Chamathka Cosmetics

Chamathka Cosmetics

Share

Cosmetics and fancy shop where you can find a wide range of beauty products and accessories.

12/09/2026

අපගේ අලුත් WhatsApp අංකය! 📲✨

ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර දැන ගැනීමට අදම අපගේ නව WhatsApp අංකයට පණිවිඩයක් යොමු කරන්න.

📲 WhatsApp: 076 477 9791

09/09/2026

80s vibe එකට Chamathka Cosmetics... 🤫✨

07/09/2026

ඔබේ කෙස් කළඹට ඔලිව්වල ස්වාභාවික පෝෂණය ලබා දෙන්න! 🌿✨

වියළි, හානි වූ කොණ්ඩයට නිවැරදි සත්කාරය ලබාදී සිනිඳු දිලිසෙන කෙස් කළඹක් ලබාගන්න Roushun Olives Shampoo & Conditioner Combo එක අදම තෝරාගන්න.

🎁 විශේෂ දීමනාව
එකක් මිලදී ගන්නා විට: Rs. 1,750
Buy 2 (Shampoo + Conditioner) දෙකම: Rs. 3,000 (රු. 500ක ඉතිරියක්!)

Chamathka Cosmetics 💄
64/A, Chamathka, Highlevel Road, Homagama. 🚕

06/09/2026

එයාට කැමතිම දේ තෝරගන්න Chamathka Gift Voucher එකක්ම දෙන්න! 🎁✨

ඔබේ ආදරණීයයන්ට දෙන්න පුළුවන් හොඳම Surprise එක! ❤️

Chamathka Cosmetics 💄
64/A, Chamathka, Highlevel Road, Homagama. 🚕

04/09/2026

COSMO Face & Body Scrub එකතුවේ ඔබේ සමට ගැලපෙනම Varient එක දැන් Chamathka Cosmetics වෙතින් ලබාගත හැක. ❤

Charcoal Detox - මැරුණු සෛල සහ කුණු දුහුවිලි ඉවත් කරලා Deep Clean කරන්න.

Coffee Youthful Glow - සමේ තරුණ බව රැකගෙන ස්වාභාවික දිලුමක් දෙන්න.

Rice Milk Smoothing - සම සිනිඳු කරලා පැහැපත් කරන්න.

Fruitburst Smoothie - ස්වාභාවික පළතුරු සාරයෙන් සම නිරෝගී කරන්න.

දැන් KOKO app එක හරහා වාරික 3කින් ගෙවන්න ගන්න පුලුවන් 🤩

🔴 Cash On Delivery Available

ඔබේ නිවසටම ගෙන්වාගන්න අපට WhatsApp හෝ Messenger හරහා ඔබගේ ඇණවුම යොමු කරන්න. 📲

WhatsApp - 076 477 979 1

--------------------------------------------------

Chamathka Cosmetics 💄
64/A, Chamathka, Highlevel Road, Homagama. 🚕

03/09/2026

අපගේ පාරිභෝගිකයින් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි! 📢

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අපගේ පැරණි WhatsApp අංකය (078 979 9791) තාවකාලිකව අක්‍රිය වී ඇත.

ඔබගේ ඇණවුම් සහ තොරතුරු ලබා ගැනීමට මෙතැන් සිට අපගේ නව WhatsApp අංකය භාවිත කරන්න. 👇

📲 අලුත් WhatsApp අංකය: 076 477 979 1

සිදුවූ අපහසුතාවයට අපගේ කණගාටුව!

22/08/2026

අතේ සත පහක් නෑ කිව්ව යාළුවා කෙල්ලත් එක්ක Chamathka Cosmetics එකේ ඉන්නවා දැක්කාම... 🎯👀

📍 Chamathka Cosmetics - 64/A, හයිලෙවල් පාර, හෝමාගම
📞 WhatsApp: 078 979 9791

20/08/2026

දින කීපයකින් පරවෙන මල් වෙනුවට, එයාගේ සම හැමදාම බැබළෙන Skincare Gift එකක් දෙමුද? 🌹✨

එයාගේ ලස්සන ගැන ඇත්තටම හිතනවනම්, පරවෙලා යන මල් පොකුරකට වඩා මේ වගේ Original Skincare Set එකකින් එයාව Surprise කරන්න!

📍 Chamathka Cosmetics - 64/A, හයිලෙවල් පාර, හෝමාගම

📞 WhatsApp: 078 979 9791

15/08/2026

වියළී පැලුණු තොල්වලට ක්ෂණික සහනයක්! 👄🌿

තද අව්ව නිසා හෝ ශරීරයේ තෙතමනය අඩු වීමෙන් ඔබේ තොල් වියළිලා, පැලිලා කැත වෙලාද?

මෙන්න ඒකට හරියටම ගැලපෙන ස්වාභාවික විසඳුම
Aloe Vera 99% Lip Gloss!

අදම Chamathka Cosmetics වෙතින් මිලදී ගන්න!

📍 Chamathka Cosmetics - 64/A, හයිලෙවල් පාර, හෝමාගම
📞 WhatsApp: 078 979 9791

30/07/2026

හිරුගේ රශ්මියෙන් දෙරණ කරකුට්ටන් වුණත්, වැස්සෙන් දෙරණ තෙමී ගියත්... ඔබේ සුන්දරත්වය වෙනස් වෙන්න දෙන්න එපා! ☀️🌧️

ඕනෑම කාලගුණයකට, ඕනෑම පරිසරයකට ගැළපෙන 100% Original Skincare සහ Cosmetics සත්කාර රැසක් සමඟින් ඔබේ සමට සැබෑ "චමත්කාරයක්" එකතු කරගන්න අදම පියනගන්න!

Chamathka Cosmetics ❤️

📍 64/A, හයිලෙවල් පාර, හෝමාගම.
📞 WhatsApp: 078 979 9791

Telephone

Address


64/A, Chamathka, Highlevel Road
Homagama
10200

Opening Hours

Monday 09:30 - 19:30
Tuesday 09:30 - 19:30
Wednesday 09:30 - 19:30
Thursday 09:30 - 19:30
Friday 09:30 - 19:30
Saturday 09:30 - 19:30
Sunday 09:30 - 19:30

Alerts

Be the first to know and let us send you an email when Chamathka Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Homagama.