Herbline with dusha
cosmetics
18/02/2022
Herb Line ekka wada karanna kamathi aya mata msg ekak danna.
18/02/2022
දිග කොණ්ඩය කියන්නෙ කාන්තාවකට ආභරණයක් 💪
🔴හිසකෙස් යෑම
🔴හිසකෙස් කැඩීම
🔴හිස්හොරි සඳහා
🔴අකළට හිසකෙස් සුදු වීම
🔴තට්ටය පෑදීම
🔴හිසකෙස් වල වියළි බවට
🔴රසායනික ද්‍රව්‍ය නිසා(අයන්, ෆර්ම්, රීබොන්ඩින් කර ඩැමේජ් වූ හිසකෙස් සඳහා)
තෙතමනය ආරක්ෂා කර නිරෝගී දිඟු වරළසක් ලබා ගැනීමට.
අවුරුදු ගාණනක් භාවිතා කර අත්දැකීමෙන් ඔබ වෙත ගෙන එන තෙල් සත්කාරය ප්‍රතිඵල ඔබටම බලා ගන්න පුළුවන් .
⚫හිසකෙස් සඳහා අවශ්‍යම -
එඬරු තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, පොල් තෙල්, විටමින් E, මරතොණ්ඩි, නෙල්ලි, කළු තල සහ ඖෂධීය ද්‍රව්‍ය 20ක් යොදාගෙන නිශ්පාදනය කර ඇත.
⭕පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
⭕දිවයිනපුරා බෙදා හැරේ.
වැඩි ප්‍රතිඵල සදහා හර්බල් ෂැම්පු එක හා කන්ඩිෂනර් එක ද මිලදී ගත හැක
කාන්තා පිරිමි ඕනෑම කෙනෙක්ට භාවිතා කල හැක. ඇනවුම් කිරීමට දැන්ම 0763097312 whatsapp පණිවිඩයක් එවන්න.
09/02/2022
බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
🙍♀️ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ.
Herb Line අපි ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි.
🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Herb Line Day & Night cream / Face wash / Body lotion soap ගැන කතා කරාවි.
විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.
🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash on delivery 👍💵🚚
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kalutara
