Glamour Beauty

Glamour Beauty

Share

Welcome To Glamour Beauty

22/10/2022

Love nature Purifying Corrective Stick

😔Pimples කියන්නෙ ඇත්තටම සාමාන්‍ය දෙයක් නෙවෙයි..🙂

😔Pimples කියන්නෙ ප්‍රතිකාර කළ යුතු දෙයක්..🙄

😔නැත්නම් සිදුවෙන්නෙ ඔබේ ලස්සන මුහුණ කුරුලෑ, කුරුලෑ කැළැල්, සිදුරු මගින් අවලස්සන කර ගන්න වෙන එක..😓

😔ඒ සදහා දීර්ඝ කාලීනව විදවන්න..😓

😔අනේ මොකෝ මේ ඔයාගෙ මූණ.. මේ වගේ දේවල් වලින් කන් දෙක පුරවගන්න..😔

😔ඉතිං හොදම ප්‍රතිකාරය තියෙද්දි ඇයි තවත් worry වෙන්නෙ..😀

ඇත්තටම pimples වෙනුවෙන්ම නිශ්පාදනය කළ මෙයා තමයි අපේ oriflame පවුලට එකතු වුණ අලුත්ම සාමාජිකයා..😗

Tee tree සහ lime අන්තර්ගත,,,

😊😊💚Love nature කුඩා පවුලේ Purifying Corrective Stick💚😊😊

ඇගිලි කියන්නෙ විසබීජ ගොඩක්.. 🙂

😊ඉතිං ඔයාගෙ ඇගිලිතුඩු pimples වල ගාවන්නෙ නැතුව මේ stick එකෙන්ම ඔයාගෙ පිම්පල් එකේ ආලේප කරන්න පුලුවන්..😃

Photos from Glamour Beauty 's post 21/10/2022

Omega 3

21/10/2022

ගැහැණු ළමයි හැමෝම කැමතිනේ ලස්සනට ඉන්න..
ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමා අනවශ්‍ය රෝම වැවෙන එක..තමන්ගෙ බාහිර ලස්සන වැඩි කරගන්න අනිවාර්යයෙන් ම කරන දෙයක් තමයි shave කිරීම... ඒත් අපි shave කිරීම සඳහා භාවිතා කරන සමහර දේවල් නිසා අපේ සම හානි වෙනවා...
⛔තුවාළ කැළැල්,
⛔බිබිලි දැමිම,
⛔සම වියළීම,
⛔දද කුෂ්ට ඇති වීම දකින්න පුලුවන්..
ඒ වගේ ප්‍රශ්න නැති සමටත් හොඳින් ගැල්විය හැකි 100% ස්භාවික නිශ්පාදනයක් තමා අද ඔයාලට හදුන්වා දෙන්නේ.. මෙම නිශ්පාදනය ,
⛔අත්‍ යට,
⛔බිකිනි එරියා,
⛔දෙපා වලට,
⛔මුලු සිරුරමටම භාවිතා කළ හැකිවීම විශේෂයි ..
ඔරිෆ්ලේම් වෙතින් නිශ්පාදනය කරන අලුත්ම නිශ්පාදනය clear shave gel .. ❤️❤️❤️

ඉක්මන් කරන්න තොග අවසන් වන තුරු පමණයි...💛

21/10/2022

❤ WELNESS HAIR & NAIL NUTRY COMPLEX

ඔබගේ,
☹ ️හිසකෙස් අසාමාන්‍ය ලෙස හැලීයනවාද?
☹️හිසකෙස් වැවෙන්නේ නැත්ද?
☹️හිසකෙස් තුනී වැඩිද?
☹ ️නියපොතු වල ශක්තිමත් බවක් නැද්ද?
☹️ නියපොතු අවපැහැ ගැන්විලාද?

මේ සියලු ගැටලු වලට විසඳුම අපෙන්..

✅Hair And Nail NutriComplex යනු,
Zinc, Selenium , යකඩ, විටමින් සී, ඇමයිනෝ අම්ල සහ ශාක සාරයන් සහිත ආහාර අතිරේකයකි.
✅සාමාන්‍ය හිසකෙස් සහ සාමාන්‍ය නියපොතු මනාව නඩත්තු කිරීමට Zinc සහ Selenium දායක වේ.

දිනකට පෙති 2 බැගින් අවම වශයෙන් මාස 3 ක් පාවිච්චි කර වෙනස බලන්න.

ප්‍රතිලාභ,
🌱හිසකෙස් වැටීම වලකයි.
🌱නියපොතු සහ හිසකෙස් සදහා අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ ලබාදෙයි.
🌱නියපොතු හා හිසකෙස් ශක්තිමත් කරයි.
🌱ඝන නිරෝගී කෙස් කළඹක් හිමි කරදෙයි.
🔸කිරිදෙන මව්වරුන්ටද වෛද්‍ය අනුමැතිය ඇතිව භාවිතා කලහැක.



ඔයාට මේ product ඒක order කරන්න ඕන නම් page එකට Msg එකක් දාන්න...❤️

10/10/2022

Welcome To Glamour Beauty

Want your business to be the top-listed Beauty Salon in Kalutara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Godaparagahahena Palatota
Kalutara
12000