Herb Line With Dasu

Herb Line With Dasu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line With Dasu, Health/Beauty, Kalutara.

Photos from Herb Line With Dasu's post 21/02/2022

කැමති අය කොමෙන්ට් එකක් දාන්න.

Photos from Herb Line With Dasu's post 02/02/2022

නිවසේ සිටම මාසෙකට රු .30,000කට වැඩි මුදලක් උපයන්න ඔයත් කැමතිද ?🤔එහෙනම් Herb Line අපත් සමග අත් වැල් බැදගන්න.🤝කිසිදු ආයෝජකයක් අවශ්‍ය නොමැත .පුහුණුව නොමිලේ...😊

Photos from Herb Line With Dasu's post 14/01/2022

🍂Herb Line පවුලේ වෙනිවැල් නිෂ්පාදන පෙළ....🍂

💐සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ
💐අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි
💐Veet කරලා Damage උන සමටත් හොදයි
💐ඉකිලි,කිහිලි, දණහිස් ,වැලමිට ,බෙල්ල වටේ ගොඩක් කලු වෙලාද ?ඒ තැන්වල අදුරු බව නැති කරගන්නත් පුලුවන්

🌟Venivel & Wild Turmeric Day Cream 50g Rs.499/=
🌟Venivel Wild Turmeric Night Cream 50g Rs.499/=
🌟Venivel Wild Turmeric Body Lotion 300mlRs.499/=
නිවසටම ගෙන්වා ගත හැක .ඔබගේ නම,ලිපිනය ,දුරකථන අංක දෙකක් Inbox කරන්න .
Cash On Delivery 🚚

Photos from Herb Line With Dasu's post 08/01/2022

Herb Line පවුලේ මෙන්න තවත් නිෂ්පාදන පෙළක් ...
100%ක් ප්‍රතිඵල තියෙන Gluta Saffron Day & Night Cream /Body Lotion සහ Face Wash මෙන්ම තවත් Saffron අඩංගු නිෂ්පාදන රැසක්

🌟රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් මෙමගින් පුලුවන් 🌟
💐Vitamin E,B5,B3
💐Bearberry & Mulberry Extract
💐Licorice Root Extract
💐Saffron,Glutathion ,Sun Protection
අන්තර්ගත කර මෙම නිෂ්පාදන සකසා ඇත .මෙම නිෂ්පාදන මගින් ඔබගේ ,

🎀✨️සම පිරිසිදු කරයි
🎀✨️සම පැහැපත් කරයි
🎀✨️සමෙහි තද පැල්ලම් මකා දමයි
🎀✨️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
🎀✨️සම පෝෂණය කරයි
🎀✨️සමෙහි රැලි ගතිය නැති කරයි 🎀✨️සමට ඒකාකාරී පැහැයක් ලබා දෙයි
ඕනම සමකට ගැළපේ .
ගැහැණු /පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහාගන්න .
🌻🍁Gluta Saffron Day cream 50gm Rs.1150/=
🌻🍁Gluta Saffron Night cream 50gm Rs.1150/=
🌻🍁Gluta Saffron Body Lotion 200ml Rs.795/=
🌻🍁Gluta Saffron Face Wash 120ml Rs.345/=
ඇනවුම් කිරීමට අවශ්‍ය නම් ඔබේ නම,ලිපිනය, දුරකථන අංක දෙකක් Inbox කරන්න .

Cash On Delivery 🚚

Photos from Herb Line With Dasu's post 05/01/2022

👰ඔබත් ළගදීම මනාලියක් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද ?
ඒත් මුහුණ පැහැපත් මදිද ?
මෙන්න Herb Line අපෙන් ඔබට අනර්ඝ නිෂ්පාදනයක් .....
🌻🍁ශ්‍රී ලංකාවේ නළු නිළියන් භාවිතා කරන ආයුර්වේද Body Lotion එක 🍁🌻
🌷Gluta Gold Natural Glow Body Lotion 🌷300ml ---Rs.2450/=
ඉතා ඉහළ වටිනාකමකින් යුත් alpha arbutin, විටමින් C,විටමින් B3 සමග පිණ්ඩ තෙල් වලින් සැකසූ Gluta Gold Natural Glow Body Lotion රාත්‍රි සත්කාරකයක් ලෙස ශරීරයේ ආලේපනය කර පැහැපත් දිදුලන සමක් ලබා ගන්න .සමට අහිතකර බ්ලීචින් අඩංගු කර නොමැත .

සමට ඒකාකාරී වූ පැහැපත් රන්වන් පැහැයක් ලබා දෙයි .භාවිතා කර වෙනස වටහාගන්න .100%ක් ස්වභාවික දෑ අඩංගු ආයුර්වේද නිෂ්පාදනයකි .අතුරු ආබාධ නැත.
ඇනවුම් කිරීමට අවශ්‍ය නම් ඔබේ නම,ලිපිනය ,දුරකථන අංක දෙකක් Inbox කරන්න .
Cash On Delivery 🚚

Category

Telephone

Website

Address


Kalutara

Alerts

Be the first to know and let us send you an email when Herb Line With Dasu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kalutara.