D Bridal

D Bridal

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D Bridal, Beauty Salon, 271/3, Habarakada, Homagama.

Welcome to D Bridal ✨
Your trusted bridal & beauty partner .
👰‍♂️🤵‍♀️🧖‍♀️💄💅
Bridal & Dressing | Hair | Makeup | Facial | Cleanup | Waxing | Manicure & Pedicure | Dressing | Kids Care | Piercing

29/09/2026

🎓✨ **A Beautiful Graduation Look by D’Bridal** ✨🎓

බොහෝ දුරක සිට අපව විශ්වාස කරමින්, තමන්ගේ විශේෂ **Graduation Day** එක ලස්සන කරගන්න D’Bridal වෙත පැමිණි Bandaranayaka ට අපගේ හදපිරි ස්තුතිය! ❤️

ඔයාගේ මේ විශේෂ දිනයේ ලස්සනට, elegant විදිහට සූදානම් වෙන්න අපව තෝරාගත්ත එක අපටත් ලොකු සතුටක්. 🥰✨

🎓 **Graduation • Birthday • Engagement • Bridal • Homecoming • Party Makeup**

ඔබේ ජීවිතයේ සුවිශේෂී දවසක් නම්, ඒ දවසේ ඔබේ ලස්සන තවත් විශේෂ කරන්න **D’Bridal** සමඟ එකතු වෙන්න. 💄✨

📍 D’Bridal Saloon – Habarakada, Homagama
📞 0779 83 83 47

**Thank you Chineli for trusting D’Bridal with your special day! ❤️**

22/09/2026

✨ **Every Time She Chooses D Bridal! ❤️**

හැමදාම වගේ අපිවම හොයාගෙන එන අපේ ආදරණීය Shumara Chethanika අදත් පාටියකට සහභාගී වෙන්න අපිත් එක්ක එකතු වුණා. 💄✨

ඇගේ ස්වභාවික සුන්දරත්වය තවත් ලස්සනට ඉස්මතු කරමින්, elegant & glamorous party look එකක් අපි මෙහෙම නිර්මාණය කළා. ❤️

ඔයාලටත් **Party එකකට, Birthday එකකට, Special Event එකකට** මේ වගේ ලස්සනට හැඩවෙන්න ඕනේ නම්, අදම **D Bridal** අපිව අමතන්න. 💋✨

📞 **077 983 8247**

ඔබේ ලස්සන දවසට… ඔබේ විශ්වාසවන්ත තේරීම **D Bridal** ❤️

19/09/2026

✨ **පැහැය වෙනස් නොකර... ඔබේම Natural Beauty එක තවත් ලස්සනට Glow කරගන්න!** 💖

**D Bridal** අපිවම හොයාගෙන එන අපේ තවත් ආදරණීය Client කෙනෙක් තමන්ගේ Party එකට ලස්සනට හැඩවෙලා යන්න අපිව තෝරාගත්තා. 🥰✨

එයාගේ **natural complexion එක වෙනස් නොවෙන විදිහට**, එයාගේම සුන්දරත්වය තවත් ඉස්මතු කරමින් **Natural & Elegant Glam Look** එකක් අපි නිර්මාණය කළා. 💄🌸

අපිව විශ්වාස කරලා, ඔබගේ විශේෂ අවස්ථාවට අපිව තෝරාගත්තට **බොහොම ස්තුතියි!** ❤️

ඔබටත් ඔබේම ලස්සන රැකගෙන, **Natural Glow එකක් එක්ක** ඕනෑම උත්සවයකට ලස්සනට සහභාගි වෙන්න ඕනේ නම්... ✨

💍 Wedding | 💖 Engagement | 🏡 Homecoming
🎂 Birthday | 🎓 Graduation | 🎉 Party
🌸 හෝ ඔබගේ ඕනෑම Special Occasion එකකට...

📞 **ඔබේ වේලාව අදම වෙන්කරවාගන්න – 077 983 8347**

✨ **D Bridal – Enhance Your Beauty, Don’t Change It!** ✨

18/09/2026

✨ **A Beautiful Bride in a Stunning Western Gown 👰🏻‍♀️🤍 | D’Bridal** ✨

D’Bridal අපිව හොයාගෙන ආව මේ හැඩකාර මනමාලි, ඇයගේ ජීවිතයේ ලස්සනම දවස වෙනුවෙන් **elegant Western gown look** එකකින් මෙහෙම හැඩවුණා. 🤍✨

ඇගේ ස්වභාවික සුන්දරත්වය තවත් ඉස්මතු වන විදිහට Makeup, Hair Styling සහ සියලුම finishing touches අපි ආදරයෙන් සූදානම් කළා. 👰🏻‍♀️💄✨

ඔබටත් ඔබේ **Dream Wedding Day** එකේ මෙවැනි සුන්දර Bridal Look එකක් ලබාගන්න අවශ්‍ය නම්, අදම D’Bridal අපිව සම්බන්ධ කරගන්න. ❤️

📞 **0779 83 83 47**

✨ **D’Bridal — Making Your Dream Bridal Look a Reality** ✨

16/09/2026

තවත් ලස්සන සුරුපිනියක් D Bridal එක්ක තමන්ගේ look එක තවත් ලස්සන කරගත් මොහොතක්! ✨💕

Party එකකට, Birthday Celebration එකකට, Engagement එකකට, Homecoming එකකට, Photoshoot එකකට, නැත්නම් ඔබගේ ඕනෑම විශේෂ දිනයකට Natural & Elegant Glam Look එකක් අවශ්‍ය නම් අපි ඔබ වෙනුවෙන් සූදානම්. 💄🌸
ඔබත් confidence එකෙන් දිදුලන්න... ✨

Book your appointment today!
📞 Call / WhatsApp: 077 983 8347

💖 D Bridal – Where Your Beauty Meets Perfection.

14/09/2026

💖 **පුරුදු පරිදි... මේ පාරත් D Bridal අපිවම හොයාගෙන ආව සුරුපිනියක්!

ඇය Wedding එකකට සහභාගී වෙන්න ලස්සනට හැඩවෙන්න **D Bridal** අපිව තෝරාගත්තා. 🥰💄

ඇත්තටම ඇයගේ ලස්සනටත් වඩා අපිට සතුටු හිතුණේ, **ඇය හරිම සතුටින් සහ confidence එකෙන් Salon එකෙන් පිටව ගිය එක!** ❤️✨

ඔබත් ලස්සනට හැඩවෙලා, ඔබ යන හැම උත්සවයකම **“Wow!”** කියන look එකක් ගන්න කැමතිද? 😍

💍 Wedding
💖 Engagement
🏡 Homecoming
🎓 Graduation
🎂 Birthday
🎉 Party
✨ හෝ ඔබගේ ඕනෑම Special Occasion එකකට...

**ඔබේ ලස්සන, අපේ වගකීම!** 💄❤️

📞 **Call / WhatsApp: 077 983 8347**
📍 **D Bridal – Habarakada, Homagama**

✨ **Come to D Bridal & Leave With a Smile!** ✨

13/09/2026

# # # ❤️ A Timeless Second Day Bridal Look with D Bridal ✨

Another beautiful chapter of **Uduli’s wedding journey** — and what a stunning one it was! ❤️✨

It was an absolute pleasure for **D Bridal** to create this elegant and traditional bridal look for her **Second Day Wedding Celebration**. From the beautifully detailed saree to the elegant makeup, hair styling and finishing touches, every detail was carefully created to complement her natural beauty. 👰🏻‍♀️🌸

A special thank you to **Uduli** for placing your trust in us once again and allowing D Bridal to be a part of these precious wedding memories. Your happiness and confidence mean so much to us. ❤️

🌹 **The beautiful bridal bouquet was specially created by Laksiri Flora adding the perfect touch of elegance and beauty to this gorgeous traditional look. Thank you for the wonderful floral creation! 💐✨

And our heartfelt appreciation to Taylor for the beautiful bridal outfit and to everyone who contributed behind the scenes to make this special day even more memorable. 🙏❤️

✨ **Two Days. Two Beautiful Looks. One Unforgettable Bridal Journey.** ✨

Planning your dream bridal look?
Let **D Bridal** be a part of your beautiful story. 🤍

📞 **Contact us: 077 983 8347**

10/09/2026

💖 **පුරුදු පරිදි... මේ පාරත් D Bridal අපිවම හොයාගෙන ආව සුරුපිනියක්!** ✨Chamindi Lahiruni ඇය Wedding එකකට සහභාගී වෙන්න ලස්සනට හැඩවෙන්න **D Bridal** අපිව තෝරාගත්තා. 🥰💄

ඇත්තටම ඇයගේ ලස්සනටත් වඩා අපිට සතුටු හිතුණේ, **ඇය හරිම සතුටින් සහ confidence එකෙන් Salon එකෙන් පිටව ගිය එක!** ❤️✨

ඔබත් ලස්සනට හැඩවෙලා, ඔබ යන හැම උත්සවයකම **“Wow!”** කියන look එකක් ගන්න කැමතිද? 😍

💍 Wedding
💖 Engagement
🏡 Homecoming
🎓 Graduation
🎂 Birthday
🎉 Party
✨ හෝ ඔබගේ ඕනෑම Special Occasion එකකට...

**ඔබේ ලස්සන, අපේ වගකීම!** 💄❤️

📞 **Call / WhatsApp: 077 983 8347**
📍 **D Bridal – Habarakada, Homagama**

✨ **Come to D Bridal & Leave With a Smile!** ✨

06/09/2026

ආදරයෙන් අපිවම හොයාගෙන ආපු අපේ ආදරණීය පොඩි ටීචගේ **Homecoming Day එකට** ලස්සනම හැඩයක් එක් කරන්න ලැබීම අපිටත් හරිම සතුටක්. 🤍✨

මනාලියකගේ ජීවිතයේ විශේෂම අවස්ථාවක් වන මේ සුන්දර දවස වෙනුවෙන් ඇයව මේ විදිහට හැඩගන්වන්න අපව විශ්වාස කළාට **D Bridal** අපි හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. 🥰

ඔබ දෙපළගේ අලුත් ජීවිතය ආදරයෙන්, සතුටින් සහ සුන්දර මතකයන්ගෙන් පිරී ඉතිරේවා! 💍❤️

**Once again, congratulations to our beautiful bride & groom!**
With love,
**D Bridal** 🤍✨

❤️✨

01/09/2026

අපිවම හොයාගෙන ඇවිත්, තමන්ගේ ජීවිතයේ ලස්සනම දවස අපිත් එක්ක බෙදාගත්ත… අපි හැමෝගෙම ආදරය දිනාගත් අපේ ආදරණීය **පොඩි ටීච ❤️👰🏻‍♀️**

ඔබගේ මංගල දිනය තවත් ලස්සන කරන්න **D Bridal** අපිව තෝරාගත්තට හදවතින්ම ස්තූතියි. 🥰✨

ඔබ දෙපළගේ ආදර කතාව සදාකාලික සතුටින්, ආදරයෙන් සහ සුන්දර මතකයන්ගෙන් පිරුණු එකක් වේවා! 💍❤️

**ඔබ දෙපළට අපේ හදවතින්ම සුබ පැතුම්!**
May your journey together be filled with endless love, happiness & beautiful memories. 🤍✨

ආදරෙයි පොඩි ටීච ❤️🥰

**D Bridal — Making Your Special Day Even More Beautiful. ✨**

Category

Telephone

Address


271/3, Habarakada
Homagama
10204

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when D Bridal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Homagama.