුම් ඉරි සහ රැළි පෙනුම අඩු කිරීමට උපකාරී වේ.සම දීප්තිය කරයි.
🌺Anti-Aging Cream එකෙන් ඔයාට ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ වන්නේ
❤සමෙහි තියෙන රැලිවැටිම අවම කරයි. (wrinkles)
🌺 මුහුණේ එල්ලා වැටිම අඩු කරයි.
❤ සමට පැහැපත් බවක් ලබා දෙයි.
🌺Day cream එකක් වගෙම night cream එකක් වගෙම පාවිච්චි කිරීමෙන් උපරිම ප්‍රතිඵල ලබා ගත හැකිය ❤❤
දිනපතා පාවිච්චි කරනවා නම් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.
වයස 35 ට වැඩි ඔබට වයස් ගත විම පාලනය කර නිරෝගි සමක් Optimals age Revive Night Cream & Day cream පාවිච්චි කර බලන්න.
For your valuable order ❤️❤️❤️❤️
Please inbox me ❤️❤️❤️
01/04/2024
ඔබේ පෞද්ගලිකත්වය රැක ගැනීම ඔබ සතුයි.
ඒ නිසා පිරිසිදුව තබා ගැනීම ඔබේ වගකීමයි.
පිරිසිදුකම ගැන කතා කරන මේ මොහොතේ ඉබේ දෑත් මෙන්ම ඔබේ private areas ගැනත් සැළකිලිමත් වීම ඉතාමත් වැදගත්.ඔබ ගැන අප වැඩියෙන් සිතන නිසා ඔබට වඩාත් ප්‍රයෝජනවත් නිශ්පාදනයක් තමයි oriflame femenelle intimate wash.
😍😍
මින් ලැබෙන වාසි ඔබම අත් විඳින්න.
👁️🗨 ඉකිලි, කිහිලි වල ඇති ආසාදන තත්වයන් සුව කර ඔබට සහනය ලබා දේ.
👁️🗨️ ඔබේ විශේෂ දිනවලදී ඔබව වඩාත් පහසුවෙන් තබයි.
👁️🗨️ ඔබගේ private areas වල අඳුරු පැහැය ඉවත් කරයි.
👁️🗨️ විශේෂයෙන් කාන්තා හා යෞවනියන්ගේ කාන්දුවීම් ආශ්‍රිත ගැටළු වලට හොඳ විසඳුමක්. ඉන් දුර්ගන්ධය ඉවත් කරයි.
👁️🗨️ සාමාන්‍ය දරු ප්‍රසූතිය කල මව්වරුන්ට ඉතාම සුදුසුයි.
👁️🗨️ පෞද්ගලික පිරිසිදු බව සැළකිලිමත් වන කාන්තා පුරුෂ දෙපාර්ශවයටම සුදුසුයි. සායනිකව පරික්ෂා කර තහවුරු කර ඇත.
👁️🗨️ PH අගය බැලන්ස් කර විෂබීජ ආසාධනයන් වළකනවා.
31/03/2024
Aluth awuruddata thegi denna
06/06/2023
Best bags offers ❤️
Oder Now
06/06/2023
June flyer
Best offer
Oder Now
Inbox for more details ❤️
01/04/2023
19/02/2023
SALE ❤️ SALE ❤️ SALE.......
06/02/2023
අද ඔයාලට පොඩි tool එකක් අරගෙන ආවේ.. face එකේ Threading, waxing, shaving කරන ඒන්ජල්ස් ලා ඉන්නවානේ නේද..ඉතින් එයාලට ගොඩක් useful tool එකක් තමයි මේක...😯😯
Oriflame එකෙන් අලුතෙන්ම හඳුන්වලා දීලා තියෙන facial hair remover එක..මේකට 20%ක discount එකක් තියෙනවා..මේක available වෙන්නේ පෙබරවාරි 15 වෙනකම් විතරයි හැබැයි...🤗
Facial hair කියලා කියන්නේ අපි හැමෝටම ටිකක් කරදර දෙයක්නේ..ඒවා තියෙනකොට මූණත් ටිකක් කැතට පේනවා..ඉතින් ඔය ටික අයින් කර ගන්න saloon එකකටම යන්න වෙනවා..ගොඩක් වෙලාවට අපි eyebrows හදන්න salon එකට ගියාම තමා ඕකත් මතක් වෙලා සල්ලි දීලා අයින් කර ගන්නේ..ඒත් ඉතින් හැම තිස්සෙම salon යන්න අපිට වෙලාවක් නැති නිසා ගෙදර ඉදලම ඔයාලට මේක කරගන්න පුළුවන් නම් වෙලාවයි සල්ලියි දෙකම ඉතුරුයි..ඒකට තියෙන හොඳම විසඳුම තමයි මේ tool එක..😯😍
මේකෙන් හරිම safe විදිහට ඔයාලට facial hair remove කර ගන්න පුළුවන්...මූණට කිසිම හානියක් වෙන්නේ නැතුව ඉක්මන්ටම gentle & smoothly වැඩේ කර ගන්න පුළුවන්...අපි salon එකේදී වගේ අයින් කර ගන්න ගියොත් එක්කෝ නුලෙන් එහෙම නැත්තම් rechargeable tool එකකින්නේ අයින් කරන්න වෙන්නේ..එතකොට රිදෙනවත් වැඩියි..😩😩 Sensitive skin එකක් තියෙන කෙනෙක්ට නම් මුණ චුට්ටක් රතු වෙනවා, ඉදිමෙනවා වගේ දේවල් වෙන්නත් පුළුවන්...😢😢 ඉතින් අපේ tool එකෙන් මේ කිසිම දෙයක් වෙන්නේ නෑ..ඔයාලට දැනෙන්නේවත් නැති විදිහට facial hairs ටික මුලෙන්ම අයින් වෙනවා..මුලෙන්ම අයින් වෙන නිසා නිතරම අයින් කරන්න ඕන වෙන්නෙත් නෑ..එක පාරක් wax, threading / shaving කලාම ගොඩක් කල් තියා ගන්න පුළුවන්...😯😍😯
මේක use කරන්නත් හරිම ලේසියි...Tool එකේ metal spring එක මුණේ facial hair අයින් කරගන්න ඕන තැන තියලා හෙමීට පහලට press කරන්න තියෙන්නේ..මම කරන විදිහ පහල video එකක් දාලා තියෙනවා...ඒක බලන්න එතකොට ඔයාලට හොඳටම තේරෙයි..🤗🤗🤗
මේක ඔයාලට Chin එකට, Upper lip එකට, cheeks වලට, neck එකට වගේ මූණේ ඕනම තැනකට use කරන්න පුළුවන්...😍😍
Size: Approx.10,5 x 5 cm. Stainless steel and plastic.❤
04/02/2023
Best valentine gift for your beauty girl ❤️
Oder Now with Free Delivery 😍
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Hikkaduwa
