Salon Glovea

Salon Glovea

Share

𝗕𝗲𝗮𝘂𝘁𝘆 & 𝗕𝗿𝗶𝗱𝗮𝗹�

31/01/2026

1. ඇස් වටා කළු වීම අවම කරගන්න (For Dark Circles)

​Tip: "දවස අවසානයේ වෙහෙස මහන්සි වී ගෙදර ආවම, සීතල කරපු T-bags දෙකක් හෝ පිපිඤ්ඤා පෙති දෙකක් ඇස් මත විනාඩි 10ක් තබාගෙන ඉන්න. මේකෙන් ඇස් වටා තියෙන තෙහෙට්ටුව නැති වෙලා ප්‍රබෝධමත් බවක් ලැබෙනවා."

31/01/2026

ඔබේ සුන්දරත්වය රැකගන්න සරල රහසක්! ✨

​නීරෝගී සහ පියකරු සමක් ලබාගන්න දිනකට අවශ්‍ය පමණට වතුර පානය කරන්න අමතක කරන්න එපා. අභ්‍යන්තර පිරිසිදුකම ඔබේ බාහිර පෙනුම තවත් දීප්තිමත් කරයි.🙂

​වැඩිදුර රූපලාවන්‍ය උපදෙස් සහ සේවාවන් සඳහා අදම අපව වෙන් කරවා ගන්න

31/01/2026

✨ Salon Glovea ✨

​By Sadani Perera

​ඔබේ සුන්දරත්වය විශ්වාසනීයව සහ ආකර්ෂණීයව ඔප්නංවා ගන්න අප හා එක්වන්න! 🌸
​ඕනෑම උත්සවයකට හෝ විශේෂ අවස්ථාවකට ඔබ කැමතිම විලාසිතාවෙන් හැඩවීමට, දැන් වෘත්තීය මට්ටමේ සේවාවක් ඉතාමත් සාධාරණ මිලකට ලබාගත හැක.
​අපගේ සේවාවන්:
​💄 Makeup (Party / Function / Glam)
​👗 Saree & Normal Dressing (සාරි හැඩගැන්වීම)
​💇‍♀️ Hair Styling
​🏠 Home Visit Available (ඔබේ නිවසටම පැමිණ සේවය ලබා දේ)
​ඔබේ දිනය අදම වෙන් කරවා ගන්න. විශේෂයෙන්ම සති අන්තයේ සේවාවන් සඳහා දැන්ම අමතන්න.

Want your business to be the top-listed Beauty Salon in Horana?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Horana