LiyaShaa Beauty Salon
We Take Care of Your Beauty
අළුත් වැඩක් ලගදීම බලාපොරොත්තුවෙන් ඉන්න මගේ ආදරණී හැමෝම. ගෙස් කරන්න පුළුවන් ද.. ❤️❤️❤️ආදරෙයි.. මාවත් follow කරන් යමුද..
අව්ලෙන් මාවම හොයන් ආව මේ කස්ටමර් කොන්ඩේ ස්ට්රේට් කරලා ඉවරවෙද්දි 🥰🥰අනේ මාර ලස්සනයි මට මාර සතුටුයි කියලා සතුටින් කියද්දී මට මාර සතුටක් දැනුනේ.. ඉතින් එන්න ඔයත් සුහදශීලි සේවාවක් ලබාගන්න LiyaShaa Beauty Salon වෙත call 077 812 7733 එකක් දීලා වෙලාවක් වෙන් කරගන්න පුළුවන්❤️❤️❤️
මේකත් බලන්නකෝ ලස්සනයි ද කියලා ❤️❤️මාවත් follow කරන් යමුද... 077.8127733.📞වෙලාවක් වෙන් කරගන්න..
මේ තියෙන්නේ තවත් කරපු ලස්සන නොර්මල් dressing එකක්.. අයෙත් තවත් ලස්සන වැඩ ඉදිරියට තියෙනවා එන්න ඉතින් හොද සුහදව සර්විස් එකක් ලබාගන්න 📞 077 812 7733 ❤️❤️❤️
තවත් කරපු නොර්මල් ඩ්රසින් එකක් ලස්සනයි නම් කොමෙන්ට් දාගෙන යමුද ❤️❤️
2026.08.21.හා 22.23.යන තෙදින සැලුන් LiyaShaa Beauty Salon වසා ඇත අනිකුත් දිනයන්හි සේවාවන් ලබාගැනීමට 📞 077 812 7733 whatsapp හෝ 071 6452233 ඇමතුමක් ලබාදෙන්න ❤️👍
නොර්මල් dressing එන්න මේ වගේ ලස්සනට හැඩවෙන්න 📞 077 812 7733 මේ යන ගමනේ ලස්සන කමෙන්ට් දාලා යමුද. 👌👌💪💪❤️❤️❤️
Category
Website
Address
261/10, Godagama Road, Habarakada
Homagama
10200
Alerts
Be the first to know and let us send you an email when LiyaShaa Beauty Salon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
