Herb Line with DHANU

Herb Line with DHANU

Share

Best Product - Herb Line

Photos from Herb Line with DHANU's post 10/11/2022

❤Gold Range Products❤

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100%
ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2550/=

Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1250/=

ඇනවුම් කිරීම සඳහා inbox මැසේජ් එකක් දාන්න....

Photos from Herb Line with DHANU's post 10/11/2022

❤️Offer offer offer ❤️ 40% වට්ටමක්
❤️මෙන්න herb line අපේ අලුත්ම offer එක
❤️ අපේ සියලුම product අතරින් ඔබ ලබාගන්නා
ඕනෑම ඇනවුමක් සමග පහත සදහන් offer එක
ලබාගන්න පුළුවන්❤️
❤️ඔබත් අදම මේ වටිනා අවස්ථාව ලබාගන්න !
දැන්ම ඔබට අවශ්‍ය ඕනෑම ඇනවුමක් අපෙන් ලබාගන්න ❤️
🍀🍀මොකද bleachin na.
👍ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් msg එකක් දාන්න.
ගෙදරටම ගෙනත් දෙනව.
බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්.
👉දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
ඇනවුම් කිරීමට Inbox කෙටි පණිවිඩයක් අප වෙත එවන්න

10/11/2022

කොණ්ඩය ස්ට්‍රේට්,
රීබොන්ඩින්,කලින් කරල කොණ්ඩය ඩැමේජ් වෙලාද?
කොන්ඩෙය අඩුවෙලා ද? 🤷

එසේනම් මෙන්න හොඳම විසඳුම😀
නිවසේ සිට ඔබට තනිවම කලහැකි
සත්කාරයක් 😻

👇පහල දාලා තියෙන නිෂ්පාදන පිලිවලට පාවිච්චි කරන්න

🌷Oil එක කොණ්ඩයේ ගාලා මසාජ් කරල, පැය 3 පමණ තියලා.
🌷Keratin shampoo ගාල සෝදන්න.
🌷Keratin conditioner ගාල විනාඩි 5 පමණ තියලා ටිකක් සෝදන්න. සම්පූර්ණ යෙන්ම conditioner යවන්න එපා.

🌷සතියකට 1සැරයක්, keratin shampoo යොදා සෝදා,
Keratin Repair treatment cream eka ගාල විනාඩි 20 - 30 හිස ආවරණය වන පරිදි වහලා තියන්න. පසුව සෝදන්න.

🎀 ඔබත් අදම ඇණවුම් කිරීමට 👇
🖥️ Messanger inbox

Photos from Herb Line with DHANU's post 23/04/2022

Photos from Herb Line with DHANU's post 17/03/2022

New offer 😍

03/03/2022

Herbline team එකත් එක්ක එකතු වෙලා හරියට කරොත්😍 ඔයාට ඔනී ගාන
Rs 5000 ක් ද
Rs 10000
Rs 20000
Rs 40000
Rs 50000😎
Rs ලක්ශයක් ද 😱
ලක්ෂ දෙකක් ද 😱
ලක්ෂ තුනක්ද
ඕනම ඉන්කම් එකක් හදා ගන්න අපි කියලා දෙනවා....😎💚
ඒකට ඔයාලගෙන් රුපියලක් වත් අය කරන්නේ නෑ💚🌼
Full time / part time... ඔයාට කැමති විදියට වැඩ කරන්න පුළුවන් 😎
හැබයි ... ඔයාලා ජොබ් එකකට ගියාම නිකම් හිටියා කියලා boss salary ගෙවන් නෑ වගේ 😇
♦️📢Free registration කිවුවම නිකම්ම රෙජිස්ටර් වෙලා ඉන්න අයට නම් මන් කිවුවා වගේ ඉන්කම් ගන්න බෑ...😝 ඒකට උනන්දුවයි උත්සාහයයි විතරයි ඕනේ... 💪✍️❤️
මේ දවස් වල covide තත්ත්වය නිසා ගොඩාක් අයට salary එක අඩුයි ... සමහර අයට ජොබ් නැති වෙලා තියෙනව...
👉👉👉 ඒත් අපිත් එක්ක herbline එකතු වෙලා ඉන්න අය මේ වෙනකොට හොද ඉන්කම් ගන්නවා🤗🥰😇🌼💚💚
ඔයාලා දැකලත් ඇති අපේ teams වල යාලුවො fb , whatsapp වල එයාලගෙ සාර්ථකත්වය ගැන තොරතුරු දාලා තියෙනවා 🤗🥰
මුලින්ම අපි ආසාව ඇති කර ගන්න ඕනේ herbline වලින් අපිට ලැබෙන වරප්‍රසාද ගැන හිතන්න..🥰😇
ඉතින් ඔබට උත්සාහය , අධිෂ්ඨානය, කැපවීම තියෙනවා නම් herbline එක්ක ලොකු ගමනක් යන්න පුලුවන් 👊💚🌼🍃
ඉතින් ඔබත් හොද income එකක් ගන්න කැමති නම් අප හා එක් වන්න🌼💚🍃🍃

Photos from Herb Line with DHANU's post 09/02/2022
09/02/2022

❤️ Gluta Gold Natural Glow Bodylotion 😍

ඉක්මනින්ම සම සුදු වන ලොව මිල අධික ingredients වන
Glutathion / Glycolic / Arbuteen / vitamin c & B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වාභාවික නිශ්පාදනයකි....

ප්‍රතිඵල සදහා වගකීම අපෙන්....
🌻 Bleaching or රසදිය අඩංගු නොවේ.
🌻 100%ක් ස්වාභාවික , දේශීය නිශ්පාදනක් වේ.
🌻 අතුරු ආබාධ නැත.

මෙම Body Lotion එකෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ,

🌕 රන්වන් පැහැ සමක් ඇති කරයි.
🌕 බිලිචින් නොමැති නිසා සමට හිතකරයි.
🌕 අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.
🌕 දුර්වරණ සම ඉවත්කරයි.
🌕 තෙල් අධික සමේ තෙල් පාලනය කරයි.
🌕 තද කැලැල් ඉවත්කරයි.
🌕 සමට තෙතමනය ලබාදෙයි.
🌕 ස්නායු ප්‍රබෝධමත් කරයි.
🌕 සමට සිසලස ගෙනදෙයි.
🌕 වියපත්වීම අවම කරයි.
🌕 සමට යොවුන් තරැණ බවක් ගෙන දෙයි.

කෙලින්ම කියන්නම්කෝ මූණ කොච්චර පැහැපත් උනත් ඇඟ ඊට සාපේක්ෂව අවර්ණයි හුඟක් අයගේ.. මේ බොඩි ලෝශන් එකෙන් ගොඩක් හොඳ results තියෙනවා 🤩

දිවයින පුරා Delivery පහසුකම් 🚒🚒

නිවසටම ලැබුණු පසු මුදල් ගෙවිය හැක

ඇණවුම් කිරීම සදහා Inbox කෙටි පණිවිඩයක් යොමු කරන්න .

Photos from Herb Line with DHANU's post 09/02/2022

🔸ලස්සන දිගු කෙස් කලබකට හිමිකම් කියන්න කැමතිද..? ඔබත් දිගු වරලසකට හීන දකින අයෙක්ද..? මෙන්න HERBLINE පවුලේ නිෂ්පාදන රැසක්.

▪️කේෂ වර්ධනි HAIR OIL
▪️කේෂ වර්ධනී SHAMPOO
▪️කේෂ වර්ධනි CONDITIONER

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

▪️හිසකෙස් පැලීම නවතාලයි.
▪️ගැලවීම නවතාලයි.හිස්සොරි ඉවත් කරයි.
▪️අකලට හිසකෙස් පැසීම නවතාලයි. දීප්තිමත් කරවයි.
▪️තුනී හිසකෙස් ඝන කරයි.
▪️ ඉතා කෙටි කලකින් දිගු කෙස් කලබකට හිමිකම් ලබාගන්න .

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

▪️ලාංකික ආයුර්වේද නිශ්පාදනයක්.
RS.1597/= මුදලකට මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ කොන්ඩෙ දික් කර ගන්න.
ඉතා පහසු මිලකට ලබා ගන්න, ඔබත් අදම ඇනවුම් කර භාවිතයෙන් පසු එහි ඇති සුවිශේෂි වෙනස අත් විදින්න.

ඇනවුම් කිරීමට ඔබගේ නම, ලිපිනය සහ දුරකතන අංක දෙකක් අප වෙත එවන්න.)

▪️Cash on Delivery Service Available 🚚

Photos from Herb Line with DHANU's post 09/02/2022

ඔබගේ ආදරවන්තියට හෝ ආදරවන්තයාට ඔබට ලබා දෙන්න පුලුවන් හොදම gift pack එක අපෙන්.👇👇
දේශීය ආයතනයක් වන herbline වෙතින් හදුන්වා දෙන keshawardani hair care pack 🌿🌿අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න.

කෙටි කාලයක් තුල දී කෙස් කළඹෙහි පවතින සියලුම ගැටලු මග හරවා ගනිමින් ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න

මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.

2. ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක වලින් සැකසූ ෂැම්පු ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

3. කන්ඩිශනර්
ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
☘️🌿☘️🌿☘️
පාවිච්චි කර වෙනස වටහාගන්න..
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
Cash on delivery 🚛🚛🚛

Photos from Herb Line with DHANU's post 09/02/2022

ශරීරයේ තියෙන තරබාරු කම අඩු කරගන්න විවිධ රෝග වලින් මිදීමට ඖෂධීය සත්කාරයන් රැසකින් සමන්විත මෙම නිෂ්පාදන පෙල අදම ඇනවුම් කරන්න නිවසටම ගෙන්වා ගැනීමට පනිවිඩයක් ලබා දෙන්න

09/02/2022

🤩🤩 ඇඟත් අඩු කරන් බඩත් අඩු කර ගමුද?
අවශ්‍ය අය කියන්න .👉🌿🌿Fat burner
🌿🌿හරිත තේ - silver tips

1595/=

දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

භාවිතය -
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

Cash on delivery available

Colombo -200/=
Out of Colombo -300/=

Want your business to be the top-listed Beauty Salon in Kalutara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Mathugama
Kalutara